⭕Sri Lanka: Enthusiastic student response to forthcoming IYSSE anti-war meeting at Peradeniya University⭕

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Screenshot_2023-08-21-05-49-35-65_40deb401b9ffe8e1df2f1cc5ba480b12.jpg

    https://www.wsws.org/en/articles/20...iU43syWd7HcANtrqMYSUd1OB5xgvW3TTwSebmKCprKVE8
     
    • Haha
    Reactions: hancok

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගෙරි සින්හලු හෙට කන්නෙ කොහොමද ශුවර් නෑ, ඒත් යුක්‍රෙන් යුද්දෙ නවත්තන්න කතාව
     
    • Haha
    Reactions: Mr Bones

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඕක කියවන එවුන් google කරයි sri lanka කියන්නේ මොකක්ද කියලා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගෙරි සින්හලු හෙට කන්නෙ කොහොමද ශුවර් නෑ, ඒත් යුක්‍රෙන් යුද්දෙ නවත්තන්න කතාව
    කතාවක් නැ ලිපියෙ ලියලා තියනවා මොලයක් ඇත්නම් කියවලා එ අනුව කතා කරන්න 😂

    ඕක කියවන එවුන් google කරයි sri lanka කියන්නේ මොකක්ද කියලා
    ලිපිය මෙලො අකුරක් බලන්නෙ නැතුව බොරු වදන් එපා 😂
    ------ Post added on Aug 21, 2023 at 4:26 PM

    Screenshot_2023-08-21-12-46-52-13_a23b203fd3aafc6dcb84e438dda678b6.jpg

    ------ Post added on Aug 21, 2023 at 4:28 PM

    Screenshot_2023-08-21-12-47-03-55_a23b203fd3aafc6dcb84e438dda678b6.jpg

    ------ Post added on Aug 21, 2023 at 4:29 PM

    ~~“පසුගිය දශක කිහිපය තුල, මෙම යුද්ධවලට, මැද පෙරදිග ඇතුලුව ලොව පුරා නායකත්වය දුන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයයි. යුක්‍රේනය දැන් වසරකට වැඩි කාලයක් යුද්ධයක පැටලී සිටිනවා, නමුත් රුසියාව පසුබසින්නේ නැහැ, එනිසා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ අවදානම වැඩි වෙමින් පවතිනවා,”

    'තරුනයන් හා කම්කරුවන් උගන්වා ගැනීම වැදගත්,' ඔහු තවදුරටත් මෙසේ ද කියා සිටියේ ය: 'මට වැටහෙන ආකාරයට යුද්ධයට අභියෝග කිරීමේ හැකියාව ඇති එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය යි.'~~

    සම්පූර්නයෙන් කියවන්න
    https://www.wsws.org/si/articles/2023/08/21/camp-a21.html

    #SriLanka #SriLankaProtests #SriLankanCrisis #SLK
    #SriLankaEconomicCrisis
    ------ Post added on Aug 22, 2023 at 2:31 AM