🇬🇧 ඉවරයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,416
    30,268
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉවරයි ඉවරයි කිවිවට සුද්දොන්ට ඉවර ඇති, කලුවෝ, මිට්ටෝ ඇතුලු පොරිනර්ස්ලටනං රජ ශැප. බෝට්ටුවකින් වගේ බැස්සනං පයිස්ටා හොටෙල් එකක තියාගෙන, අතටත් ගානක් දීල, දෙයියන්ට වගේ ශලකලා බලාගන්නේ. ළමයෙක් දෙන්නෙක් බෑවම ශැප ඩබල් කරනවා😍