𝐑𝐨𝐛𝐢𝐧 𝐇𝐨𝐨𝐝 𝐢𝐬 𝐛𝐚𝐜𝐤

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    එච්චරම ගතියක් නෑ වගේ පේන්නේ. රොබින්ට ඉන්න නළුවාට ඒ චරිතේ ගැලපෙන්නේ නෑ කියලා හිතෙන්නේ මට විතරද? මේක Marvel Studio එකෙන් කරා නම් මීට වඩා සුපිරි වෙන්න තිබුනා :rolleyes: