🇺🇸මම ජයග්‍රාහී මාවතේ - ජෝ බයිඩන්😱

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    ඔය කවුරු දින්නත් අපි හම්බ කරොත් අපි කනවා කියලා ඉංග්‍රීසි යෙන් ලියන්නේ කොහොමද ?????
    Whoever wins, we will eat if we get it :rofl: - Google translate
     
    • Haha
    Reactions: shenat

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ඔය කවුරු ජනාධිපති උනත් අපිට වැඩක් නැහැ.මොකද කවුරු ජනාධිපති උනත් රටෙි ප්‍රතිපත්ති අපේ වගේ වෙනස් වෙන්නෙ නැහැ . කවුරු ආවත් ලංකාවට ඇගිලි ගහන එක නම් නතර කර්න්නෙ නෑ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    ඔය කවුරු දින්නත් අපි හම්බ කරොත් අපි කනවා කියලා ඉංග්‍රීසි යෙන් ලියන්නේ කොහොමද ?????
    Sajith Mohammad ge golayo thamayi eka nam danne ithin. Moko me api ingreesi dannawa kiyalaya.
     
    • Haha
    Reactions: Dr.Amdan

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ට්‍රම්ප් දිනුවා . විස්වාස ආරංචි මාර්ගයක් .100% සුවර්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    ඔය කවුරු දින්නත් අපි හම්බ කරොත් අපි කනවා කියලා ඉංග්‍රීසි යෙන් ලියන්නේ කොහොමද ?????
    I have no more wit than a Christian or an ordinary man has; but I am a great eater of beef, and I believe that does harm to my wit
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බයිඩන් දිනන බව වයිට් හවුස් එවුන් දන්නවා, ට්‍රම්ප්ට බයේ කියන්නෙ නෑ
     
    • Love
    Reactions: dxx

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    fucking indians යෝ :lol:



    El9QyqDU8AMMcQ9