🇱🇰 කවුද මේ ලිමිණි වීරසිංහ රාජපක්ෂ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,969
    113
    Nawala
    ලිමිණි වීරසිංහ යනු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳයි.

    • සම්පූර්ණ නම: ලිමිණි වීරසිංහ (විවාහයෙන් පසු ලිමිණි රාජපක්ෂ ලෙස හැඳින්වේ)
    • පවුලේ පසුබිම: ඇය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම Lanka Sportreizen (LSR) සමාගමේ නිර්මාතෘ වන තිලක් වීරසිංහ මහතාගේ සහ අරුණි වීරසිංහ මහත්මියගේ දියණියයි.
    • පාසල් අධ්‍යාපනය: ඇය සිය මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බාලිකා පාසලක් වන (Bishop's College, Colombo). කොළඹ බිෂොප් විද්‍යාලනි. ඇය පාසල් කාලයේ සිටම ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු ගැන අවධානය යොමු කර තිබෙන බව මෙන්ම කලාවට ළැදි තැනැත්තියක බවත් බෙර වාදනයට පවා සමත්කම් දක්වන්නියක බවත් ඇගේ පියා පවසා තිබේ. පාසලේ දේශීය තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකාවක වන ඇය බෙර වාදනයට දැක්වූ දක්ෂතා අප්‍රිකානු සම්භාව්‍ය සංගීතයට සම්බන්ධ බෙර වාදන කලාව පවා ප්‍රගුණ කරමින් වර්ධනය කරගෙන ඇති බව පියා පවසා තිබේ. 2017 වසරේදී උසස් පෙළ අවසන් කළ පසු ලිමිනි එම වසරේදීම ඇගේ බෙර වාදන දක්ෂතා එළිදක්වමින් “ඝෝෂා’ නමින් ප්‍රසංගයක් පැවැත්වූ බවද පැවසේ.
    • උසස් අධ්‍යාපනය: පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ඇය සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත විය. විශේෂයෙන්ම සිය පවුලේ ව්‍යාපාරය වන Lanka Sportreizen (LSR) ආයතනයේ කටයුතු සඳහා සහය වීමේ අරමුණින්, ඇය ව්‍යාපාර කළමනාකරණය සහ ඊට අදාළ ක්ෂේත්‍රයන් ඔස්සේ සිය උසස් අධ්‍යාපනය සම්පූර්ණ කර ඇති බව සඳහන් වේ.
    • විවාහය: 2019 වසරේ සැප්තැම්බර් 12 වන දින, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතා සමඟ ඇය විවාහ දිවියට එළඹුණාය. එය ශ්‍රී ලංකාව තුළ විශාල අවධානයක් දිනාගත් විවාහ මංගල්‍යයක් විය.
    • දරුවන්: මේ වන විට නාමල් - ලිමිණි යුවළට කෙසර සහ චන්දිම නමින් පුතුන් දෙදෙනෙකු සිටී.
    • වෘත්තීය හා සමාජ ජීවිතය: ඇය සිය පවුලේ ව්‍යාපාරික කටයුතු වලට සහය දක්වන අතරම, විවිධ සමාජ සත්කාරක වැඩසටහන් සහ ආගමික කටයුතු වලදී නිරතුරුවම පෙනී සිටින්නියකි.
    ස්තුතියි ! දැනුවත්වුනා !!
     
    • Like
    Reactions: leeroxxroxx

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,383
    5,529
    113
    Panadura
    නාමල් හිරේ. ගියා නිසා මුන් චුන් එකේ 😂😂 මුන් හම්බයෙක් ද මන්දා.

    අනුර ට තර්ජනය නාමල් නෙමේ සජිත්.

    දැන් වෙන්නේ නාමල් ගේ ටිකත් පොදු අපක්ෂකයාට. වැටෙන ඒක. සජිය හිරේ ගියා දවසට තමයි සමරන්න ඕනේ. 😂😂 ජලනි මැඩම් එනවාට

    සජිත් තර්ජනයක් අංගොඩට නම්.
    :lol:
     
    • Haha
    Reactions: Podi puthas

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,944
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Drumming K Pop GIF
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,870
    113
    අනුරට තියෙන දේශපාලන දැනුමෙන් දශමයක්වත් නෑනෙ ලිමිණිට. 2029ත් අනුර තමයි ඉතිං. :yes:
    උබ නූල විතරක් දාලා හිටපං. එක එක prediction කරන්න එපා. මතකනේ කෙටි කතා නායක
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,591
    21,159
    113
    Panadura
    පානදුරේ ඩෝබියා සැරටම වැඩ වගේ
    මොකෝ එක පාරට ලිමිණී මතක් උනේ
    ගෑණි මදි ද
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,903
    3,404
    113
    රට වනසන කාලකන්නි ජෙප්පෝ couple එකම ගේන්නද හදන්නේ :lol:

    balapan eket heti. medamulane katu kaapu ballonge katu kana ballo tamai den apita talks denne horunta kade yanawa kiyala. badagini unaama mas kattak illaganne netuwa enawa metana apita buranna.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,605
    8,858
    113
    ඇයි බන් මේ විපක්ෂ මේ පවුල් දේශපාලනේ දැන් ඉවරයි කියලා තේරුම් නොගන්නේ? අරගලයක් වෙලා පුකට පයින් ගහලා එලවලත් තාම මේ පවුල් වදේ උස්සන් යනවනේ.