⭕BREAKING⭕ පක්කෝ වැඩ පෙන්නයි! ටොන් 200ක ආධාර රැගත් නැවක් කොළඹට‼️

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Season 5 Thumbs Up GIF by The Office
     
    • Haha
    Reactions: Cypress

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,816
    113
    චීනනූ කෝ බන් ඇත්තටම? උන් වෙනදාට මොකුත්ම බලාපොරොත්තුවකං නැතුව පට්ට වීදංහබ උදව් කලානේ?
     
    • Like
    Reactions: pramodh87

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    චීනනූ කෝ බන් ඇත්තටම? උන් වෙනදාට මොකුත්ම බලාපොරොත්තුවකං නැතුව පට්ට වීදංහබ උදව් කලානේ?
    Mainda mahaththaya giyata passe cheenunge saddayakwath nahane
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    Mainda mahaththaya giyata passe cheenunge saddayakwath nahane
    ගෙදරින් පන්නන දවසේ තානාපති බලලා යන්න ආවේ..ලපේට පොඩි මැසේජ් එකකුත් දුන්නා කියල හිතෙනවා ඒ ගමනෙන්
     
    • Like
    Reactions: fdk and pramodh87

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ලෝක බලවතුන් ලංකාවට අදාර ලබාදීමේ තරගයක. ලෝක යුද්දයක් ඇතිවීමේ අවදානමක්
    කොහොමද අනුරට තියෙන පිළිගනිම ?
     
    • Haha
    Reactions: dayt0na