🇺🇲ඇමරිකාවයි ලංකාවයි යුද්දකට ගියත් කවුරු දිනයි ද??☠️

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    Chatgpt--
    ඔබේ ප්‍රශ්නය විහිළුවක් ලෙස අදහස් කළේ නම්, එයට සරල පිළිතුරක් වන්නේ:
    **"ඇමරිකාව ජය ගනී, එහෙත් ලංකාවේ කැම්බොඩියානු අහස් යානා බලඇණිය බියකරුවන්ගේ සිත් තුළ ජය ගනී!"** ✈️😄


    අපිට විහුකුවකට ගත්තා චැට් ගිපිටි කරියා..
     
    • Love
    Reactions: wissnshaftler

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    අපෝ ලංකාවේ ඉන්නේ අැමරිකන්ස් ල නේ...දිනන්න දෙයක් නෑ ඵහෙම වුනොත්..පුදලම දෙයි
     
    • Haha
    Reactions: Hankook

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    Communist පුතාල බේරගන්න
    Communist Daddy චෛනප්පච්චි එනව ...

    අපිට භය වෙන්න දෙයක් නැ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    ඇමරිකාව දෙවනි ලෝක යුද්දේ දින්නෙත් රුසියාව බාගයක් තනියෙන් ගහපු නිසානේ.

    ඔකුන් තනියෙක් ගහපු යුද්ද දින්නා පකක් 🥴
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    ඇමරිකාව දෙවනි ලෝක යුද්දේ දින්නෙත් රුසියාව බාගයක් තනියෙන් ගහපු නිසානේ.

    ඔකුන් තනියෙක් ගහපු යුද්ද දින්නා පකක් 🥴

    ඕවා 2010න් පස්සේ ඉපදුණ උන් දන්නේ නෑ..
     
    • Love
    Reactions: SimMaster

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    ඇමරිකාවෙන් අහස් කුරක් ආවත් අපිට නවත්තන්න වෙන්නේ නෑ, ඒ තරමට අපේ දේශපාලන මහත්හොරු අපිට Defence System එකක් හදලා දීලා නෑ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    ඇමරිකාව දෙවනි ලෝක යුද්දේ දින්නෙත් රුසියාව බාගයක් තනියෙන් ගහපු නිසානේ.

    ඔකුන් තනියෙක් ගහපු යුද්ද දින්නා පකක් 🥴
    වියෙට්නාම් කාරයොත් උන්ව එලෙව්වුවෙ
     
    • Love
    Reactions: SimMaster

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    1000027931.jpg