අල්ලා දෙවියන් මැවුම්කාර දෙවියන් කියන එක මොහොම්මඩ්ට කලිනුත් අරාබියේ උන් පිලි අරන් තියෙනවා. ඕන තරම් යාඥා ලියපු ශිලා ලිපි තියෙනවා. අල්ලා දෙවියන්ට අමතරව අල්ලාත් කියල දෙවඟනක් ඉඳල තියෙනවා. තව එහෙම ගොඩක් දෙවිවරු ඉඳල තියෙනවා. යුදෙව් ආගමේත් එහෙමයි. පස්සේ කාලෙක අවශේෂ දෙවිවරු ඉවත් කරලා යෙහොවා, අල්ලා එකම දෙවියන් කියල ආගම වෙනස් වෙලා තියෙනවා.