Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
⭕A Vicious Racist Campaign ⭕
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම වරප්‍රසාද වෙනුවෙන් නවදිල්ලිය සහ වොෂින්ටනය හරහා කොලඹට පීඩනය යෙදීමේ ව්‍යායාමයක දෙමල ධනපති පක්ෂ යෙදී සිටිති.

වික්‍රමසිංහ පසුගිය දා ඉන්දියාවට කල සංචාරයේදී අගමැති නරේන්ද්‍ර මෝදි කියා සිටියේ 13 සංශෝධනය මුලුමනින්ම බලාත්මක කලයුතු බවයි. එක් පසෙකින් වොෂින්ටනය සහ නවදිල්ලියත් අනෙක් පසින් බෙයිජිනයත් අතර තුලනයවීමේ මංමුලාසහගත උත්සාහයන යෙදී සිටින වික්‍රමසිංහ මෙම සාකච්ඡා මගින් නවදිල්ලිය සතුටු කිරිම ද අපේක්ෂා කරයි. කෙසේ නමුත්, දෙමල ධනපති පක්ෂ අතිමූලිකව ඉල්ලා සිටින පොලිස් බලතල සම්බන්ධයෙන් වික්‍රමසිංහ ගේ එකඟතාවක් නොමැත.

ගැඹුරු අර්බුදයක ගිලී සිටින වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත එල්ල කරන කප්පාදු ප්‍රහාර වලට සහ එම ප්රහාරයන්ට එරෙහි පංති සටන් තලා දැමීම සඳහා ගෙයන රුදුරු රාජ්‍ය මර්දනයට එරෙහිව කම්කරුවන්, තරුනයන් සහ දුගී ගොවීන් අතර වැඩෙමින් පවතින්නේ බලගතු විරෝධයකි. එය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලයෙන් පහකල පසුගිය වසරේ මහජන නැගිටීම ඉක්මවා යන බලයක් ලෙස වැඩෙතැයි ආන්ඩුව ඇතුලු පාලක පංතියේ සියලු කොටස් බියවැදී සිටිති.

1948 දී බ්‍රිතාන්‍ය අධිරජ්යවාදීන්ගෙන් 'නිදහස' ලැබූ දා පටන් ලංකාවේ පාලක පංතිය, කම්කරු පංතියේ ශක්තිය බිඳ දැමීම සඳහා යොදාගත් දෘෂ්ටිවාදාත්මක අවිය වන වර්ගෝත්තමවාදය, කම්කරු පංතියේ සටන්කාමිත්වය වැඩෙන සෑම අවස්ථාවකම වඩාත් ඉස්මත්තට ගෙන ඇත. 1983 දී දෙමල ජනතාවට එරෙහිව ආරම්භ කෙරුනු වර්ගවාදී යුද්ධය එහි කුලු ගැන්වීමයි. අදදින වේගයෙන් වැඩෙන පංති අරගල මධ්‍යයේ එය යලි ඉස්මත්තට ගැනීම ඔවුනට අත්‍යවශ්‍ය ය. ඩයස් සහ ද සිල්වා ඇතුලු වර්ගවාදී නඩ වැඩට බැස ඇත්තේ එම කර්තව්‍යය වෙනුවෙනි.

ඩයස්ගේ කතාවෙන්ම එය පැහැදිලි වෙයි. මින් පෙර දේශපාලනයේ නොයෙදුනු තමා, පසුගිය වසරේ සිදුවූ වර්ධනයන් විසින් එයට තල්ලු කෙරුනු බව ඩයස් පවසයි: 'පසුගිය වසරේ අනපේක්ෂිත දේශපාලන වෙනස්කම් සහ පසුව ඇති වූ වර්ධනයන් මට බලපෑවා.' මෙම 'අනපේක්ෂිත දේශපාලන වෙනස්කම' පසුගිය මහජන නැගිටීම බව නිසැකය.

ඩයස් කතා කරන 'පුරාවිද්‍යා ස්ථානයන්හි පාලනය අත්හැර දැමීම' සම්බන්ධිත කාරනාව ද මෙම වාර්ගික ප්රකෝපකරනයේ කොටසකි. යුද්ධය අවසාන වීමත් සමග, මිලිටරිය මැදිහත් කරමින්, උතුරු සහ නැගෙනහිර පලාත්වල දෙමල ජනාවාසයන්හි බෞද්ධ විහාරස්ථාන සහ බුද්ධ ප්‍රතිමා ගොඩනගමින් එවකට පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව මෙම වාර්ගික ප්රකෝපකරනය තීව්ර කලේය.

එම ප්රකෝපකරනය ඉදිරියට ගෙනයමින්, නැගෙනහිර පලාතේ පුරාවිද්‍යාත්මක ස්ථාන '2000 කට අධික ප්‍රමානයක්' ආරක්ෂා කිරිමට යැයි කියමින්, දෙමල ජනාවාස වලට කඩා පැනීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 දී පියවර ගත්තේය. දෙමල ජනාවාසවලට අයත් අක්කර දහස් ගනනක් විශේෂ පනතක් මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරීමත් සමග ප්රකෝපකරනය වඩාත් උග්‍ර මට්ටම් වලට නැගුනි.

මුලතිවුහි, කුරින්දිමලේ හි පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථානයක් බෞද්ධ විහාරයක් බව ප්‍රකාශ කරමින් අවුලුවා ඇති වාර්ගික ප්රකෝපකරනයේ කොටසක් ලෙස 'කුරුන්දුවංශය' නම් කෘතියක් එලි දැක්වීම ද පසුගිය දා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදීම සිදු කෙරින. ඩයස් ඇතුලු වර්ගවාදී නඩය කියා සිටින්නේ, 13 වන සංශෝධනය බලාත්මක කලහොත් එම ස්ථානවල අධිකාරිත්වය කොලඹ පාලනයෙන් ගිලිහී යන බවයි.

ඩයස් සහ සිල්වා නඩයේ මෙම ප්රකෝපකාරී උද්ඝෝෂනයට සමගාමීව, 13 වන සංශෝධනය 'මුලුමනින්ම බලාත්මක කිරීමට' එරෙහිව පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ සිංහල ස්වෝත්තමවාදී පක්ෂ සහ කන්ඩායම් ද ඉදිරියට පැන ඇත.

'ස්වාධීන' යැයි කියාපාමින් විරුද්ධ පක්ෂයේ අසුන්ගෙන සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරයෙකු වන ගෙවිඳු කුමාරතුංග, 13 වන සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 09 දා පාර්ලිමේන්තුවට කල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, 2019 ජනාධිපතිවරනයේ දී ගෝඨාභය රාජපක්ෂට ඡන්දයදුන් 69 ලක්ෂයක මහජනතාවගේ අභිලාෂයන්ට, එම ජනවරමෙන් බලයට පැමින සිටින වික්‍රමසිංහ ගරු කලයුතු බවයි. රාජපක්ෂ එම ජනාධිපතිවරනයේදී කියා සිටියේ 13 වන සංශෝධනය ද ඇතුලත් ව්‍යවස්ථාව අහෝසිකොට නව ව්‍යවස්ථාවක් ගෙනඑන බවයි.

ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංස අගෝස්තු 04 දා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ 13 වන සංශෝධනය මුලුමනින්ම බලාත්මක කිරිමට තමා විරුද්ධ බවයි. දෙමල දේශපාලනඥයන් උතුරේ බෞද්ධ සිද්ධස්ථානයන්හි වැඩකටයුතු වලට දැනටමත් බාධා කෙරෙන තතු තුල 'එවන් අන්තවාදී අදහස් දරන අයට පොලිස් සහ ඉඩම් බලතල ලබාදුනහොත් කුමක් වේද?' යැයි ඔහු ඇසීය.

මේ අතර, දහතුන්වන සංශෝධනය බලාත්මක කිරීමට ආන්ඩුව ගන්නා කවර පියවරකට හෝ සහයෝගය නොදෙන බව ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසූ බව ජූලි 23 දා ඩේලි මෝර්නින්ග් පුවත්පත වාර්තා කලේය.

දෙමල ධනපති පක්ෂවල ද සහයෝගය ලබා ගනිමින් බලයට පැමිනීමට යත්න දරන සමගි ජන බලවේගය, 13 වන සංශෝධනය 'මුලුමනින්ම බලාත්මක කිරීම' සම්බන්ධයෙන් තම ආස්ථානය ඝෘජුව ප්‍රකාශ නොකරමින්, 'මෙම අවස්ථාවේ ප්‍රමුඛස්ථානය' දිය යුත්තේ එයට නොව, ආර්ථික අර්බුදය විසඳීමට යැයි කුහක ලෙස කියා සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එවන් ඉරියව්වක් ගනිමින්, සංශෝධනය 'මුලුමනින්ම බලාත්මක කිරීම' ගැන කිසිවක් නොකියා, 'සුලු ජන වර්ගයන්ගේ ප්‍රශ්න විසඳීමේ සැබෑ චේතනාවෙන් ආන්ඩුව ගන්නා පියවර වලට' සහයෝගය දෙනබව පවසයි.

ගැඹුරුවන ගෝලීය ධනේශ්වර අර්බුදයේ බර, දැවැන්ත කප්පාදු හරහා කම්කරු පංතිය මත පටවන ලොවපුරා ආන්ඩු, එයට එරෙහිව පැන නගින පංති අරගල තලා දැමීම සඳහා ආඥාදායක පාලන තන්ත්රයන් වෙතට මාරුවෙමින් සිටින අතර, කම්කරු පංතියේ එකමුතුව බිඳිනුවස් වර්ගෝත්තමවාදය ඇවිලවීමට අමතරව, කම්කරු පංතියේ සියලු සංවිධානයන් කුඩුපට්ටම් කිරීමේ අරමුනෙන් ෆැසිස්ට් ව්‍යාපාර ඉස්මත්තට ගනිමින් පවතී.

මෙවන් වර්ගෝත්තමවාදී සහ ෆැසිස්ට්වාදී ව්‍යාපාරයන්හි ව්‍යසනකාරී ප්‍රතිඵල කම්කරු පංතිය පසුගිය සියවස පුරා ජාතිකවත් ජාත්‍යන්තරවත් අත්දැක ඇත. ශ්‍රී ලංකාවේ 26 අවුරුදු වර්ගවාදී යුද්ධය තුල ලක්ෂයකට අධික දෙමල ජනයා ඝාතනය කෙරුනු අතර ලක්ෂ ගනනකට උන්හිටිතැන් අහිමි විය. 1930 ගනන් අගභාගයේදී ජර්මනියේ නාසි පාලන තන්ත්රය යටතේ දියත් කෙරුනු ෆැසිස්ට්වාදී ව්‍යාපාරය කුලුගැන්වුනේ මිලියන හයක් යුදෙව්වන් මරා දැමීමෙනි.

මෙවන් ඓතිහාසික අත්දැකීමක් මාලාවක් කම්කරු පංතිය සතුව ඇත. ඒ සෑම අවස්ථාවකදීම පාලක පංතීහු තම රාජ්‍ය මර්දන යන්ත්‍ර වඩාත් ශක්තිමත් කරගත් අතර, ඒවා පංති අරගල රුදුරු ලෙස තලා දැමීමට යොදා ගත්හ.

ලංකාවේ ධනපති පන්තියේ සෑම කොටසක්ම පසුගිය දශක ගනනාව තුල උත්සාහ දරා ඇත්තේ සමානාත්මතාවයේ පදනම මත දෙමල සුලුතර ජනතාවගේ ප්රජතන්ත්රවාදී අයිතීන් සහතික කිරීමට එරෙහිව, ඔවුන් සුලුතරයක් විම වර්ගවාදය අවුලුවා කම්කරු පන්තිය භේද කිරීමේ ආයුධයක් ලෙස යොදා ගැනීමයි. ඒ සම්බන්ධයෙන් ගත්කල, සෑම ධනපති ආන්ඩුවක් ම තම පාලනය ගෙනගියේ කම්කරුවන්ගේ හා දුගින්ගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් යකඩ සපත්තුවෙන් පාගාගෙනයි.

චීනයට එරෙහි වොෂින්ටනයේ හා නව දිල්ලියේ භූදේශපාලන උවමනාවන්ට ගැතිකම් කරන ඉලන්කෙයි තමිල් අරසු කච්චි ඇතුලු දෙමල ධනපති පන්තියේ සියලු පක්ෂ උනන්දු වී සිටින්නේ උතුරු නැගෙනහිර පලාත්වලට වැඩි බලතල ලබාගෙන තම කම්කරුවන් හා දුගීන් සූරාකෑමට සුදුසු වැයික්කියක් තහවුරු කර ගැනීමටයි.

කම්කරුවන්, ආන්ඩුව තමාට එල්ල කරන ප්‍රහාර පරාජය කිරීම සඳහා, මෙම වාර්ගික ප්රකෝපකරනයන්ට මුලුමනින්ම එරෙහි වෙමින්, සිංහල සහ දෙමල කතා කරන පංති සගයන්ගේ ජාත්‍යන්තරවාදී එකමුතුවට සටන් කල යුතුය.

https://www.wsws.org/si/articles/2023/08/17/sril-a17.html

[QUOTE="සොහොන, post: 29123359, member: 454429"] තම වරප්‍රසාද වෙනුවෙන් නවදිල්ලිය සහ වොෂින්ටනය හරහා කොලඹට පීඩනය යෙදීමේ ව්‍යායාමයක දෙමල ධනපති පක්ෂ යෙදී සිටිති. වික්‍රමසිංහ පසුගිය දා ඉන්දියාවට කල සංචාරයේදී අගමැති නරේන්ද්‍ර මෝදි කියා සිටියේ 13 සංශෝධනය මුලුමනින්ම බලාත්මක කලයුතු බවයි. එක් පසෙකින් වොෂින්ටනය සහ නවදිල්ලියත් අනෙක් පසින් බෙයිජිනයත් අතර තුලනයවීමේ මංමුලාසහගත උත්සාහයන යෙදී සිටින වික්‍රමසිංහ මෙම සාකච්ඡා මගින් නවදිල්ලිය සතුටු කිරිම ද අපේක්ෂා කරයි. කෙසේ නමුත්, දෙමල ධනපති පක්ෂ අතිමූලිකව ඉල්ලා සිටින පොලිස් බලතල සම්බන්ධයෙන් වික්‍රමසිංහ ගේ එකඟතාවක් නොමැත. ගැඹුරු අර්බුදයක ගිලී සිටින වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත එල්ල කරන කප්පාදු ප්‍රහාර වලට සහ එම ප්රහාරයන්ට එරෙහි පංති සටන් තලා දැමීම සඳහා ගෙයන රුදුරු රාජ්‍ය මර්දනයට එරෙහිව කම්කරුවන්, තරුනයන් සහ දුගී ගොවීන් අතර වැඩෙමින් පවතින්නේ බලගතු විරෝධයකි. එය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලයෙන් පහකල පසුගිය වසරේ මහජන නැගිටීම ඉක්මවා යන බලයක් ලෙස වැඩෙතැයි ආන්ඩුව ඇතුලු පාලක පංතියේ සියලු කොටස් බියවැදී සිටිති. 1948 දී බ්‍රිතාන්‍ය අධිරජ්යවාදීන්ගෙන් 'නිදහස' ලැබූ දා පටන් ලංකාවේ පාලක පංතිය, කම්කරු පංතියේ ශක්තිය බිඳ දැමීම සඳහා යොදාගත් දෘෂ්ටිවාදාත්මක අවිය වන වර්ගෝත්තමවාදය, කම්කරු පංතියේ සටන්කාමිත්වය වැඩෙන සෑම අවස්ථාවකම වඩාත් ඉස්මත්තට ගෙන ඇත. 1983 දී දෙමල ජනතාවට එරෙහිව ආරම්භ කෙරුනු වර්ගවාදී යුද්ධය එහි කුලු ගැන්වීමයි. අදදින වේගයෙන් වැඩෙන පංති අරගල මධ්‍යයේ එය යලි ඉස්මත්තට ගැනීම ඔවුනට අත්‍යවශ්‍ය ය. ඩයස් සහ ද සිල්වා ඇතුලු වර්ගවාදී නඩ වැඩට බැස ඇත්තේ එම කර්තව්‍යය වෙනුවෙනි. ඩයස්ගේ කතාවෙන්ම එය පැහැදිලි වෙයි. මින් පෙර දේශපාලනයේ නොයෙදුනු තමා, පසුගිය වසරේ සිදුවූ වර්ධනයන් විසින් එයට තල්ලු කෙරුනු බව ඩයස් පවසයි: 'පසුගිය වසරේ අනපේක්ෂිත දේශපාලන වෙනස්කම් සහ පසුව ඇති වූ වර්ධනයන් මට බලපෑවා.' මෙම 'අනපේක්ෂිත දේශපාලන වෙනස්කම' පසුගිය මහජන නැගිටීම බව නිසැකය. ඩයස් කතා කරන 'පුරාවිද්‍යා ස්ථානයන්හි පාලනය අත්හැර දැමීම' සම්බන්ධිත කාරනාව ද මෙම වාර්ගික ප්රකෝපකරනයේ කොටසකි. යුද්ධය අවසාන වීමත් සමග, මිලිටරිය මැදිහත් කරමින්, උතුරු සහ නැගෙනහිර පලාත්වල දෙමල ජනාවාසයන්හි බෞද්ධ විහාරස්ථාන සහ බුද්ධ ප්‍රතිමා ගොඩනගමින් එවකට පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව මෙම වාර්ගික ප්රකෝපකරනය තීව්ර කලේය. එම ප්රකෝපකරනය ඉදිරියට ගෙනයමින්, නැගෙනහිර පලාතේ පුරාවිද්‍යාත්මක ස්ථාන '2000 කට අධික ප්‍රමානයක්' ආරක්ෂා කිරිමට යැයි කියමින්, දෙමල ජනාවාස වලට කඩා පැනීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 දී පියවර ගත්තේය. දෙමල ජනාවාසවලට අයත් අක්කර දහස් ගනනක් විශේෂ පනතක් මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරීමත් සමග ප්රකෝපකරනය වඩාත් උග්‍ර මට්ටම් වලට නැගුනි. මුලතිවුහි, කුරින්දිමලේ හි පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථානයක් බෞද්ධ විහාරයක් බව ප්‍රකාශ කරමින් අවුලුවා ඇති වාර්ගික ප්රකෝපකරනයේ කොටසක් ලෙස 'කුරුන්දුවංශය' නම් කෘතියක් එලි දැක්වීම ද පසුගිය දා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදීම සිදු කෙරින. ඩයස් ඇතුලු වර්ගවාදී නඩය කියා සිටින්නේ, 13 වන සංශෝධනය බලාත්මක කලහොත් එම ස්ථානවල අධිකාරිත්වය කොලඹ පාලනයෙන් ගිලිහී යන බවයි. ඩයස් සහ සිල්වා නඩයේ මෙම ප්රකෝපකාරී උද්ඝෝෂනයට සමගාමීව, 13 වන සංශෝධනය 'මුලුමනින්ම බලාත්මක කිරීමට' එරෙහිව පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ සිංහල ස්වෝත්තමවාදී පක්ෂ සහ කන්ඩායම් ද ඉදිරියට පැන ඇත. 'ස්වාධීන' යැයි කියාපාමින් විරුද්ධ පක්ෂයේ අසුන්ගෙන සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරයෙකු වන ගෙවිඳු කුමාරතුංග, 13 වන සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 09 දා පාර්ලිමේන්තුවට කල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, 2019 ජනාධිපතිවරනයේ දී ගෝඨාභය රාජපක්ෂට ඡන්දයදුන් 69 ලක්ෂයක මහජනතාවගේ අභිලාෂයන්ට, එම ජනවරමෙන් බලයට පැමින සිටින වික්‍රමසිංහ ගරු කලයුතු බවයි. රාජපක්ෂ එම ජනාධිපතිවරනයේදී කියා සිටියේ 13 වන සංශෝධනය ද ඇතුලත් ව්‍යවස්ථාව අහෝසිකොට නව ව්‍යවස්ථාවක් ගෙනඑන බවයි. [URL='https://www.wsws.org/si/articles/2023/08/04/wd1y-a04.html'][IMG]https://www.wsws.org/asset/67a068e5-b37c-4cab-8e13-88d06f3e4969[/IMG][/URL] ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංස අගෝස්තු 04 දා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ 13 වන සංශෝධනය මුලුමනින්ම බලාත්මක කිරිමට තමා විරුද්ධ බවයි. දෙමල දේශපාලනඥයන් උතුරේ බෞද්ධ සිද්ධස්ථානයන්හි වැඩකටයුතු වලට දැනටමත් බාධා කෙරෙන තතු තුල 'එවන් අන්තවාදී අදහස් දරන අයට පොලිස් සහ ඉඩම් බලතල ලබාදුනහොත් කුමක් වේද?' යැයි ඔහු ඇසීය. මේ අතර, දහතුන්වන සංශෝධනය බලාත්මක කිරීමට ආන්ඩුව ගන්නා කවර පියවරකට හෝ සහයෝගය නොදෙන බව ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසූ බව ජූලි 23 දා ඩේලි මෝර්නින්ග් පුවත්පත වාර්තා කලේය. දෙමල ධනපති පක්ෂවල ද සහයෝගය ලබා ගනිමින් බලයට පැමිනීමට යත්න දරන සමගි ජන බලවේගය, 13 වන සංශෝධනය 'මුලුමනින්ම බලාත්මක කිරීම' සම්බන්ධයෙන් තම ආස්ථානය ඝෘජුව ප්‍රකාශ නොකරමින්, 'මෙම අවස්ථාවේ ප්‍රමුඛස්ථානය' දිය යුත්තේ එයට නොව, ආර්ථික අර්බුදය විසඳීමට යැයි කුහක ලෙස කියා සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එවන් ඉරියව්වක් ගනිමින්, සංශෝධනය 'මුලුමනින්ම බලාත්මක කිරීම' ගැන කිසිවක් නොකියා, 'සුලු ජන වර්ගයන්ගේ ප්‍රශ්න විසඳීමේ සැබෑ චේතනාවෙන් ආන්ඩුව ගන්නා පියවර වලට' සහයෝගය දෙනබව පවසයි. ගැඹුරුවන ගෝලීය ධනේශ්වර අර්බුදයේ බර, දැවැන්ත කප්පාදු හරහා කම්කරු පංතිය මත පටවන ලොවපුරා ආන්ඩු, එයට එරෙහිව පැන නගින පංති අරගල තලා දැමීම සඳහා ආඥාදායක පාලන තන්ත්රයන් වෙතට මාරුවෙමින් සිටින අතර, කම්කරු පංතියේ එකමුතුව බිඳිනුවස් වර්ගෝත්තමවාදය ඇවිලවීමට අමතරව, කම්කරු පංතියේ සියලු සංවිධානයන් කුඩුපට්ටම් කිරීමේ අරමුනෙන් ෆැසිස්ට් ව්‍යාපාර ඉස්මත්තට ගනිමින් පවතී. මෙවන් වර්ගෝත්තමවාදී සහ ෆැසිස්ට්වාදී ව්‍යාපාරයන්හි ව්‍යසනකාරී ප්‍රතිඵල කම්කරු පංතිය පසුගිය සියවස පුරා ජාතිකවත් ජාත්‍යන්තරවත් අත්දැක ඇත. ශ්‍රී ලංකාවේ 26 අවුරුදු වර්ගවාදී යුද්ධය තුල ලක්ෂයකට අධික දෙමල ජනයා ඝාතනය කෙරුනු අතර ලක්ෂ ගනනකට උන්හිටිතැන් අහිමි විය. 1930 ගනන් අගභාගයේදී ජර්මනියේ නාසි පාලන තන්ත්රය යටතේ දියත් කෙරුනු ෆැසිස්ට්වාදී ව්‍යාපාරය කුලුගැන්වුනේ මිලියන හයක් යුදෙව්වන් මරා දැමීමෙනි. මෙවන් ඓතිහාසික අත්දැකීමක් මාලාවක් කම්කරු පංතිය සතුව ඇත. ඒ සෑම අවස්ථාවකදීම පාලක පංතීහු තම රාජ්‍ය මර්දන යන්ත්‍ර වඩාත් ශක්තිමත් කරගත් අතර, ඒවා පංති අරගල රුදුරු ලෙස තලා දැමීමට යොදා ගත්හ. ලංකාවේ ධනපති පන්තියේ සෑම කොටසක්ම පසුගිය දශක ගනනාව තුල උත්සාහ දරා ඇත්තේ සමානාත්මතාවයේ පදනම මත දෙමල සුලුතර ජනතාවගේ ප්රජතන්ත්රවාදී අයිතීන් සහතික කිරීමට එරෙහිව, ඔවුන් සුලුතරයක් විම වර්ගවාදය අවුලුවා කම්කරු පන්තිය භේද කිරීමේ ආයුධයක් ලෙස යොදා ගැනීමයි. ඒ සම්බන්ධයෙන් ගත්කල, සෑම ධනපති ආන්ඩුවක් ම තම පාලනය ගෙනගියේ කම්කරුවන්ගේ හා දුගින්ගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් යකඩ සපත්තුවෙන් පාගාගෙනයි. චීනයට එරෙහි වොෂින්ටනයේ හා නව දිල්ලියේ භූදේශපාලන උවමනාවන්ට ගැතිකම් කරන ඉලන්කෙයි තමිල් අරසු කච්චි ඇතුලු දෙමල ධනපති පන්තියේ සියලු පක්ෂ උනන්දු වී සිටින්නේ උතුරු නැගෙනහිර පලාත්වලට වැඩි බලතල ලබාගෙන තම කම්කරුවන් හා දුගීන් සූරාකෑමට සුදුසු වැයික්කියක් තහවුරු කර ගැනීමටයි. කම්කරුවන්, ආන්ඩුව තමාට එල්ල කරන ප්‍රහාර පරාජය කිරීම සඳහා, මෙම වාර්ගික ප්රකෝපකරනයන්ට මුලුමනින්ම එරෙහි වෙමින්, සිංහල සහ දෙමල කතා කරන පංති සගයන්ගේ ජාත්‍යන්තරවාදී එකමුතුවට සටන් කල යුතුය. [URL]https://www.wsws.org/si/articles/2023/08/17/sril-a17.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom