🇺🇸🇮🇷 Trump has 3 options now regarding Iran:

🇺🇸🇮🇷🇮🇱 Trump has 3 options now regarding Iran

  • Option 1: Declear victory and retreat.

    Votes: 20 54.1%
  • Option 2: Troops on the ground

    Votes: 8 21.6%
  • Option 3: Nukes

    Votes: 4 10.8%
  • Option 4: Other

    Votes: 5 13.5%

  • Total voters
    37
  • Poll closed .

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,051
    20,633
    113
    හස්තිශෛලපුර
    Okunta Iran athulenma minissu kulappu karala gemak denawa harenna, wena kisima option ekak mata nam penne na..

    Yudde masa 4k adan giyot nam Iran atulenma pupuranawa..

    Eth US Israel dekamat homben yanawa masa 4k yudde adan giyot.. Russia India China tamai goda yanne antime .

    oar2.jpg
     
    • Like
    Reactions: Schrodinger Cat

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,939
    152,863
    113
    දෙවැනි ඔප්ෂන් එකට ඇමරිකන් උන්ට යන්න වෙනකම් කොහොමහරි ඉරානෙන් යුද්ධෙ ඇදගෙන යාවි දිගටම. Ground troops දැම්මොත් නම් ඇමරිකාව ආයෙ අමතක නොවෙන්නම පාඩමක් ඉගෙන ගන්නවා මේ පාර.

     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,467
    8,639
    113
    පෙන විදිහටනම් 2නි එක තම කරන්න යන්නේ..
    ඉස්සෙල්ලම කුර්දි, අල්කයිඩා වගේ ප්‍රොක්සි දාල බලයි.. පොසිටිව් නම් හිමිනිහ්ට බහි...

    කොහොමත් මුන්ට ඕනි ඉරානේ බලේ සම්පුරනෙන් ගන්න නෙවෙයි, දෙකට තුනට කඩලා දන්නා කියලා මටනම් හිතෙන්නේ..
    අළු යට ගිනි වගේ මාසෙකට විතර කලින් තිබ්බ අරගල එහෙමත් තාම තියනවනේ...
     
    • Like
    Reactions: CohenLenstra

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,526
    113
    සේදවත්ත
    කුර්දිශ් උන්ට ගන්ස් දීලා කැරැල්ලක් හදවන්න ඕනේ . ඒ අතර උඩින් එයා ස්ට්‍රයික්ස් කරන්න ඕනේ . රෙවලුශන් ගාඩ් එකේ සෑම තැනක්ම සුනු විසිනු කරන්න ඕනේ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,109
    6,529
    113
    East Blue (Goa Kingdom)
    න්‍යෂ්ටික සහ මිසයිල තාක්ෂණය
    උතුරු කොරියාවේ ශක්තියේ ප්‍රධානතම පදනම ඔවුන් සතු න්‍යෂ්ටික අවි සහ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල (ICBM) තාක්ෂණයයි.

    + අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල එක්ක nuclear war head carry කරන පුළුවන් Offshore submarines/Ships



    ඔය දේවල් ලෝකේ රටවල් සේරටම තියෙන්න ඕන දෙයක් .
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,521
    5,738
    113
    5 වන අවස්තාව, කිර්දි බලලුන් ලවා කොස් ඇට බෑවීම+ සල්ලි දීලා ජන අරගලයක් කරවීම
     
    • Like
    Reactions: CohenLenstra