මේ නූල ලියන්න හිතුවෙ අපිට එල්ලවන යුධ අපරාධ සහ ඒවගෙ ඉතිහාසය ගැන හොයල බලද්දි සහ වර්ථමානයේ සිදු වන ඊශ්‍රාල - පලස්තීන ගැටුම් එක්ක බලද්දි .... ඒවා අතර මාර සමානකම් ටිකක් දැක්ක ... එකපාරටම මගේ ඔලුවට ආවෙ
DOES HISTORY REPEATS ?
මේ තියෙන්නෙ මම compare කරල ගත්තු A.I. prompted chart එකක්
මේක බැලුවම මටනම් තේරෙන්නෙ exact picture perfect crystal clear HISTORY REPEATS ITSELF කියල
එදා යාපනය අද ගාසාව
එදා අපි අද ඊශ්‍රාලය
එදා LTTE අද Hamas
එදා අපිට China PAK Russia back කරා ඊශ්‍රාලයට USA / UK
Hamas මිනිස් පලිහවල් අස්සෙ ඉඳන් ගහල, return දෙද්දි GENOCIDE ලු එදා අපිට යාපනේ උනා වගේ, අපිට අද චෝදනා එනව වගෙ
උඩ chart එක බැලුවොත් තේරේවි Similarities
DOES HISTORY REPEATS ITSELF?
" History doesn't repeat itself, but it often rhymes "