𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    68,694
    169,097
    113
    එකමත් එක රටක
    ඉතින් මිත්‍රවරුනි, අපේ @dilann ගේ මුසල සහ අසාර්ථක ක්‍රිකට් නුල් සිරිස් එකට පස්සේ මට නැවතත් කිරියේ ක්‍රිකට් නුල් දැමීමේ නිල බලතල ලැබුනා.
    අකමැත්තෙන් උනත් මම ඒ වගකීම පොඩි කාලෙකට බාරගත්තා රට ගැන තියෙන කැක්කුම නිසා. සත්තයි 8-)

    ඉතින් මා ප්‍රිය ක්‍රීඩාලෝලී එළකිරි වැසියනි ,
    රට ජාතිය බේරගන්න කියා , චීනේ ඈත කෙලවරේ පළාත්සභාවක එකවර 11 දෙනෙකුට ක්‍රීඩා කරීමට නොහැකි තරම් කුඩා පිට්ටනියක තිබ්බ තරගාවලියක් බාවිත කර , කිරියේ ක්‍රිකට් නූල් දැමීම අත්පත්කරගැනීමේ කුමන්ත්‍රණය අවසානයේදී එලකිරි ඔබගේ හූ හඩ මැද්දේ ව්‍යර්ථ වී ගියේය .

    bat එකක්වත් හරියට නොදැකපු චීනය ටත් පරාද වී මුල් වටයෙන්ම විසිවීමේ ලැජ්ජාව කෝප්පයකින් (bowl ) වසාගෙන @Walter White වරායේ කන්ටේනර් පෙට්ටි අතරින් සැගවී ගියේය !! 🥱

    එසේ නම් හෙටින් ආරම්බ වන ඇත්ත-ක්‍රිකට් තරගාවලි දෙක සදහා සෙට් වෙමු !! 🇱🇰🦔

    CpGgAXt.jpeg

    qQoVeq2.jpeg

    21ogMs3.jpeg

    568xnk0.jpeg

    @Ysa Karu @Batfleck @Walter White @starcred007 @R O B U S T A @SIC @5tech @Absolute Zero @batwise @Heshan Daminda @Lovtus @dilshan87
    @Kalegana @max_pain @හෙනයා @Reincarnator @NRTG @War Fighter @kasun090354t @Bitter Truth​

    ​

    ​
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,278
    14,801
    113
    🌎
    චරිත් ගෙ ශර්ට් එකේ පාට මාරු වෙලා ඇයි යට පින්තූර දෙකේ??
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,180
    4,947
    113
    Sri Lanka
    ඉතින් මා ප්‍රිය ක්‍රීඩාලෝලී එළකිරි වැසියනි ,
    රට ජාතිය බේරගන්න කියා , චීනේ ඈත කෙලවරේ පළාත්සභාවක එකවර 11 දෙනෙකුට ක්‍රීඩා කරීමට නොහැකි තරම් කුඩා පිට්ටනියක තිබ්බ තරගාවලියක් බාවිත කර , කිරියේ ක්‍රිකට් නූල් දැමීම අත්පත්කරගැනීමේ කුමන්ත්‍රණය අවසානයේදී එලකිරි ඔබගේ හූ හඩ මැද්දේ ව්‍යර්ථ වී ගියේය .

    bat එකක්වත් හරියට නොදැකපු චීනය ටත් පරාද වී මුල් වටයෙන්ම විසිවීමේ ලැජ්ජාව කෝප්පයකින් (bowl ) වසාගෙන @Walter White වරායේ කන්ටේනර් පෙට්ටි අතරින් සැගවී ගියේය !! 🥱

    ​
    Adoooo :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: dilann

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,669
    3,399
    113
    Bandarawela
    අපිටද මේ අව්රුද්දෙ අඩුම matches තියෙන්නේ? ගිය මාසේ හැම team එකක්ම tours 2ක් 3ක් ගැහුවා. අපිට මේ අව්රුද්දටම මේක විතරයි නේද.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,767
    6,208
    113
    🇨🇦🍁
    අපිටද මේ අව්රුද්දෙ අඩුම matches තියෙන්නේ? ගිය මාසේ හැම team එකක්ම tours 2ක් 3ක් ගැහුවා. අපිට මේ අව්රුද්දටම මේක විතරයි නේද.
    ඊලග අවුරුද්දෙත් වැඩිය matches නෑ නේද :sorry:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,548
    1
    17,431
    113
    −273.15°C
    පක්කොත් එක්ක නම් ලේසි වෙන්නේ නෑ, උන්ගේ රටේ නිසාත් තරමක ෆෝම් එකේ ඉන්න නිසාත්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,694
    169,097
    113
    එකමත් එක රටක
    ඊලග අවුරුද්දෙත් වැඩිය matches නෑ නේද :sorry:
    Eng එනව ජනවාරි . .
    WC තියනව .
    තව india series එකක් තියනව . .
    අපිත් Eng යනවා
    තව ඇති ගොඩක්

    kuburu nadda pakistan wala.
    කාන්තාර තියෙන්නේ
    ------ Post added on Nov 11, 2025 at 12:43 AM
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,337
    10,666
    113
    ලොන්තයන්ට රෙදි ලෙෆ්ට් වෙන්න වැදිලා අපිට තව ටිකක් ක්‍රිකට් එපා කරවන්න ශක්තිය වාසනාව ලැබේවා!!!