🌍🍎🍱 ලෝක ආහාර සුරක්ෂිතතා දිනය අදයි - මෙරට වයස අවුරුදු 05 ට අඩු දරුවන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට මන්ද පෝෂණය 🍱🍎🌏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    2021_06_08_WorldFoodSafetyDay_V2_1600x900_nologo.png


    ලෝක ආහාර ආරක්ෂණ් දිනය (World Food Safety Day 2022) අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව "සෞඛ්‍ය සඳහා ආරක්ෂිත ආහාර" යන්නයි. ආහාර මගින් ඇතිවන අවදානම් වැළැක්වීම, හදුනා ගැනීම හා කළමණාකරණය කිරීම සහ සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සදහා අවදානය යොමු කිරීම හා බල මුළු ගැන්වීම සඳහා වාර්ෂිකව ජුනි මස 07වන දින ලෝක ආහාර ආරක්ෂන දිනය සමරනු ලබනවා.

    මෙරට වයස අවුරුදු 05ට අඩු දරුවන් දස දෙනෙකුගෙන් එක් අයෙකු මන්ද පෝෂණයෙන් පෙලෙන බවයි පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පැවසුවේ. අවදානම් කණ්ඩායම් ආරක්ෂිත ආහාර වැඩි වශයෙන් සපයා ගැනීම වැදගත් වන බවද ඇය පෙන්වා දුන්නා.





    ආහාර අර්බුදයකට මුහුණ දීම සදහා ග්‍රාමීය වශයෙන් පවතින ආහාර වර්ග ප්‍රමාණවත් වන බවද පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස වැඩිදුරටත් පෙන්වා දුන්නා.





    ආරක්ෂිත ආහාර ගෙවත්තෙන්ම සපයාගත හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජී ජී වී ශ්‍යාමලී පෙන්වා දුන්නේ.





    ඒ සම්බන්ධයෙන් ඇය වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.




    nethnews.lk ඇසුරෙනි




    වැඩිදුර තොරතුරු:

    poster_WFSD_2022_H_EN.jpg



    World Food Safety Day 2022