🇱🇰 🇺🇲 ඉරාන ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී ලංකා - ඇමරිකා යුධ අභ්‍යාසයක් ත්‍රීකුණාමලයේ? 😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,937
    10,341
    113
    ඇත්තට අපේ රටේ මහ එකාට පිස්සුද බන් මේ අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න හදන්නේ. අවුරුදු හැට පැනපු එවුන්ට ඡන්දේ දෙන්න හොද නෑ ඕකුන්ට ටැක පැනලා තියෙන්නේ.
    Screenshot-20240422-132103-Facebook.jpg
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    හැම යුදෙව්වොම නෙවෙයි ප්‍රශ්නේ.. සිzයොනිස්ට්ලා තමයි ලෝකෙට කරදරයක් වෙලා තියෙන්නේ..
    යුදෙව්වො කියන්නෙ ස්වභාවයෙන්ම කපටි වර්ගයක්. ජීසස් (pbuh) ‍ට කෙලවුවෙත් ඒකෙක්, ඉස්ලාමික් ස්ක්‍රිප්චවලත් මම දන්න තරමින් සෑහෙන්න කියල තියෙනවලු උන්ගෙන් පරිස්සම් වෙන්න කියලා. සියොන්වාදි නොවුනත් උන් හැමෝම හිත යටින් කැමති මේ වෙන දේවල්වලට. එහෙම නැති උන් ඇති 10%

    යුදෙව්වො මුලු ලෝකෙම වනසනව. උන් ‍ලෝකෙ පුරා මාධ්‍ය නතු කරගෙන ඉන්නෙ. ‍ඔය ග්‍රේට් වෝර් එකට පස්සෙ හොලෝහෝක්ස් එක ජනගත කරෙත් ඒ මාධ්‍ය ඒකාධිකාරයෙන් තමයි. දැන් මුලු යුරෝපයත් වනසනව තුන්වෙනි ලෝකෙ රටවල්වල මිනිස්සුන්ව වෙට් නොකර ඇතුලට ගන්න ඇජන්ඩා එක පුෂ් කරලා. මේවා කැත වැඩ. උන් උන්ගෙ ජාතිය රැකගන්න ගමන් අනික් ජනවාර්ගික විවිධත්වය විනාශ කරනවා. උඹ පිටරටක ඉන්නවා නම් නෝට් වෙලා ඇති ඉන්ටර්රේෂල් කන්සෙප්ට් මයි පාවිච්චි වෙන්නෙ ඇඩ්වර්ටයිසින් වලට.

    තුන්වෙනි ලෝකෙ රටවල් වල උන් යුරෝපය හාලා විනාස කරනවා. ඒක ඉස්ලාම්වල වරදක් නෙවෙ, බේසිකලි ස්පීකින්, තුන්වෙනි ලෝකයේ වීමයි. මොකද එහෙම නම් UAE වල මිනිස්සුන් වැදගත් වෙලා අප්‍රිකන් සබ්-සහරන් උන් නොවැදගත් වෙන්න විදිහක් නෑනෙ. එක අතකට හොඳ වැඩෙ. කර්නල් ගඩාෆිව මරලා ඔය ක්‍රොස් කරන්න ලේසි සී ලයින් එකට ඇක්සස් අරන් දුන්නෙත් උන්ම තමයි.

    දැන් යුදෙව්වොන්ගෙ අලුත්ම ප්‍රොජෙක්ට් එක තමා ජපානෙ. අනේ අපොයි හොඳට තිබුණු රට
    ------ Post added on Apr 22, 2024 at 1:33 PM
     
    • Like
    Reactions: Al Baik

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ලංකාවේ සංචාරක කර්මාන්තේ වට්ටන්න නම් තව ප්‍රහාරයක් ඕනෙ වෙලත් ඇති , ඉන්දියා හෝ සිංගා වලට....
     
    • Like
    Reactions: pramodh87

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,937
    10,341
    113
    ලංකාවේ සංචාරක කර්මාන්තේ වට්ටන්න නම් තව ප්‍රහාරයක් ඕනෙ වෙලත් ඇති , ඉන්දියා හෝ සිංගා වලට....
    අනිවා. සිංගා විශේෂයි. ගොඩක් අය හිතන්නේ නෑ සිංගා යටින් ගහන ගේම්.
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අනිවා. සිංගා විශේෂයි. ගොඩක් අය හිතන්නේ නෑ සිංගා යටින් ගහන ගේම්.
    මේ සම්බන්ධයෙන් වහාම ප්‍රකාශයක් @pramodh87 ගෙන් ලබාගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවෙන් ඉල්ලා සිටිමි.. :yes:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඇත්තට අපේ රටේ මහ එකාට පිස්සුද බන් මේ අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න හදන්නේ. අවුරුදු හැට පැනපු එවුන්ට ඡන්දේ දෙන්න හොද නෑ ඕකුන්ට ටැක පැනලා තියෙන්නේ.

    මේ පාර තනි මුස්ලිම් චන්ද වලින් ආණ්ඩුවක් හදන්න බලන්නේ 😄
     
    • Haha
    Reactions: newbie22