🌍 ලංකාව ඉන්දියාව අත හරි 👌 රට පිටින්ම ඕස්ට්‍රේලියාවට

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    flat earth sour brite crawlers GIF by Trolli


    දිගටම ගියොත්
    සිංහලු ලෝකෙ ගැට්ටෙන් වැටිලා මැරෙයි
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,653
    2,147
    113
    දැන් ඉතිං PTE / ILTES ඔනේ නෑ.

    පුක ඉරාගෙන මහන්සි වෙලා. ඩිග්‍රී කරලා කොලිෆිකේශන් හදාගෙන අමාරුවෙන් ජොබක් හොයාගෙන ගේම ගහපු ඕසී ඉන්න අපේ උන්ට ගොඩක් රිදෙයි ඈ. ( අපි ලංකාවේ වෙරළෙ ඉදන් බල්ටියක් ගහලා ඕසී වෙරළට පැන්නම. 🤣🤣🤣
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,377
    14,202
    113
    ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
    දිලෙනා දිගු වරල දිගේ
    හද මා නුඹ වෙතම යා වුණා, නා, නා, නනනානා
    නුඹ වෙතම යා වුණා
    නුඹ වෙතම යා වුණා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    🔥🔥🔥 Ranil left

    @shenat and @Kolama face to face set wela adiyak gahai

    ඌට ඉතින් එහෙමවත් ආවොත් තමයි මෙහේ එන්න වෙන්නෙ. 😂 😂


    කොහෙ ගියත් "ජොබ් අනාතයෙක්" විදිහට නම් යන්න නෑ මිතුරේ. :lol:


    Xsgbh7l.png
     
    • Haha
    Reactions: NRTG and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    කොහෙ ගියත් "ජොබ් අනාතයෙක්" විදිහට නම් යන්න නෑ මිතුරේ. :lol:


    Xsgbh7l.png

    අමො අමො “UK වල රජතුමා නයිට් පදවියක් දෙන්න හැදුවා රේසිසම් තියෙන නිසා මම ගියේ නෑ” එහෙම නේද උනේ? එළ 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: NRTG and Kolama

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43

    මේ වගේ මෝඩ news ලංකාවේ channel වල දැම්මට. ලංකාව සංකෘතික, සමාජීය හා ආර්ථිකමය පැත්තෙන් සම්බන්ධ කරලා ඉවරයි ඉන්දියාව එක්ක. ඒවා news වල පෙන්නන්නෑ. එහෙම දැනුමක් මිනිස්සුන්ට දුන්නොත් වෙන්නෙ යන්නේ මොකද්ද තේරෙනවා. මේ මම අහම්බෙන් දැක්ක දේවල් කීපයක්. පොඩ්ඩක් හිතුවොත් තේරුම්ගන්න පුළුවන් වෙන්න යන දේ.

    සංකෘතික:
    Screenshot 2023-04.png




    ඇදුම්:


    බෙහෙත්:
    Screenshot 2023-04-2.png

     
    Last edited:
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy

    Meanwhile Indian Government :
    • අඩෝ ණය ටික ගෙවලා පලයන් බන්
    • අඩෝ අපේ තෙල් ටැන්කි ටික
    • අඩෝ අපි මේ උබලට කරන්ට් දෙන්න මුහුද හරහා කේබල් ඇද ඇද ඉන්නේ. එහෙම කරන්ඩ එපා බන්