投稿をお願_ජපන්නු

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    සමහර එවුන් ලංකාවේ ඉපදුනාට පිට රටකට ගිහිං අාපුවම කතාව රටම ඉපදුනා වගේ...,ඔය කොරියන් කාරයො,ජපන් ගිය ඩයල්,යූඑස් ඒ ගිය ඈයො.,අවුරැද්දක්දෙකක් ඉඳල ආවම කතාව රටම ඉපදුනා වගේ..,
    ඕං ඔය වගේ අපේ යාලුවෙක් හිටිය,පොර ජපන් ඉඳල ලඟඳි ආවෙ...,කොයි වෙලෙත් ජපානේ ගැන කතාව..,
    ජපානේ මේමයි,කෑම මේමයි,වාහන මේමයි,ඇපල් වතු මේමයි..ඕමයි,අරෙහෙමයි..,
    එකී,මෙකී නොකී කතා කෝටියයි..,
    ජපන්නු හෙන ආචාර ශීලි ජාතියක්,හැමෝටම ඔලුව නවල මේම ආචාර කරන්නේ,,
    උඹලට පින නෑ ඒව දකින්න..,ඕන්න ඕමයි කතාව..,
    ඉතිං ටික දවසකින් අපි සෙට්වුනා,සීගිරියේ යන්න..,
    යනගමන් අපි සිංදු,කවි පිස්සුනටද්දි මූ ජපන් පොතක් අරගන කියවනව.,
    තනියම හිනාවෙනව,අඬනව..,
    අපිත් ඉතිං මූට වදයක් වුනේ නෑ,,පාඩුවෙ හිටිය..
    සීගිරියට එනවනේ බං හෙනට පිටරටවල ඩෑල්..,
    ඉතිං අපේ අයියත් කිව්ව ජපනෙක් දැක්කොත් කතාකරල උඹලට මගේ වැඩ පෙන්නන්නම් කියල..,.
    ඕං සංහ කකුල් ලගට වගේ එනකොට ජපන්නු දෙන්නෙක් බැහැගන එනව හෙන කලබලෙන්.,මූ ඈත තියාම අඳුනගත්ත මේ එන්නෙ ජපන්නු කියල,සුදුයි,කොටයි,"" හීනි ඇස්""
    ඉතිං ජපන්නු ලංවූනා විතරයි අපේ බුවා නැමිල බොහෝම ආචාරසීලි විදිහට
    ""投稿をお願""
    කිව්ව..,
    එතකොට ජපන්නු දෙන්න ජපන් බාසාවෙන් නෙමේ සුද්ද සිංහලෙන් කියනව.,
    "නැවි,නැවි ඉන්නැතිව දුවපං හුත්තො..,ආං අරෙහෙ දෙබරැ කෙලිනව කියල"
    බලනකොට පොරවල් දෙක ලංකාවෙ,දෙබරැ විදල ඇස් හීං වෙලා..,
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Japan aathal ekak neda maru maru mamath awrudu dahayak withara ratawal gaane awidinawa eeth mata lankaawe thiyana athal eka kohen wath ganna beri una adath mama inne pita rataka e unata wele mada suwada mathak weddi adenawa ban thaththagen guti kaka wee ihapuwa wakkadawal bendapuwa mathak weddi inna behe ban salli nisai apita ape rata daala yanna wela thiyenne
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හැබැයි ජපන් ගිය ඕන එකෙක් ඔය විදිහට කතාකරන එක පුදුමයක් නෙමේ. උන් ඒ වගේ ජාතියක්.