ගෙරි සින්හලු හෙට කන්නෙ කොහොමද ශුවර් නෑ, ඒත් යුක්‍රෙන් යුද්දෙ නවත්තන්න කතාව
කතාවක් නැ ලිපියෙ ලියලා තියනවා මොලයක් ඇත්නම් කියවලා එ අනුව කතා කරන්න
ඕක කියවන එවුන් google කරයි sri lanka කියන්නේ මොකක්ද කියලා
ලිපිය මෙලො අකුරක් බලන්නෙ නැතුව බොරු වදන් එපා

------
Post added on Aug 21, 2023 at 4:26 PM
------
Post added on Aug 21, 2023 at 4:28 PM
------
Post added on Aug 21, 2023 at 4:29 PM
~~“පසුගිය දශක කිහිපය තුල, මෙම යුද්ධවලට, මැද පෙරදිග ඇතුලුව ලොව පුරා නායකත්වය දුන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයයි. යුක්‍රේනය දැන් වසරකට වැඩි කාලයක් යුද්ධයක පැටලී සිටිනවා, නමුත් රුසියාව පසුබසින්නේ නැහැ, එනිසා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ අවදානම වැඩි වෙමින් පවතිනවා,”
'තරුනයන් හා කම්කරුවන් උගන්වා ගැනීම වැදගත්,' ඔහු තවදුරටත් මෙසේ ද කියා සිටියේ ය: 'මට වැටහෙන ආකාරයට යුද්ධයට අභියෝග කිරීමේ හැකියාව ඇති එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය යි.'~~
සම්පූර්නයෙන් කියවන්න
https://www.wsws.org/si/articles/2023/08/21/camp-a21.html
#SriLanka #SriLankaProtests #SriLankanCrisis #SLK
#SriLankaEconomicCrisis
------
Post added on Aug 22, 2023 at 2:31 AM