"Rizwan Virk" කියන computer sciencetist එක්ක "Joe Rogan" කරපු අලුත්ම podcast episode එක. මෙයා Simulation hypothesis ගැන පොත් පවා ලියලා තියනවා. Video game designer / developer කෙනෙක් විදිහටත් වැඩ කරපු කෙනෙක්. :) Riz Virk - Arizona State...