Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 මාර්තු 02 🌌🔭🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ඡායාරූප ගතකරන ලද මෙතෙක් වාර්තා වී ඇති විශාලතම සූර්ය ගිනිදැල්ල (solar prominence)නිරූපණය කෙරෙන ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. සූර්යයාගේ මතුපිට ස්ථරය වන "photosphere" යෙන් පටන්ගෙන, සූර්යයාගේ උණුසුම් බාහිර වායුගෝලය ලෙස හැදින්වෙන "corona" හරහා පිටතට නිකුත් වන උණුසුම් වායූන් ගැබ්ව ඇති මෙම දැවැන්ත හා දීප්තිමත් ගිනිදලු හටගැනීම සදහා සූර්යයාගේ චුම්භක ක්ෂේත්රයේ හැසිරීම හා එහි බලපෑම හේතුවී ඇත. මෙම දැවැන්ත සූර්ය ගින්දැල්ලක විශාලත්වය සූර්යයා සමග සැසදීමේදී එහි විශ්කම්භයටත් වඩා වැඩි අගයක් ගන්න අවස්ථාවන් වන් ඇති අතර මේවායේ නිකුත් වීම අනපේක්ෂිත ලෙස සිදුවන ආකාරය ද මෙහිදී නිරීක්ශනය කළ හැක. මෙම සූර්ය ගිනිදැල් නිකුත් වීමේදී සිදුවන "Coronal Mass Ejection (CME)" නම් ක්‍රියාවලිය හේතුවෙන් උණුසුම් වායූන් සෞරග්‍රහ මණ්ඩලයට විශාල වශයෙන් මුදාහැරීමද සිදුවේ. මෙම අපූරු ඡායාරූපය ලබා ගෙන ඇත්තේ සූර්ය ගවේශනය සදහා යුරෝපියානු අභ්‍යවකාශ ඒජන්සිය (European Space Agency - ESA) මගින් 2020 වසරේ පෙබරවාරි 10 වන දින අභ්‍යවකාශ ගත කළ "Solar Orbiter" නම් අභ්‍යවකාශ යානයේ ඇති පාරජම්බුල කිරණ මාධ්‍ය උපයෝගී කරගන්නා කැමරා උපකරණයක් (The Extreme Ultraviolet Imager - EUI) උපයෝගී කර ගනිමිනි.

Solar prominence

[MEDIA=youtube]NXzFgqQw6T8[/MEDIA]

Coronal mass ejection

[MEDIA=youtube]GrnGi-q6iWc[/MEDIA]

Solar Orbiter (European Space Agency - ESA)

[MEDIA=youtube]gCjNFr_kGNE[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27428720, member: 577135"] [IMG]https://i.imgur.com/nvexcIu.jpg[/IMG] මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ඡායාරූප ගතකරන ලද මෙතෙක් වාර්තා වී ඇති විශාලතම සූර්ය ගිනිදැල්ල (solar prominence)නිරූපණය කෙරෙන ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. සූර්යයාගේ මතුපිට ස්ථරය වන "photosphere" යෙන් පටන්ගෙන, සූර්යයාගේ උණුසුම් බාහිර වායුගෝලය ලෙස හැදින්වෙන "corona" හරහා පිටතට නිකුත් වන උණුසුම් වායූන් ගැබ්ව ඇති මෙම දැවැන්ත හා දීප්තිමත් ගිනිදලු හටගැනීම සදහා සූර්යයාගේ චුම්භක ක්ෂේත්රයේ හැසිරීම හා එහි බලපෑම හේතුවී ඇත. මෙම දැවැන්ත සූර්ය ගින්දැල්ලක විශාලත්වය සූර්යයා සමග සැසදීමේදී එහි විශ්කම්භයටත් වඩා වැඩි අගයක් ගන්න අවස්ථාවන් වන් ඇති අතර මේවායේ නිකුත් වීම අනපේක්ෂිත ලෙස සිදුවන ආකාරය ද මෙහිදී නිරීක්ශනය කළ හැක. මෙම සූර්ය ගිනිදැල් නිකුත් වීමේදී සිදුවන "Coronal Mass Ejection (CME)" නම් ක්‍රියාවලිය හේතුවෙන් උණුසුම් වායූන් සෞරග්‍රහ මණ්ඩලයට විශාල වශයෙන් මුදාහැරීමද සිදුවේ. මෙම අපූරු ඡායාරූපය ලබා ගෙන ඇත්තේ සූර්ය ගවේශනය සදහා යුරෝපියානු අභ්‍යවකාශ ඒජන්සිය (European Space Agency - ESA) මගින් 2020 වසරේ පෙබරවාරි 10 වන දින අභ්‍යවකාශ ගත කළ "Solar Orbiter" නම් අභ්‍යවකාශ යානයේ ඇති පාරජම්බුල කිරණ මාධ්‍ය උපයෝගී කරගන්නා කැමරා උපකරණයක් (The Extreme Ultraviolet Imager - EUI) උපයෝගී කර ගනිමිනි. [IMG width="1084px"]https://apod.nasa.gov/apod/image/2203/SunEruption_SolarOrbiter_960.jpg[/IMG] [URL='https://en.wikipedia.org/wiki/Solar_prominence'][SIZE=5][B]Solar prominence[/B][/SIZE][/URL] [SIZE=5][B][MEDIA=youtube]NXzFgqQw6T8[/MEDIA] [URL='https://en.wikipedia.org/wiki/Coronal_mass_ejection']Coronal mass ejection[/URL] [MEDIA=youtube]GrnGi-q6iWc[/MEDIA] [URL='https://www.esa.int/Science_Exploration/Space_Science/Solar_Orbiter']Solar Orbiter (European Space Agency - ESA)[/URL] [MEDIA=youtube]gCjNFr_kGNE[/MEDIA][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom