🇱🇰 කවුද මේ ලිමිණි වීරසිංහ රාජපක්ෂ?

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,376
    5,517
    113
    Panadura
    ලිමිණි වීරසිංහ යනු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳයි.

    Limini.jpg
    • සම්පූර්ණ නම: ලිමිණි වීරසිංහ (විවාහයෙන් පසු ලිමිණි රාජපක්ෂ ලෙස හැඳින්වේ)
    • පවුලේ පසුබිම: ඇය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම Lanka Sportreizen (LSR) සමාගමේ නිර්මාතෘ වන තිලක් වීරසිංහ මහතාගේ සහ අරුණි වීරසිංහ මහත්මියගේ දියණියයි.
    • පාසල් අධ්‍යාපනය: ඇය සිය මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බාලිකා පාසලක් වන (Bishop's College, Colombo). කොළඹ බිෂොප් විද්‍යාලනි. ඇය පාසල් කාලයේ සිටම ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු ගැන අවධානය යොමු කර තිබෙන බව මෙන්ම කලාවට ළැදි තැනැත්තියක බවත් බෙර වාදනයට පවා සමත්කම් දක්වන්නියක බවත් ඇගේ පියා පවසා තිබේ. පාසලේ දේශීය තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකාවක වන ඇය බෙර වාදනයට දැක්වූ දක්ෂතා අප්‍රිකානු සම්භාව්‍ය සංගීතයට සම්බන්ධ බෙර වාදන කලාව පවා ප්‍රගුණ කරමින් වර්ධනය කරගෙන ඇති බව පියා පවසා තිබේ. 2017 වසරේදී උසස් පෙළ අවසන් කළ පසු ලිමිනි එම වසරේදීම ඇගේ බෙර වාදන දක්ෂතා එළිදක්වමින් “ඝෝෂා’ නමින් ප්‍රසංගයක් පැවැත්වූ බවද පැවසේ.
    • උසස් අධ්‍යාපනය: පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ඇය සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත විය. විශේෂයෙන්ම සිය පවුලේ ව්‍යාපාරය වන Lanka Sportreizen (LSR) ආයතනයේ කටයුතු සඳහා සහය වීමේ අරමුණින්, ඇය ව්‍යාපාර කළමනාකරණය සහ ඊට අදාළ ක්ෂේත්‍රයන් ඔස්සේ සිය උසස් අධ්‍යාපනය සම්පූර්ණ කර ඇති බව සඳහන් වේ.
    • විවාහය: 2019 වසරේ සැප්තැම්බර් 12 වන දින, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතා සමඟ ඇය විවාහ දිවියට එළඹුණාය. එය ශ්‍රී ලංකාව තුළ විශාල අවධානයක් දිනාගත් විවාහ මංගල්‍යයක් විය.
    • දරුවන්: මේ වන විට නාමල් - ලිමිණි යුවළට කෙසර සහ චන්දිම නමින් පුතුන් දෙදෙනෙකු සිටී.
    • වෘත්තීය හා සමාජ ජීවිතය: ඇය සිය පවුලේ ව්‍යාපාරික කටයුතු වලට සහය දක්වන අතරම, විවිධ සමාජ සත්කාරක වැඩසටහන් සහ ආගමික කටයුතු වලදී නිරතුරුවම පෙනී සිටින්නියකි.
     
    • Haha
    Reactions: ȜMA X

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,376
    5,517
    113
    Panadura
    ලබන 12 වෙනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත දැවැන්ත ජනරැලියේ වේදිකාවට එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණි විරසිංහ රාජපක්ෂ පළමුවරට පක්ෂයේ ප්‍රධාන වේදිකාවට ගොඩවී ජනතාව ඇමතීමට නියමිතය.

    Source :
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,990
    3,037
    113
    නෑ මෝලට බඩු පැකට් බව දැන් 100% ශුවර්. ගූ පෝට්ටුවො ටික දැන් ඉදන්ම උගෙ ගෑනිව උස්සන්න ත්‍රෙඩ් දානව. ඊයෙ ඉදන් මේකෙ හිටපු ගූ පෝට්ටුවො ටිකත් අතුරුදහන්. මම හිතන්නෙ අද උන්ට seminar එකක් ඇති කොහොමද මෝල් ගෑනිව උස්සන්නෙ කියල. කැරිම වැඩේ ගූ පෝට්ටුවට උනේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,916
    113
    රට වනසන කාලකන්නි ජෙප්පෝ couple එකම ගේන්නද හදන්නේ :lol:
     
    • Haha
    Reactions: ȜMA X

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,458
    32,184
    113
    ලිමිණි වීරසිංහ යනු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳයි.

    • සම්පූර්ණ නම: ලිමිණි වීරසිංහ (විවාහයෙන් පසු ලිමිණි රාජපක්ෂ ලෙස හැඳින්වේ)
    • පවුලේ පසුබිම: ඇය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම Lanka Sportreizen (LSR) සමාගමේ නිර්මාතෘ වන තිලක් වීරසිංහ මහතාගේ සහ අරුණි වීරසිංහ මහත්මියගේ දියණියයි.
    • පාසල් අධ්‍යාපනය: ඇය සිය මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බාලිකා පාසලක් වන (Bishop's College, Colombo). කොළඹ බිෂොප් විද්‍යාලනි. ඇය පාසල් කාලයේ සිටම ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු ගැන අවධානය යොමු කර තිබෙන බව මෙන්ම කලාවට ළැදි තැනැත්තියක බවත් බෙර වාදනයට පවා සමත්කම් දක්වන්නියක බවත් ඇගේ පියා පවසා තිබේ. පාසලේ දේශීය තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකාවක වන ඇය බෙර වාදනයට දැක්වූ දක්ෂතා අප්‍රිකානු සම්භාව්‍ය සංගීතයට සම්බන්ධ බෙර වාදන කලාව පවා ප්‍රගුණ කරමින් වර්ධනය කරගෙන ඇති බව පියා පවසා තිබේ. 2017 වසරේදී උසස් පෙළ අවසන් කළ පසු ලිමිනි එම වසරේදීම ඇගේ බෙර වාදන දක්ෂතා එළිදක්වමින් “ඝෝෂා’ නමින් ප්‍රසංගයක් පැවැත්වූ බවද පැවසේ.
    • උසස් අධ්‍යාපනය: පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ඇය සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත විය. විශේෂයෙන්ම සිය පවුලේ ව්‍යාපාරය වන Lanka Sportreizen (LSR) ආයතනයේ කටයුතු සඳහා සහය වීමේ අරමුණින්, ඇය ව්‍යාපාර කළමනාකරණය සහ ඊට අදාළ ක්ෂේත්‍රයන් ඔස්සේ සිය උසස් අධ්‍යාපනය සම්පූර්ණ කර ඇති බව සඳහන් වේ.
    • විවාහය: 2019 වසරේ සැප්තැම්බර් 12 වන දින, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතා සමඟ ඇය විවාහ දිවියට එළඹුණාය. එය ශ්‍රී ලංකාව තුළ විශාල අවධානයක් දිනාගත් විවාහ මංගල්‍යයක් විය.
    • දරුවන්: මේ වන විට නාමල් - ලිමිණි යුවළට කෙසර සහ චන්දිම නමින් පුතුන් දෙදෙනෙකු සිටී.
    • වෘත්තීය හා සමාජ ජීවිතය: ඇය සිය පවුලේ ව්‍යාපාරික කටයුතු වලට සහය දක්වන අතරම, විවිධ සමාජ සත්කාරක වැඩසටහන් සහ ආගමික කටයුතු වලදී නිරතුරුවම පෙනී සිටින්නියකි.
    boo-cat.gif
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,372
    26,905
    113
    Kandy
    එතකොට කැම්පේන් එක යන්නේ 2029 ලිමිනි ජනාධිපති කරන්න එහෙම නේද
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,237
    1
    16,102
    113
    රට වනසන කාලකන්නි ජෙප්පෝ couple එකම ගේන්නද හදන්නේ :lol:

    797417856-1381143184092845-3898917581216718947-n-11zon.jpg

    අඩො අඩො දැන් බයියොන්ට ලියුම් ගහලා, ජෙප්පොන්ට බනිනො...
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,376
    5,517
    113
    Panadura
    අනුරට තියෙන දේශපාලන දැනුමෙන් දශමයක්වත් නෑනෙ ලිමිණිට. 2029ත් අනුර තමයි ඉතිං.
     
    • Haha
    Reactions: jjpala

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,990
    3,037
    113
    රට වනසන කාලකන්නි ජෙප්පෝ couple එකම ගේන්නද හදන්නේ :lol:

    අතුරුදහන් වෙලා හිටපු ගූ ඇන් පී පොන්න කැරියත් ඇවිත් ලිමිනිව කරේ තියාගන යන්න
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,078
    3,119
    113
    43
    Wakanda
    පට්ට බැල්ලි
    කුනු හුතු වේසි
    නාමල් හිරේ ගියාම තිස්ස කුට්ටිත් අරී හුත්තිට. මේවගේ වේස බැල්ලියො පවුල් පිටින් මකබෑවෙනව බලන්ඩ ආසයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,720
    113
    පට්ට බැල්ලි
    කුනු හුතු වේසි
    නාමල් හිරේ ගියාම තිස්ස කුට්ටිත් අරී හුත්තිට. මේවගේ වේස බැල්ලියො පවුල් පිටින් මකබෑවෙනව බලන්ඩ ආසයි.
    කවුරු ලිමිනිට් ගහුවත් උඹට දුන්නත් ගහගන්න බෑනේ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, මොකද උඹේ පයිය නගින්නෙ උඹේ අම්ම දැක්කොත් විතරනෙ 🤭 🤭