🇮🇳ඉන්දියාවේ පරිප්පු කරිය හදන විදිය

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    යුටියුබ් බලපල්ලා. සායිබාබා , අරවා මෙවා කොවිල් වල කුස්සිවල උයන විදිය. එහෙ කොවිල් වල එන හැමොටම කන්න දෙනවා. දවසට ලස්සෙ දෙක මිනිස්සු එවායින් කනවා. ඔය හයිජීන් බල බල ලස්ස 2කට උයන්න පුලුවන්ද?





     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ara geni katen monawado damma neda..
    ammo munge badawal thiyanwa athi
    ගැනී කටෙන් දාන එක ඉන්දියාවේ එකක් නෙවි ඕක සව්ත් ඇමරිකන් රටක සින් එකක් ඇමසන් වගේ
    ඔව් මචන් ඕක දකුණු ඇමරිකානු ගෝත්‍රික උන් කරන දෙයක්. ඔය කාල පල දැම්මේ මඤ්ඤොක්කා. දකුණු ඇමරිකානු කැලේ ඉන්න ගෝත්‍රික උන් මඤ්ඤොක්කා ඔහොම කටින් හපල එක එක දේවල් හදනව. බියර් වගේ බොන දේකුත් හදනව.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    සරලයි.
    1. ඔලුගෙඩි ගාන වැඩියි
    2. භූමි ප්‍රමාණය වැඩියි.
    මානව සම්පත?
    ඔව් ඉතින් මේ වගේ ඩස්පයෝ 90 කට, හොඳයි කියන්න පුළුවන් උතුරු ඉන්දියන් උන් එහෙම 10ක් වත් ඇතිනේ. අනික බටහිර රටවල ඉන්න උන්ගෙන් තියෙන සපෝට් එක. අපිට වගේ නෙමෙයි හොඳ දැක්මක් තියෙන හොඳ නායකයොත් හිටියා එකෙක් දෙන්නෙක් හරි.

    උන්ගේ ජරාව වටේ රටවල් වලට විකුණලා උන් පෝසත් වුණේ. ලංකාව ගැන ලැජ්ජයි බන්.
    එහෙම බලවත් රටක් ළඟපාත ඉන්නකොට අපි වගේ පොඩි රටවල් වලට බේරිලා ඉන්න අමාරුයි. ඇත්තටම ජපානෙට වගේ හේත්තු වෙලා හිටියනම් අද අපි ගොඩ. ප්‍රේමදාසට බැන්නට පොර අකාලෙ මළේ නැත්නම් ලංකාවට මේක වෙන්නෙ නෑ. මැඩම් තමා ඉන්දියානු ව්‍යාප්තවාදයේ අඳුරු හස්තය මේ රටට පොවන්න ඉඩ ඇරියේ.
    ------ Post added on Oct 29, 2024 at 9:56 PM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,951
    113
    ඉන්දියා සුපර් පවර් සාර්

    Ohoma apathayo inna ratak loka balawathek une kohomada bn?
    කොහෙද බන් ලෝක බලවතා. ඔය ඉන්දියාව හෙන පට්ට රටක් කියල උස්සල පෙන්නන්නෙ ඇමෙරිකාවෙ උන් චීනෙත් එක්ක තරහ නිසා. උන්ට ඕනෙ ඊළඟ චීනෙ ඉන්දියාවෙන් හදා ගන්න
    ------ Post added on Oct 29, 2024 at 10:04 PM
     
    • Like
    Reactions: Honda.putha

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy
    පරිප්පු විතරක් නෙමේ උන්ගේ ඔක්කොම අවුල්


    මේක ලංකාවේ උනා නම් ඕක news වලටත් යනවා ..
    ඒ අතින් නම් අපේ උන් හොදයි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Ohoma apathayo inna ratak loka balawathek une kohomada bn?
    ස්වාභාවික සම්පත් බන්. අපේ උන් පම්පෝරි ගැහුවට අපේ රටේ ඇති ලොකු බක්කක් නෑ. තියෙන්න විදිහකුත් නෑ අපේ භූමිය පොඩි නිසා. ඉන්දියාව කියන්නෙ අපි වගේ කී ගුණයක් ලොකු රටක්ද? ගොඩක් රටවල් දියුණු වෙලා තියෙන්නෙ ස්වාභාවික සම්පත් වල හයියෙන්.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    ස්වාභාවික සම්පත් බන්. අපේ උන් පම්පෝරි ගැහුවට අපේ රටේ ඇති ලොකු බක්කක් නෑ. තියෙන්න විදිහකුත් නෑ අපේ භූමිය පොඩි නිසා. ඉන්දියාව කියන්නෙ අපි වගේ කී ගුණයක් ලොකු රටක්ද? ගොඩක් රටවල් දියුණු වෙලා තියෙන්නෙ ස්වාභාවික සම්පත් වල හයියෙන්.
    ජපානෙ කිසිම ස්වභාවික සම්පතක් නෑ. ඒ උනාට ජපානෙ ලෝකෙම වෙළඳාම් ඇල්ලුවනේ. උන් අමුද්‍රව්‍ය ආනයනය කරලා, භාණ්ඩ නිෂ්පාදනය කරලා අමුද්‍රව්‍ය විකුණපු රටවල් වලටම ආයෙ විකුණුවා. ඉලෙක්ට්‍රොනික්, වාහන කර්මාන්ත වලින් ලෝකෙ අංක එකට ආවා. සමහරවිට ඉන්දියාවට මානව සම්පතයි ස්වභාවික සම්පතුයි දෙකම තියෙන නිසා ගේම ලේසි වෙන්න ඇති. ඇත්තටම ලංකාවෙත් අපනයනය සඳහා කාර්මික නිෂ්පාදන සෑහෙන කරනවා. ගොඩක් ඒව ඉන්දියාවෙ ජරාවට වඩා කොලිටි වැඩියි. දේසපාලු සාපෙ නැති උනොත් සමහරවිට හොඳ කලක් යයි රටට.
     
    • Like
    Reactions: Any.key

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ස්වාභාවික සම්පත් බන්. අපේ උන් පම්පෝරි ගැහුවට අපේ රටේ ඇති ලොකු බක්කක් නෑ. තියෙන්න විදිහකුත් නෑ අපේ භූමිය පොඩි නිසා. ඉන්දියාව කියන්නෙ අපි වගේ කී ගුණයක් ලොකු රටක්ද? ගොඩක් රටවල් දියුණු වෙලා තියෙන්නෙ ස්වාභාවික සම්පත් වල හයියෙන්.
    ස්වභාවික සම්පත් අඩුවෙන් තිබුණද, ඉතා සාර්ථකත්වයට පත්වූ රටවල් කිහිපයක් පවතී. මෙවැනි රටවල් අතර සිටින්නේ:

    1. සිංගප්පූරුව - ස්වභාවික සම්පත් අවම ප්‍රමාණයකින් පවතින සිංගප්පූරුව දියුණු කරගත් සාර්ථක නායකත්වයක් සහ ආයෝජන අයිතිය, අධ්‍යාපනය, හා තාක්ෂණයේ ඉහළම ප්‍රමිතීන් නිසා තීරනාත්මක පිහිටක් ගත්තේය.

    2. ජපානය - ප්‍රකෘති සම්පත් වලින් දුර්වල ජපානය කර්මාන්තය, තාක්ෂණය, හා අධ්‍යාපනය සාර්ථකව අරගලය දී මූලික සම්පත් නොමැතිව ආර්ථික ශක්තියක් බවට පත් විය.

    3. දකුණු කොරියාව - තවත් ස්වභාවික සම්පත් අඩු රටක් වන දකුණු කොරියාව, තාක්ෂණය, නිෂ්පාදනය, හා අධ්‍යාපනයේ ඉහළ ප්‍රමිතීන් වැනි ප්‍රායෝජනික ක්ෂේත්‍ර තුළින් වර්ධනයක් පෙන්වා ඇත.

    4. හොංකොං - කුඩා භූමි ප්‍රදේශයකි. වෙළඳපොලේ විවෘත ආකෘතිය සහ අධුම බදු ප්‍රතිපත්තියන් නිසා වෙළඳාම සහ මුල්‍ය ක්ෂේත්‍රයේ දැක්මක් ගෙන ආවේ ය.

    මෙම රටවල් ප්‍රථමයෙන්ම කාර්මික, අධ්‍යාපනික, හා තාක්ෂණික කෙරෙහි අවධානය යොමුකරමින්, ආයෝජන ක්ෂේත්‍ර සහ වෘත්තීය කුසලතාවයන් වර්ධනය කිරීමට කටයුතු කළේය.

    ස්වභාවික සම්පත් සපිරුණු රටවල් කිහිපයක් තමන් සතුව ඇති සම්පත් නිසා සහ ඒවා සාර්ථකව කළමනාකරණය කිරීමෙන් දියුණු කිරීමට සමත් වී ඇත. මෙවැනි රටවල් කිහිපයක් පහත දැක්වේ:

    1. සෞදි අරාබිය - තෙල් සහ ගෑස් රටවල ප්‍රධානම සම්පත වේ. එම සම්පත් නිසි ලෙස භාවිතා කර ආර්ථිකය සවිමත් කර, දැන් නවීන ව්‍යාපෘති, සංචාරක හා විවිධාංගීකරණ ක්ෂේත්‍රවලටද ආයෝජනය කරමින් ඉදිරියට යන විෂය නිසාවෙන් දියුනුවක් ලබාගෙන තිබේ.

    2. රුසියාව - විශාල භූමි ප්‍රදේශයක ස්වභාවික සම්පත් (තෙල්, ගෑස්, පරිසර සම්පත්, හා ඛනිජ) තිබේ. මෙම සම්පත් නිසි ලෙස භාවිතා කර ආර්ථිකයට සහ නිෂ්පාදනයට සහය වෙමින් රටේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීය.

    3. නෝර්වේ - කෙටි සම්පත් නිසාම ව්‍යාපාරික මාර්ග පිහිටුවා ගෙන, ඉහළම ජාත්‍යන්තර මට්ටමින් තෙල් හා මත්ස්‍ය සම්පත් හොඳින් කළමනාකරණය කර ගෙන, රටේ මූල්‍ය අරමුදල් ශක්තිමත් කරගෙන තිබේ.

    4. ඔස්ත්‍රේලියාව - ඛනිජ, කන්නාඩු, හා වාණිජ කෘෂිකර්ම සම්පත් ඇති රටකි. මෙම සම්පත් නිසි ලෙස විකිණීමට සහ කර්මාන්ත පද්ධතිවලට භාවිතා කරමින් දියුණුවක් ලබා ඇත.

    5. කැනඩාව - දැව, ඛනිජ, සහ ගෑස් වැනි සම්පත් දියුණු කර ගෙන, කෘෂිකර්ම සහ භූමිකම්පනයේද පවතින ශක්තිමත් කළමනාකරණයක් සහ අධ්‍යාපනය මඟින් ආර්ථිකය ශක්තිමත් කර ඇත.

    මෙවැනි රටවල් තම ස්වභාවික සම්පත් සාර්ථකව කළමනාකරණය කිරීමෙන්, ආයෝජන හා රැකියා අවස්ථා බිහි කර, දියුනු කිරීමට සමත් වී ඇත.

    Chatgpt

    ස්වබාවික සම්පත් නැතුව දියුනු වෙන්න බෑ කියන්නේ බයිලා විතරයි.
     
    • Like
    Reactions: Amith0424

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    උන්ගෙ බඩවල් ඔය කුණු කන්නම හැදිල ඇති...
    ලංකාවේ ඒවත් ඔහොම තමයි
    නිකන් ඔලුව දාල බලන්න අල්මාස්, එලයිට්, පිලවුස් කුස්සිවලට
    ලොකු තඩි උරූ මියෝ , කැරපොත්තෝ
    වටේම කෑම හලාගෙන
    එකම හට්ටිය හෝදන්නේ නැතුව ඊළඟ දවසටත් වතුර දාල රත්කරල ගන්නේ
     
    • Sad
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලංකාවේ ඒවත් ඔහොම තමයි
    නිකන් ඔලුව දාල බලන්න අල්මාස්, එලයිට්, පිලවුස් කුස්සිවලට
    ලොකු තඩි උරූ මියෝ , කැරපොත්තෝ
    වටේම කෑම හලාගෙන
    එකම හට්ටිය හෝදන්නේ නැතුව ඊළඟ දවසටත් වතුර දාල රත්කරල ගන්නේ
    වෙනස තියෙන්නෙ ලංකාවෙ උන් එළිපිට කරන්නෙ නෑ. ඉන්දියන් උන් එළිපිට කරනව. කන උන්ට ගානකුත් නෑනෙ.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,902
    10,236
    113
    Screenshot-20241029-190637-Facebook.jpg