🌌🛰️🌎 හබල් අභ්‍යවකාශ දුරේක්ෂය (Hubble Space Telescope) මගින් දුටු අපූරු මන්දාකිණි ත්‍රිත්වය 🌎🛰️🌌

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,016
    153,074
    113
    මන්දාකිනි කීයක් විතර තියනවද බන්


    The Hubble Deep Field, an extremely long exposure of a relatively empty part of the sky, provided evidence that there are about 125 billion (1.25×1011) galaxies in the observable universe.
    observable universe එකෙයි මේ තාක් ගවේෂණය කරන්න බැරිවෙච්ච කොටසට අයිති වෙනවා කියලා හිතන මන්දාකිණිත් එක්ක ඔක්කොම මන්දාකිණි ට්‍රිලියන 2 කට ආසන්න ගාණක් තියෙනවා කියලා තමයි විශ්වාස කරන්නෙ. සමහර විට ඉස්සරහට ඔය ගාණ තවත් වැඩි වේවි. :yes:
     

    Similar threads