Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
𝐆𝐨𝐯𝐞𝐫𝐧𝐦𝐞𝐧𝐭 𝐚𝐩𝐩𝐫𝐨𝐯𝐚𝐥 𝐝𝐨𝐮𝐛𝐥𝐞𝐬 𝐭𝐨 𝟐𝟏% 𝐢𝐧 𝐉𝐮𝐧𝐞: Verité Research
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරලව කිව්වොත් කුහක මෝඩ මාක්ස්වාදී කොමියුනිස්ට් ජෙප්පො අනාතයි කියන එක

ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත වැඩි වෙලා ! - 'වෙරිටේ රිසර්ච්'

(වෙරිටේ රිසර්ච් සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්යාප්ත ජනමත විමසුමේ 2023 ජූනි ප්රතිඵල)

'වෙරිටේ රිසරච්' සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ 2023 ජූනි මස ප්රතිඵලවලට අනුව, වත්මන් ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය 21%ක් (වැරදි ආභිතය ± 2.68%), දක්වා ඉහළ ගොස් තිබේ.

එය, 2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාස දෙකෙහිදීම වාර්තා වූ 10%ක අගයට වඩා දෙගුණයකින් ඉහළ යෑමකි.

රටේ වැඩකයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ද, ජනතාව වඩාත් තෘප්තිමත් බව මෙවර සමීක්ෂණයේ ප්රතිඵලවලින් පෙනී යයි.

2023 ජූනි මාසයේ මෙම අගය 12%ක් වන අතර (වැරදි ආභිතය ± 2.21%), 2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාසවල මෙම අගය පැවතියේ පිළිවෙලින් 4%ක සහ 7%ක මට්ටම්වලය.

''රටේ වැඩකටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ගැනත් ජනතාව වැඩියෙන් තෘප්තිමත්''

මෙම ජනමත විමසුමෙන් ජනතාවට රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසය ද, ඇගයුමට ලක්කර තිබෙන අතර, ජූනි මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ සෘණ 43.8ක් (-43.8) ලෙසය. එනම්, ගෙවුණු පෙබරවාරි සහ පසුගිය ඔක්තෝබර් මාස දෙකටම වඩා දියුණුවකි. නමුත් තවමත් එය පවතින්නේ සෘණ අගයකය.

රටේ ආර්ථිකය ගැන ජනතාවට පවතින විශ්වාසය ඇගයීමට බහුවර්ණ ප්රශ්න භාවිතා කර ඇත. එම ප්රශ්නවලට ලැබී තිබෙන ප්රතිචාරයන් සෘණ 100 (-100) සිට ධන 100 (+100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන් මෙම අගය ලබාගෙන ඇත.

0ට වඩා වැඩි අගයක් මෙම ඇගයුමට ලැබීම යනු, ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකය ගැන සෘණාත්මක ලෙස නොව ධනාත්මක අදහසකින් සිටින බව වේ.

ආර්ථිකය යහපත් හෝ විශිෂ්ට මට්ටමක නොව දුර්වල මට්ටමක පවතින බව සහ ආර්ථිකය යහපත් අතට නොව තව තවත් අයහපත් අතට හැරෙන බව සියලුමදෙනා සිතන්නේ නම්, ලැබෙන අගය සෘණ 100ක් (-100) වේ.

රට හිතන හැටි දීපව්යාප්ත ජනමත විමසුමට 2023 ජූනි මාසයට ලැබී තිබෙණ ප්රතිචාර අනුව රටේ ජනතාවගෙන් 0.8% ක් ආර්ථිකය විශිෂ්ට මට්ටමක පවතින්නේය යන අදහසින් සිටින අතර, 26.6%ක ප්රතිශතයක් සිටින්නේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින්නේය යන අදහසින්ය. ඒ අතරවාරයේම, 28.8%ක ප්රතිශතයක ජනතාව සිටින්නේ ආර්ථිකය යහපත් අතට හැරමෙන් පවතින්නේය යන අදහසින්ය. මෙම සියලු අගයන් එක්ව ගත්විට ආර්ථිකය ගැන තිබෙණ විශ්වාසයට ලැබෙන්නේ සෘණ 43.8ක (-43.8) අගයකි (-44ක් ලෙස ආසන්න අගයට වටයා දක්වා තිබේ). මෙම අගය 2022 ඔක්තෝබර් මාසයේදී මෙන්ම 2023 පෙබරවාරි මාසයේදී ද, පැවතුණේ සෘණ 78ක (-78) මට්ටමකය.

‘රට හිතන හැටි’ ජනමත විමසුම

Mood of the Nation මැයෙන් ඇමරිකාවේ ගැලප් (Gallup) ආයතනය, එරට ජනමතය විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප්රශ්න සහ ගණනය කිරීම් ශ්රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදුකර ඇත. රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදියක් හරහා, රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකිවීම මෙම ක්රමයේ විශේෂත්වයයි. 'වෙරිටේ රිසර්ච්' මේ සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1,008ක නියැදියකි. දත්ත එකතු කිරීමට සහාය ලබා දී තිබෙන්නේ වෑන්ගාර්ඞ් සර්වේ (පෞද්ගලික) ආයතනයයි.

- https://www.theleader.lk/news/17962-2023-07-05-14-37-51

[QUOTE="monson, post: 29002777, member: 30005"] [B][SIZE=5]සරලව කිව්වොත් කුහක මෝඩ මාක්ස්වාදී කොමියුනිස්ට් ජෙප්පො අනාතයි කියන එක [/SIZE][/B] :lol: :lol: :lol: [HEADING=2][URL='https://www.theleader.lk/news/17962-2023-07-05-14-37-51']ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත වැඩි වෙලා ! - 'වෙරිටේ රිසර්ච්'[/URL][/HEADING] [IMG alt="messenger sharing button"]https://platform-cdn.sharethis.com/img/messenger.svg[/IMG] [IMG]https://www.theleader.lk/images/2023/2023-6.gif[/IMG] [B](වෙරිටේ රිසර්ච් සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්යාප්ත ජනමත විමසුමේ 2023 ජූනි ප්රතිඵල)[/B] 'වෙරිටේ රිසරච්' සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ 2023 ජූනි මස ප්රතිඵලවලට අනුව, වත්මන් ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය 21%ක් (වැරදි ආභිතය ± 2.68%), දක්වා ඉහළ ගොස් තිබේ. එය, 2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාස දෙකෙහිදීම වාර්තා වූ 10%ක අගයට වඩා දෙගුණයකින් ඉහළ යෑමකි. රටේ වැඩකයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ද, ජනතාව වඩාත් තෘප්තිමත් බව මෙවර සමීක්ෂණයේ ප්රතිඵලවලින් පෙනී යයි. 2023 ජූනි මාසයේ මෙම අගය 12%ක් වන අතර (වැරදි ආභිතය ± 2.21%), 2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාසවල මෙම අගය පැවතියේ පිළිවෙලින් 4%ක සහ 7%ක මට්ටම්වලය. [B]''රටේ වැඩකටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ගැනත් ජනතාව වැඩියෙන් තෘප්තිමත්''[/B] [IMG alt="VR"]https://www.theleader.lk/images/2023/2023/Jul/VR.gif[/IMG] මෙම ජනමත විමසුමෙන් ජනතාවට රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසය ද, ඇගයුමට ලක්කර තිබෙන අතර, ජූනි මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ සෘණ 43.8ක් (-43.8) ලෙසය. එනම්, ගෙවුණු පෙබරවාරි සහ පසුගිය ඔක්තෝබර් මාස දෙකටම වඩා දියුණුවකි. නමුත් තවමත් එය පවතින්නේ සෘණ අගයකය. රටේ ආර්ථිකය ගැන ජනතාවට පවතින විශ්වාසය ඇගයීමට බහුවර්ණ ප්රශ්න භාවිතා කර ඇත. එම ප්රශ්නවලට ලැබී තිබෙන ප්රතිචාරයන් සෘණ 100 (-100) සිට ධන 100 (+100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන් මෙම අගය ලබාගෙන ඇත. 0ට වඩා වැඩි අගයක් මෙම ඇගයුමට ලැබීම යනු, ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකය ගැන සෘණාත්මක ලෙස නොව ධනාත්මක අදහසකින් සිටින බව වේ. ආර්ථිකය යහපත් හෝ විශිෂ්ට මට්ටමක නොව දුර්වල මට්ටමක පවතින බව සහ ආර්ථිකය යහපත් අතට නොව තව තවත් අයහපත් අතට හැරෙන බව සියලුමදෙනා සිතන්නේ නම්, ලැබෙන අගය සෘණ 100ක් (-100) වේ. රට හිතන හැටි දීපව්යාප්ත ජනමත විමසුමට 2023 ජූනි මාසයට ලැබී තිබෙණ ප්රතිචාර අනුව රටේ ජනතාවගෙන් 0.8% ක් ආර්ථිකය විශිෂ්ට මට්ටමක පවතින්නේය යන අදහසින් සිටින අතර, 26.6%ක ප්රතිශතයක් සිටින්නේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින්නේය යන අදහසින්ය. ඒ අතරවාරයේම, 28.8%ක ප්රතිශතයක ජනතාව සිටින්නේ ආර්ථිකය යහපත් අතට හැරමෙන් පවතින්නේය යන අදහසින්ය. මෙම සියලු අගයන් එක්ව ගත්විට ආර්ථිකය ගැන තිබෙණ විශ්වාසයට ලැබෙන්නේ සෘණ 43.8ක (-43.8) අගයකි (-44ක් ලෙස ආසන්න අගයට වටයා දක්වා තිබේ). මෙම අගය 2022 ඔක්තෝබර් මාසයේදී මෙන්ම 2023 පෙබරවාරි මාසයේදී ද, පැවතුණේ සෘණ 78ක (-78) මට්ටමකය. [B]‘රට හිතන හැටි’ ජනමත විමසුම Mood of the Nation මැයෙන් ඇමරිකාවේ ගැලප් (Gallup) ආයතනය, එරට ජනමතය විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප්රශ්න සහ ගණනය කිරීම් ශ්රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදුකර ඇත. රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදියක් හරහා, රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකිවීම මෙම ක්රමයේ විශේෂත්වයයි. 'වෙරිටේ රිසර්ච්' මේ සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1,008ක නියැදියකි. දත්ත එකතු කිරීමට සහාය ලබා දී තිබෙන්නේ වෑන්ගාර්ඞ් සර්වේ (පෞද්ගලික) ආයතනයයි. - [URL]https://www.theleader.lk/news/17962-2023-07-05-14-37-51[/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom