🌌🛰️🌎 "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු "NGC 7496" සර්පිල මන්දාකිණිය 🌎🛰️🌌

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,004
    153,047
    113
    Webb-telescope-banner-blog-1200x350.jpg




    "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් ලබාගත්, පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 24 ක් ඈතින්, 'Grus' නම් තාරකා රාශියේ පිහිටා තිබෙන සර්පිල මන්දාකිණියක් (barred spiral galaxy) වන "NGC 7496" නම් මන්දාකිණිය

    FXy6sQVUEAM21d6


    FYj8RTJWAAAckJj





    මෙම මන්දාකිණියේම හබල් දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපය

    potw2222a.jpg





    ඡායාරූපයන් ද්විත්වයම එකිනෙකට සැසදූ විට





    FYoWx3PVQAE0H-g




     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,004
    153,047
    113
    bump sir. meka stephans quintet eke ekak neda
    stephan's quintet එකේ තියෙන එකක් නෙවේ.:no: stephan's quintet එකට අයිතිවෙන්නෙ NGC7317, 7318A, 7318B, 7319, 7320 මන්දාකිණි ටික. අනික stephan's quintet එක පිහිටලා තියෙන්නෙ පෘථිවියේ ඉදලා ආලෝක වර්ෂ 270 ක් දුරින්, Pegasus කියන තාරකා රාශියෙ. :yes:
     

    Similar threads