🇨🇳 Chinese SUV fails to mimic a viral Range Rover ad stunt, climbs and crashes through guardrail - කොපි කැට් කලාවේ පිකාසෝලා ⛰️🚙

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113

    Chery’s Fulwin X3L attempted to recreate Land Rover’s legendary 2018 stunt, where the Range Rover Sport conquered the 999 steps to China’s Heaven’s Gate — a marketing masterstroke that boosted Land Rover’s global reputation.

    Range Rover Sport | Dragon Challenge

    • Love
    Reactions: clumsyhulk

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    ඉතිං රේන්ජ් රෝවර් ඵකට ඔතන ලියලා දීලද??:rolleyes:
     
    • Like
    Reactions: vmsgamer

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    ඔරිජිනල් range rover විඩියො එක එ දවස් වලම දැක්කාම පුදුම හිතුනා චයිනීස් ආන්ඩුවෙන් එ ස්ටන්ට් එකට පමිශන් දුන්නා. වටිනා අයිතිහාසික තැනක් නෙ. හරියට සිගිරි ගල උඩ ට්‍රෙල් බයික් පදින්න දුන්නා වගෙ. අර පඩි පෙලවල් කැඩෙන්න පුලුවන්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,303
    113
    35
    Spain
    ඔරිජිනල් range rover විඩියො එක එ දවස් වලම දැක්කාම පුදුම හිතුනා චයිනීස් ආන්ඩුවෙන් එ ස්ටන්ට් එකට පමිශන් දුන්නා. වටිනා අයිතිහාසික තැනක් නෙ. හරියට සිගිරි ගල උඩ ට්‍රෙල් බයික් පදින්න දුන්නා වගෙ. අර පඩි පෙලවල් කැඩෙන්න පුලුවන්
    උඹ චීන්නු ගැන දන්නේ නැද්ද? උන් සංස්කෘතික විප්ලවය කියල ඔහොම කොයිතරම් දේවල් විනාස කලාද කියල හොයා බලන්න.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඕකට වාහනේ විතරක් නෙවේ ඩ්‍රයිවර්ගේ ස්කිල් එකත් වැදගත් නෙ.
    aniwa. Range rover eke idala tiyenne race driver kenek. ho-pin tung

    meke details wala tibbe nam driverge case ekak newei kiyala. sala tibuna Safety cable eka rear wheel eke etilalu. "The saftey rope snapped and got twisted around the rear right wheel causing it to lose control."
    Range rover ekedith safety wire ekak use karala. Poor planing.

    jaecoo lankavata ava avithryi meva danna epa!
    Owa danna epa. Athe thiyens widihata Chinese ganna denna, demotivate karanna eapaaa
    PR stunt karanna giya wage newei den damage control karanna munta wenama team ekak ganna wenawa. 😅😅

    ඔරිජිනල් range rover විඩියො එක එ දවස් වලම දැක්කාම පුදුම හිතුනා චයිනීස් ආන්ඩුවෙන් එ ස්ටන්ට් එකට පමිශන් දුන්නා. වටිනා අයිතිහාසික තැනක් නෙ. හරියට සිගිරි ගල උඩ ට්‍රෙල් බයික් පදින්න දුන්නා වගෙ. අර පඩි පෙලවල් කැඩෙන්න පුලුවන්
    munta hodata gewwaa eti 😂🙏
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,118
    2,251
    113
    Range Rover Engineers must have accurately calculated the possibility of climbing those hills against the vehicle's technical specifications

    Someone here perhaps can explain the reason, why the Chinese SUV failed, in technical terms..