🇺🇸 Trump wins Kentucky 🗳️ Live results 👉

Candid-B

Well-known member
• Apr 25, 2019
34,729
1
60,371
113
Mother Earth
ට්‍රම්පච්චී ට්‍රම්පච්චී... ඔබයි අපේ අප්පච්චී.. දිනූ දේශය රැක ගනිමු.. - ටෙක්සාස් බයියන්ගේ සංගමය

• Haha
Reactions: SuperX and dxx

chammme

Junior member
• Feb 7, 2008
72
24
8
Screenshot 2020-11-04 at 11.44.23.png

Necromancer

Well-known member
• Feb 23, 2014
1,284
962
113
LTTE machan already gone neh. Eth China kiyanne growing problem ekak. Dakkane ekek kiwwa lankawata paththak select Kara ganna kiyala. Apita option 2kai Dan thiyenne. Apita sign karanna wenawa MCC eka. Naththam US sanctions kala shape eke Inna eka

nevermindNevergiveup

Well-known member
• Jul 28, 2017
28,422
36,338
113
මැදමහනුවර

#USElections2020 | @JoeBiden back in the lead, now at 220 & @realDonaldTrump at 213

105 electoral votes remaining#Election2020 #ElectionDay #ElectionNight pic.twitter.com/Ft3PBsgpMv
— CNBC-TV18 (@CNBCTV18Live) November 4, 2020

Necromancer

Well-known member
• Feb 23, 2014
1,284
962
113
hebei achan us Europe aus wala lttle eka thama hodata duwanawa ban
Yap. Mama kiyanne naha threat ekak na kiyala. Eth machan ltte ekata salli ekathu karanna help Karana ekada ehema naththam China nisa us fuck us up Karana ekada kiyana eka choice ekak. Anith eka Trump regime eka ltte ekata help nokaranne nane. Dakkane shavendra ban.

Candid-B

Well-known member
• Apr 25, 2019
34,729
1
60,371
113
Mother Earth
I'm gonna build castles
From the rubble of your love
From the rubble of your love
I'm gonna be more than
You ever thought I was
You ever thought I was - Donald Trump

Twitter. 8 mins ago

dxx

Well-known member
• Dec 26, 2011
18,496
22,151
113
අමෙරිකා ජනාධිපතිවරණය - ට්‍රම්ප් සහ බයිඩන් අතර තියුණු තරඟයක්

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතී. දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර ඇත්තේ කරට කර සටනකි.

මීට සුළු මොහොතකට පෙර ජෝ බයිඩන් කොට්ඨාස 205ක් ලබාගෙන සිටි අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිමි කරගෙන ඇති කොට්ඨාස ගණන 136 කි.

නමුත් විදෙස් මාධ්‍ය පවසන්නේ ෆ්ලොරිඩා වැනි සුවිශේෂී ප්‍රාන්තවල ට්‍රම්ප් ඉදිරියෙන් සිටින බවය. එසේම ජෝර්ජියා, පෙන්සිල්වේනියා, විස්කොන්සින්, මිචිගන් සහ උතුරු කැරොලිනා වැනි කලාප වල තියුණු තරඟයක් ඇති බව පෙනීයයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා මිලියන 100ක් පමණ සිය ඡන්දය භාවිත කර ඇති අතර එය වසර 100ක් තුළ එරට පැවති ජනාධිපතිවරණයක වැඩිම ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය වීමට ඉඩ ඇති බවට ද විශ්ලේෂකයෝ පවසති.

Mal Baba

Well-known member
• Apr 26, 2009
106,270
5,599
113
Blob Storage
www.37innovate.com
Yap. Mama kiyanne naha threat ekak na kiyala. Eth machan ltte ekata salli ekathu karanna help Karana ekada ehema naththam China nisa us fuck us up Karana ekada kiyana eka choice ekak. Anith eka Trump regime eka ltte ekata help nokaranne nane. Dakkane shavendra ban.
oke depeththama thiyenawa beluwama machan
shavendrage kes eka mata me amathaka una
so me welawe mama hithanne chaina seen eka thamai lokuwata focus wenne
hebei poddak joe or trump ge adahas beluwama specially unge international policy beluwama
apita balapana thathwaya analys karala balanna puluwan hoda kawuda kiyala