Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
𝐁𝐚𝐫𝐭𝐡𝐚 𝗕𝗘𝗡𝗭 ( බර්තා බෙන්ස් ) ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]141902[/ATTACH]

1849 වසරේ මැයි මාසේ තුන්වෙනිදා බර්තා රිංගර් ඉපදෙන්නේ ධනවත් පවුලක වගේම ඒ සා සමාන වූ වටපිටාවක.. තාරුණ්‍ය සිය ආත්මය සිපගනිත්දී ඉතාමත් සුන්දර වූ රූ සම්පත්තියකට ඇය හිමිකම් කියනවා.. ඒ වගේම ඇය සුන්දර පෙම්වතියක් බවට පත් වෙනවා...ඇය ප්‍රේමයෙන් වෙලෙන්නේ තාක්ෂණික විද්‍යාල සිසුවෙක් වූ කාර්ල් සමග..කාල් කියන්නේ සමාජ දිලිදු යැයි සම්මත පවුලක ඉපදී වසර දෙකකින් තම පියා මෙලොව හැරයනවිට මවගේ මඟපෙන්වීමෙන් ගොඩනැගුනු තරුණයෙක් . කාල්ගේ අම්මගේ වෙර වීරියෙන් සහ ඔහුගේ ඉලක්කයෙන් සහ ආශාවෙන් ඔහු තාක්ෂණික විද්‍යාලයේ ඉගෙන ගන්නා විට ඉතා වෙනස් සිසුවෙක් විදිහට නම් දරණවා.. ඇතැම් අවස්තා වල ඔවුන් කාල්ගේ ඇතැම් කරුණු හාස්‍යයට පවා ලක්කලා.. මේ කාලය තුල තමයි ඔවුන් දෙදෙනාගේ ආදරය උපත ලබන්නේ .ඉතා කෙටිකලකින් බර්තා කාල් ගේ හදවතට වගේම ඒ වෙනකොට කාල් හිස දරා සිටි මහා සිහිනයට ශක්තියක් වෙනවා..

හැබැයි මානවශිෂ්ටාචාරයේ තවත් එක් පිටක් රෝද හතරක් උඩ යවන්න කාල් සැලසුම් සකස් කරමින් සිටි කාලයක ඔහුගේ ඉලක්කය ප්‍රේමයෙන් සවිමත් කරන්න බෙර්තා ඉදිරිපත් වුනාට ඇයගේ ධනවත් පවුල් පරිසරය මේ දිලිඳු උත්සහවන්ත තරුණායාව ඥාතියෙකු කරගන්නට සූදානම් වුනේ නැහැ..අන්න එතනදි සුමට සුවපහසු ජීවිතයක් ගත කල බෙර්තා තම ජීවිතයේ පලමු විප්ලවය පටන් ගන්නවා... බෙර්තාට සිද්ධ වෙනවා ධනයද නැත්නම් ප්‍රේමයද කියන ඉලක්කය තෝරාගන්න.. ඒත් බෙර්තා තෝරගන්නේ ආදරය... බෙර්තා දැවැන්ත සටනකට ඒ වෙනුවෙන් සූදානම් වෙනවා..සටන් වඳිනවා... අවසානයේ සිය පලමු සිහිනය සැබෑ කරගනිමින් මවුපිය ආශිර්වාදය ඇයට හිමි වෙනවා... පෙම්වතියක්ව සිටියදීම බෙර්තා කාල්ගේ සිහිනයට ආදරය සමගින් පලමු මූල්‍යය බැර දරනවා.

. ඒ අනුව 1871 වසරේ මෑන්හයිම් නගරයේ කාල්ගේ සිහින වැඩපොල ඉදිවෙනවා..ඒ වානේ කම්මලක් ලෙස..1872 වසරේ බෙර්තා සහ කාල් අතර තිබූ ප්‍රේමය විවාහයක් කරා මල්ඵල ගැන්වෙනවා.. ඉන් පස්සේ වානේ වැඩ නිමාවීමෙන් පසු සෑම දිනකම කම්හලේ අභ්‍යන්තරයේ ඇති කොටසක් තුල කාල් තමන්ගේ සිහිනය යතාර්ථයක් කිරීමෙහි ලා දැවැන්ත වෙහසක් ගන්නවා...සියලු මුදල් බරපැන බෙර්තා සිය උරමතට ගන්නා අතරෙ වසර දහසයක් ගියතැන බෙර්තා බිරිඳකගේ වගකීම සමගින් මවකගේ භාරදූර වගකීමද දෙවුර මතට ගෙන පස් වතාවක්.. වසර දහසයක්ම එක් අරමුණක් පසුපස හබායත්දී ආදරය පමණක්නොව සිහිනයද එකක් කොටගත් ඔවුන් 1888 ජුනි මාසේ 14 වෙනිදා ලෝකයට සාර්ථක අභ්‍යන්තර දහන එන්ජිමක් නිශ්පාදනය කරනවා...

මේ කාලය වන කොට හුමාල ශක්තිය,අශ්ව බල සුලං ,යන බලවේග මගින් ඇතිකරන වේගයට වඩා වේගයෙන් ලෝකය කාර්මීකරණය වෙමින් පැවති කාලයක්.. ඊට වඩා වේගවත් බලයක් සොයාගැනීමට ලෝකය පුරා විවිධාකාර බුද්ධිමත් දිවා රෑ නොබලා වෙහෙසුනු කාලයක්.. එහෙම කාලයක ජර්මනියේ මෑන්හයිම් නගරයේදී කාල් මේ එන්ජිම හොයාගත්තට පස්සේ විශාල ජන ආකර්ශනයක් ලැබුනත් එන්ජිමෙන් ලෝද හතරක් ශක්තිමත් ලෙස ධාවනය කිරීමට හැකිදැයි යන සැකය මත කවුරුවත් කාල්ගේ එන්ජිමට අනුග්‍රහය දක්වන්න ඉදිරිපත් වෙන්නේ නෑ...

හේතුව කාල් ඔහුගේ එන්ජිම සවිකල රථය අතරමග ගිනිගෙන කඩා වැටෙනවා...නව එන්ජිමට වඩා මිනිසුන් කතා වුනේ කාල්ගේ රථය කඩාවැටීම ගැන .. ඒ වගේම ඒ කඩා වැටෙන්නේ කාල්ගේ රථය විතරක්නෙමේ බෙර්තා සහ කාල් වසර දහසයකටත් වඩා කැපවූ සිහිනය .. මෙතනදි කාල් මානසිකව වැටිලා බොහෝ අපහසුවෙන් සිටි බව බෙර්තාගේ ඉතිහාසය තුල ඇය සටහන් කොට තිබෙනවා ..

බෙර්තා පසුවදාම උදෑසන අවදි වෙනවා..සැමියාගේ කම්හලෙන් ගිනිගත් රථය ඉවත් කරලා නැවත රථයක් සැකසීමේ සැලැස්ම සටහන් අදින්න ගන්නවා.. සිය බිරිදගේ ශක්තියෙන් නැවත සිටගත් කාල්ට සිද්ද වෙනවා එන්ජිම රථයක් බවට පත් කිරීමේ දෙවන සිහිනයටත් උරදෙන්න!

අනෙක් අතට කාල්ගේ සහ බෙර්තාගේ සිහිනය විතරක්ම නෙමෙයි සියලු බොහෝ ධනයද ,කාලයද වැය කල මෙම මෙහෙයුම ඔවුන්ගේ ජීවිතයේ එක හැරවුමක් වෙන්නත් ඉඩ තිබුනා.. මේ රථය සැකසීමේ වැඩකටයුතු වලදි බෙර්තා පලමුව දරුවන්ට තම තමන්ගේ ඉගෙනීම් කටයුතු මෙන්ම ගේදොර වැඩකටයුතුත් තනිව කරගැනීමට උගන්වනු ලැබුවා.. ඇතැම් විට ආහාර පිසීම පවා !

බෙර්තාගේ කාලය ගෙවුනේ රථය සමගින් සහ කාල් සමගින්. රථයේ තිරිංග සැලසුම් වෙන්නෙත් බෙර්තාගේ අදහසකට අනුව. දවසින් දවස වේගයෙන් ගෙවී යත්දී 1888 අගෝස්තු මාසයේ පලමු වෙනිදා අලුයම සිව්වැනි හෝරාව ලගා වෙනවිට බෙර්තා සහ කාල් තමන්ගේ ජීවිතයේ ඉරණම තීන්දුවෙන මේ මහා නිර්මාණයේ දෙවැනි උත්සහයත් නිමාකරනවා....

දීර්ග කාලීන වෙහෙස මත අගෝස්තු පලවනදා උදෑසන කාල්ට ඉතාමත් සුවබර නින්දක් උදාවෙනවිට අපගේ කතානායිකාව වූ බෙර්තා ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවක් සදහා වැඩිමහල් පුතුන් දෙදෙනා සමග ලහිලහියේ සොරෙන් සූදානම් වුනා... එතෙක් කල් වෙහෙස දරා නිර්මාණය කොටගත් රථයට තම පුතුන් දෙදනා සමගින් ගොඩ වූ ඇය ස්වාමියා පරාජය වූ සිහිනයේ ගමන් මග නැවත හඹායාමේ සටනේ අවසාන මෙහෙයුමට එකතුවෙනවා... එතෙක් කල් කරත්ත මාර්ගයේ කරත්තයක් මිස මෝටර් රථයක් නොදුටු ගම් දනව් පසුකරමින් මේ විප්ලවීය කාන්තාව ලෝකයේ පලමු මෝටර් රථ ය පැදගෙන සැතපුම් 120 ක දුරක් ගමන් කරනවා... අතර මග මිනිසුන් මුව අයා බලා සිටිනවා.. එය පුදුමයක් නොවේ.. මේ ගමන් ගන්නේ ලොව පලමු අභ්‍යන්තර දහන එන්ජිමක් ඇති මෝටර් රථය. එම පුදුමය ඔබට සිතාගත හැකි වෙන්න ඕන!

අතරමග තෙල් නිමා වී එන්ජිම අඩපන වන විට ඇය බෙහෙත් ශාලාවකින් සර්ජිකල් ස්ප්‍රීතු යොදා නැවත ගමන ආරම්භ කරනවා... මේ ගමන් සැරිය ඇයට ඇයගේ ජීවිතයේ සැබෑම අත්දැකීමක් මෙන්ම ලෝකයේ වේගය තවත් පියවරක් ඉදිරියට තබමින් බර්තා ගේ පසුපස විත් අවසානයට ලොව මුල්ම මෝටර් රථය නිශ්පාදනය කෙරූ ඔබත් මමත් හොදින් දන්නා කාල් බෙන්ස් නම් වූ ලෝ සුපතල බෙන්ස් මෝටර් රථ සමාගමේ ආරම්භකයාව බිහිවීම සිදුවෙනවා.. ලොව පලමුවෙන්ම මෝටර් රථයක් සැතපුම් 120 ක් ධාවනය කල ශිශ්ටාචාරයේ පලමු මානව ජීවියා බවට බෙර්තා සමත් වූ ඒ අපූරු විප්ලවීය ගමන් මාර්ගය අදටත් ජර්මනියේ සංරක්ෂණය කොට තියෙනවා.එදා ස්ර්ජිකල් ස්ප්‍රීතු ලබා ගත් බෙහෙත් හල අදටත් එලෙසම පවතිනවා....

අදටත් ලෝකය හොදින් දන්නවා බර්තා බෙන්ස් නැත්නම් කාල් බෙන්ස්ගේ එන්ජිම මෑන්හයිම් කම්මලක දිරාපත් වෙනවා...

ආදරණීය පෙම්වතියක් සුන්දර බිරිඳක් සොඳුරු මවක් යන ඉලක්ක සපුරා ගත් ඇය කාල් බෙන්ස් සමග නිශ්පාදනය කරන්නේ ලොව පුරා තාක්ශණිකව පමණක් නෙමේ සංස්කෘතිකව පවා මහා වෙනසක් කල මෝටර් රථසන්නාමයක්..

ඒ තමයි බෙන්ස්..

එහි ලෝගෝව එය රවුම් වලල්ලකින් වටවූ මුලු තුනකින් මෙසේ කියනවා...

අහස පොලව සයුර ජයගත් .....

[QUOTE="caltonhp, post: 26824803, member: 557464"] [ATTACH type="full" width="959px"]141902[/ATTACH] [SIZE=6]1849 වසරේ මැයි මාසේ තුන්වෙනිදා බර්තා රිංගර් ඉපදෙන්නේ ධනවත් පවුලක වගේම ඒ සා සමාන වූ වටපිටාවක.. තාරුණ්‍ය සිය ආත්මය සිපගනිත්දී ඉතාමත් සුන්දර වූ රූ සම්පත්තියකට ඇය හිමිකම් කියනවා.. ඒ වගේම ඇය සුන්දර පෙම්වතියක් බවට පත් වෙනවා...ඇය ප්‍රේමයෙන් වෙලෙන්නේ තාක්ෂණික විද්‍යාල සිසුවෙක් වූ කාර්ල් සමග..කාල් කියන්නේ සමාජ දිලිදු යැයි සම්මත පවුලක ඉපදී වසර දෙකකින් තම පියා මෙලොව හැරයනවිට මවගේ මඟපෙන්වීමෙන් ගොඩනැගුනු තරුණයෙක් . කාල්ගේ අම්මගේ වෙර වීරියෙන් සහ ඔහුගේ ඉලක්කයෙන් සහ ආශාවෙන් ඔහු තාක්ෂණික විද්‍යාලයේ ඉගෙන ගන්නා විට ඉතා වෙනස් සිසුවෙක් විදිහට නම් දරණවා.. ඇතැම් අවස්තා වල ඔවුන් කාල්ගේ ඇතැම් කරුණු හාස්‍යයට පවා ලක්කලා.. මේ කාලය තුල තමයි ඔවුන් දෙදෙනාගේ ආදරය උපත ලබන්නේ .ඉතා කෙටිකලකින් බර්තා කාල් ගේ හදවතට වගේම ඒ වෙනකොට කාල් හිස දරා සිටි මහා සිහිනයට ශක්තියක් වෙනවා.. හැබැයි මානවශිෂ්ටාචාරයේ තවත් එක් පිටක් රෝද හතරක් උඩ යවන්න කාල් සැලසුම් සකස් කරමින් සිටි කාලයක ඔහුගේ ඉලක්කය ප්‍රේමයෙන් සවිමත් කරන්න බෙර්තා ඉදිරිපත් වුනාට ඇයගේ ධනවත් පවුල් පරිසරය මේ දිලිඳු උත්සහවන්ත තරුණායාව ඥාතියෙකු කරගන්නට සූදානම් වුනේ නැහැ..අන්න එතනදි සුමට සුවපහසු ජීවිතයක් ගත කල බෙර්තා තම ජීවිතයේ පලමු විප්ලවය පටන් ගන්නවා... බෙර්තාට සිද්ධ වෙනවා ධනයද නැත්නම් ප්‍රේමයද කියන ඉලක්කය තෝරාගන්න.. ඒත් බෙර්තා තෝරගන්නේ ආදරය... බෙර්තා දැවැන්ත සටනකට ඒ වෙනුවෙන් සූදානම් වෙනවා..සටන් වඳිනවා... අවසානයේ සිය පලමු සිහිනය සැබෑ කරගනිමින් මවුපිය ආශිර්වාදය ඇයට හිමි වෙනවා... පෙම්වතියක්ව සිටියදීම බෙර්තා කාල්ගේ සිහිනයට ආදරය සමගින් පලමු මූල්‍යය බැර දරනවා. . ඒ අනුව 1871 වසරේ මෑන්හයිම් නගරයේ කාල්ගේ සිහින වැඩපොල ඉදිවෙනවා..ඒ වානේ කම්මලක් ලෙස..1872 වසරේ බෙර්තා සහ කාල් අතර තිබූ ප්‍රේමය විවාහයක් කරා මල්ඵල ගැන්වෙනවා.. ඉන් පස්සේ වානේ වැඩ නිමාවීමෙන් පසු සෑම දිනකම කම්හලේ අභ්‍යන්තරයේ ඇති කොටසක් තුල කාල් තමන්ගේ සිහිනය යතාර්ථයක් කිරීමෙහි ලා දැවැන්ත වෙහසක් ගන්නවා...සියලු මුදල් බරපැන බෙර්තා සිය උරමතට ගන්නා අතරෙ වසර දහසයක් ගියතැන බෙර්තා බිරිඳකගේ වගකීම සමගින් මවකගේ භාරදූර වගකීමද දෙවුර මතට ගෙන පස් වතාවක්.. වසර දහසයක්ම එක් අරමුණක් පසුපස හබායත්දී ආදරය පමණක්නොව සිහිනයද එකක් කොටගත් ඔවුන් 1888 ජුනි මාසේ 14 වෙනිදා ලෝකයට සාර්ථක අභ්‍යන්තර දහන එන්ජිමක් නිශ්පාදනය කරනවා... මේ කාලය වන කොට හුමාල ශක්තිය,අශ්ව බල සුලං ,යන බලවේග මගින් ඇතිකරන වේගයට වඩා වේගයෙන් ලෝකය කාර්මීකරණය වෙමින් පැවති කාලයක්.. ඊට වඩා වේගවත් බලයක් සොයාගැනීමට ලෝකය පුරා විවිධාකාර බුද්ධිමත් දිවා රෑ නොබලා වෙහෙසුනු කාලයක්.. එහෙම කාලයක ජර්මනියේ මෑන්හයිම් නගරයේදී කාල් මේ එන්ජිම හොයාගත්තට පස්සේ විශාල ජන ආකර්ශනයක් ලැබුනත් එන්ජිමෙන් ලෝද හතරක් ශක්තිමත් ලෙස ධාවනය කිරීමට හැකිදැයි යන සැකය මත කවුරුවත් කාල්ගේ එන්ජිමට අනුග්‍රහය දක්වන්න ඉදිරිපත් වෙන්නේ නෑ... හේතුව කාල් ඔහුගේ එන්ජිම සවිකල රථය අතරමග ගිනිගෙන කඩා වැටෙනවා...නව එන්ජිමට වඩා මිනිසුන් කතා වුනේ කාල්ගේ රථය කඩාවැටීම ගැන .. ඒ වගේම ඒ කඩා වැටෙන්නේ කාල්ගේ රථය විතරක්නෙමේ බෙර්තා සහ කාල් වසර දහසයකටත් වඩා කැපවූ සිහිනය .. මෙතනදි කාල් මානසිකව වැටිලා බොහෝ අපහසුවෙන් සිටි බව බෙර්තාගේ ඉතිහාසය තුල ඇය සටහන් කොට තිබෙනවා .. බෙර්තා පසුවදාම උදෑසන අවදි වෙනවා..සැමියාගේ කම්හලෙන් ගිනිගත් රථය ඉවත් කරලා නැවත රථයක් සැකසීමේ සැලැස්ම සටහන් අදින්න ගන්නවා.. සිය බිරිදගේ ශක්තියෙන් නැවත සිටගත් කාල්ට සිද්ද වෙනවා එන්ජිම රථයක් බවට පත් කිරීමේ දෙවන සිහිනයටත් උරදෙන්න! අනෙක් අතට කාල්ගේ සහ බෙර්තාගේ සිහිනය විතරක්ම නෙමෙයි සියලු බොහෝ ධනයද ,කාලයද වැය කල මෙම මෙහෙයුම ඔවුන්ගේ ජීවිතයේ එක හැරවුමක් වෙන්නත් ඉඩ තිබුනා.. මේ රථය සැකසීමේ වැඩකටයුතු වලදි බෙර්තා පලමුව දරුවන්ට තම තමන්ගේ ඉගෙනීම් කටයුතු මෙන්ම ගේදොර වැඩකටයුතුත් තනිව කරගැනීමට උගන්වනු ලැබුවා.. ඇතැම් විට ආහාර පිසීම පවා ! බෙර්තාගේ කාලය ගෙවුනේ රථය සමගින් සහ කාල් සමගින්. රථයේ තිරිංග සැලසුම් වෙන්නෙත් බෙර්තාගේ අදහසකට අනුව. දවසින් දවස වේගයෙන් ගෙවී යත්දී 1888 අගෝස්තු මාසයේ පලමු වෙනිදා අලුයම සිව්වැනි හෝරාව ලගා වෙනවිට බෙර්තා සහ කාල් තමන්ගේ ජීවිතයේ ඉරණම තීන්දුවෙන මේ මහා නිර්මාණයේ දෙවැනි උත්සහයත් නිමාකරනවා.... දීර්ග කාලීන වෙහෙස මත අගෝස්තු පලවනදා උදෑසන කාල්ට ඉතාමත් සුවබර නින්දක් උදාවෙනවිට අපගේ කතානායිකාව වූ බෙර්තා ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවක් සදහා වැඩිමහල් පුතුන් දෙදෙනා සමග ලහිලහියේ සොරෙන් සූදානම් වුනා... එතෙක් කල් වෙහෙස දරා නිර්මාණය කොටගත් රථයට තම පුතුන් දෙදනා සමගින් ගොඩ වූ ඇය ස්වාමියා පරාජය වූ සිහිනයේ ගමන් මග නැවත හඹායාමේ සටනේ අවසාන මෙහෙයුමට එකතුවෙනවා... එතෙක් කල් කරත්ත මාර්ගයේ කරත්තයක් මිස මෝටර් රථයක් නොදුටු ගම් දනව් පසුකරමින් මේ විප්ලවීය කාන්තාව ලෝකයේ පලමු මෝටර් රථ ය පැදගෙන සැතපුම් 120 ක දුරක් ගමන් කරනවා... අතර මග මිනිසුන් මුව අයා බලා සිටිනවා.. එය පුදුමයක් නොවේ.. මේ ගමන් ගන්නේ ලොව පලමු අභ්‍යන්තර දහන එන්ජිමක් ඇති මෝටර් රථය. එම පුදුමය ඔබට සිතාගත හැකි වෙන්න ඕන! අතරමග තෙල් නිමා වී එන්ජිම අඩපන වන විට ඇය බෙහෙත් ශාලාවකින් සර්ජිකල් ස්ප්‍රීතු යොදා නැවත ගමන ආරම්භ කරනවා... මේ ගමන් සැරිය ඇයට ඇයගේ ජීවිතයේ සැබෑම අත්දැකීමක් මෙන්ම ලෝකයේ වේගය තවත් පියවරක් ඉදිරියට තබමින් බර්තා ගේ පසුපස විත් අවසානයට ලොව මුල්ම මෝටර් රථය නිශ්පාදනය කෙරූ ඔබත් මමත් හොදින් දන්නා කාල් බෙන්ස් නම් වූ ලෝ සුපතල බෙන්ස් මෝටර් රථ සමාගමේ ආරම්භකයාව බිහිවීම සිදුවෙනවා.. ලොව පලමුවෙන්ම මෝටර් රථයක් සැතපුම් 120 ක් ධාවනය කල ශිශ්ටාචාරයේ පලමු මානව ජීවියා බවට බෙර්තා සමත් වූ ඒ අපූරු විප්ලවීය ගමන් මාර්ගය අදටත් ජර්මනියේ සංරක්ෂණය කොට තියෙනවා.එදා ස්ර්ජිකල් ස්ප්‍රීතු ලබා ගත් බෙහෙත් හල අදටත් එලෙසම පවතිනවා.... අදටත් ලෝකය හොදින් දන්නවා බර්තා බෙන්ස් නැත්නම් කාල් බෙන්ස්ගේ එන්ජිම මෑන්හයිම් කම්මලක දිරාපත් වෙනවා... ආදරණීය පෙම්වතියක් සුන්දර බිරිඳක් සොඳුරු මවක් යන ඉලක්ක සපුරා ගත් ඇය කාල් බෙන්ස් සමග නිශ්පාදනය කරන්නේ ලොව පුරා තාක්ශණිකව පමණක් නෙමේ සංස්කෘතිකව පවා මහා වෙනසක් කල මෝටර් රථසන්නාමයක්.. ඒ තමයි බෙන්ස්.. එහි ලෝගෝව එය රවුම් වලල්ලකින් වටවූ මුලු තුනකින් මෙසේ කියනවා... අහස පොලව සයුර ජයගත් .....[IMG alt="❤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom