🇺🇸මම ජයග්‍රාහී මාවතේ - ජෝ බයිඩන්😱

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මීට සුළු වේලාවකට ප්‍රථම සිය පාක්ෂිකයින් ඇමතීය.

    එහිදී ඔහු පැවසුවේ, "අපි විශ්වාස කරනවා අපි මේ මැතිවරණය ජයගන්නා මාවතේ ඉන්නා බව"

    මේ වනවිට ප්‍රාන්ත 39ක ප්‍රතිඵල නිකුත් වී ඇති අතර ෆොක්ස් පුවත් සේවය පැවසුවේ බයිඩන් කොට්ඨාස 237ක් ලබාගෙන ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගෙන ඇති කොට්ඨාස ගණන 210කි

    Ada derana
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Here says trump 212?

    1604470223747.png


    1604470325091.png
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දිනන එකා ඉන්දියාවට ඇරිය නං හරි කියල කුප්ප අදහසක් තියනවා.
    ඉන්දියන් බල්ලන්ගේ දුම් ලංකාවට ඇවිල්ල වායු දුෂණය වෙලා තියෙන්නෙ.
    අනික මුන් දැන් ඇමරිකාවට පුක දීගෙන ලංකාවට කෝචෝක් දානවා