🆘 Help finding Workshop Manual

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    කිරියේ IT මිතුරන්ගේ උදව්වක් අවශ්‍යයි.

    මේ වාහනේ වර් ක්ෂොප් මැනුවල්එකක් download කරල ඕනේ.





    Car - Suzuki Alto Works RSR 4WD
    Chassis - CC72
    Engine - F5A Twincam Turbo Intercooler

    ***මැනුවල් එකේ මේ කාරණා අඩංගු විය යුතුයි***
    Chassis Dimensions, Body Dimensions, Suspension, Wheels, ETC.

    දැනට මන් ගාව තිබෙන ටික මේ. නමුත් මේවා වල ඉහත සදහන් අවශ්‍ය කාරණා නැහැ.



    👍 Will Paid