Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 මාර්තු 05 🌌🔭🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්ෂීරපථයේ මොනයම් හෝ ස්ථානයක සිට අපගේ සෞරග්‍රහ මණ්ඩලය දෙසට පැමිණෙමින් තිබූ මින් පෙර හදුනාගෙන නොතිබුණු නව වල්ගාතරුවක් සොයාගැනීමට යුක්රේන ජාතික නවක තාරකා විද්‍යාඥයෙකු වූ "Gennadiy Borisov" විසින් 2019 වසරේ අගෝස්තු 30 වන දින සමත් විය. ඔහුට ගෞරවයක් ලෙස "Comet 2I/Borisov" (2I/Borisov) ලෙස නම් කරන්නට යෙදුණු මෙම වල්ගාතරුවේ හැසිරීම් රටාව නිරූපණය කෙරෙන, හබල් දුරේක්ශය මගින් ගනු ලැබූ ඡායාරූප ද්විත්වයක එකතුවක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. මෙහි වම්පසින් තිබෙන ඡායාරූපය 2019 වසරේ නොවැම්බර් මස ලබාගෙන ඇති අතර මෙහිදී අධි වේගයෙන් ගමන් කරන වල්ගාතරුව හසු කර ගැනීමට හබල් දුරේක්ශය ගත් උත්සාහය නිසා ඡායාරූපය මදක් බොද වී සේ දිස්වීමට හේතු වී තිබේ. තවද මෙම ඡායාරූපය තවදුරටත් නිර්ර්ක්ශනය කළහොත් පසුබිමින් ඡායාවක් ලෙස දිස්වන දුරස්ථ මන්දාකිණියක් හා පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 327 ක් දුරකින් පවතින වල්ගාතරුවේ වල්ග කොටස ද දර්ශනය කර ගත හැක.

දකුණු පසින් දිස්වන ඡායාරූපයෙන් වල්ගාතරුවෙහි ගමන් මාර්ගය සූර්යයාට ආසන්නයෙන්ම යෙදී තිබූ ස්ථානයට ( යම් අභ්‍යවකාශ වස්තුවක් සූර්යයාට ආසන්නයෙන්ම ගමන් කරන ස්ථානය/ලක්ශය "perihelion" ලෙස හදුන්වයි.) පැමිණ මොහොතට පසු නැවත හබල් දුරේක්ශයට හසුවූ අවස්ථාව පෙන්නුම් කෙරේ. "European Southern Observatory" මගින් සිදුකළ ගවේශනයන් මගින් හෙළි වුණේම් 2019 වසරේ සූර්යයා අසලින් ගමන් කිරීමට පෙර මෙම වල්ගාතරුව කිසිදු අවස්ථාවක වෙනත් තාරකාවක් ආසන්නයෙන් ගමන් කර, එනම් "perihelion" අවස්ථාවකට පාත්‍ර වී නොතිබුණු බවයි. මෙම "Comet 2I/Borisov" (2I/Borisov) වල්ගාතරුව පෘථිවියට ආසන්නයෙන් ම ගමන් කළ අවස්ථාවේ පෘථිවියේ සිට කිලෝමීටර 290 ක පමණ දුරකින් ගමන් කර තිබේ. 2019 වසරේ දෙසැම්බර් 28 වන දින හබල් දුරේක්ශය මගින් ලබාගත් මෙම වල්ගාතරුවේ පැහැදිලි ඡායාරූපයන් මගින් පවා මෙම වල්ගාතරුවේ න්‍යෂ්ටිය පිළිබද පැහැදිලි අදහසක් ගැනීමට තාරකා විද්‍යාඥයන් හට නොහැකි වුණද ඔවුන් විශ්වාස කරන්නේ එම න්‍යෂ්ටියෙහි විෂ්කම්භය කිලෝමීටරයකට වඩා අඩු අගයක් ගැනීමට හැකියාව පවතින බවයි.

"Comet 2I/Borisov" වල්ගාතරුව ප්‍රථම වරට සොයාගත් යුක්රේන ජාතික තාරකා විද්‍යාඥ "Gennadiy Borisov"

Gennadiy Borisov

2I/Borisov (Comet)

[MEDIA=youtube]NNOb3xrjOhE[/MEDIA]

[MEDIA=youtube]Qs4DlolF9s8[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27438242, member: 577135"] [IMG]https://i.imgur.com/nvexcIu.jpeg[/IMG] ක්ෂීරපථයේ මොනයම් හෝ ස්ථානයක සිට අපගේ සෞරග්‍රහ මණ්ඩලය දෙසට පැමිණෙමින් තිබූ මින් පෙර හදුනාගෙන නොතිබුණු නව වල්ගාතරුවක් සොයාගැනීමට යුක්රේන ජාතික නවක තාරකා විද්‍යාඥයෙකු වූ "Gennadiy Borisov" විසින් 2019 වසරේ අගෝස්තු 30 වන දින සමත් විය. ඔහුට ගෞරවයක් ලෙස "Comet 2I/Borisov" ([SIZE=4]2I/Borisov)[/SIZE][SIZE=5] [/SIZE]ලෙස නම් කරන්නට යෙදුණු මෙම වල්ගාතරුවේ හැසිරීම් රටාව නිරූපණය කෙරෙන, හබල් දුරේක්ශය මගින් ගනු ලැබූ ඡායාරූප ද්විත්වයක එකතුවක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. මෙහි වම්පසින් තිබෙන ඡායාරූපය 2019 වසරේ නොවැම්බර් මස ලබාගෙන ඇති අතර මෙහිදී අධි වේගයෙන් ගමන් කරන වල්ගාතරුව හසු කර ගැනීමට හබල් දුරේක්ශය ගත් උත්සාහය නිසා ඡායාරූපය මදක් බොද වී සේ දිස්වීමට හේතු වී තිබේ. තවද මෙම ඡායාරූපය තවදුරටත් නිර්ර්ක්ශනය කළහොත් පසුබිමින් ඡායාවක් ලෙස දිස්වන දුරස්ථ මන්දාකිණියක් හා පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 327 ක් දුරකින් පවතින වල්ගාතරුවේ වල්ග කොටස ද දර්ශනය කර ගත හැක. දකුණු පසින් දිස්වන ඡායාරූපයෙන් වල්ගාතරුවෙහි ගමන් මාර්ගය සූර්යයාට ආසන්නයෙන්ම යෙදී තිබූ ස්ථානයට ( යම් අභ්‍යවකාශ වස්තුවක් සූර්යයාට ආසන්නයෙන්ම ගමන් කරන ස්ථානය/ලක්ශය "perihelion" ලෙස හදුන්වයි.) පැමිණ මොහොතට පසු නැවත හබල් දුරේක්ශයට හසුවූ අවස්ථාව පෙන්නුම් කෙරේ. "European Southern Observatory" මගින් සිදුකළ ගවේශනයන් මගින් හෙළි වුණේම් 2019 වසරේ සූර්යයා අසලින් ගමන් කිරීමට පෙර මෙම වල්ගාතරුව කිසිදු අවස්ථාවක වෙනත් තාරකාවක් ආසන්නයෙන් ගමන් කර, එනම් "perihelion" අවස්ථාවකට පාත්‍ර වී නොතිබුණු බවයි. මෙම "Comet 2I/Borisov" ([SIZE=4]2I/Borisov)[/SIZE] වල්ගාතරුව පෘථිවියට ආසන්නයෙන් ම ගමන් කළ අවස්ථාවේ පෘථිවියේ සිට කිලෝමීටර 290 ක පමණ දුරකින් ගමන් කර තිබේ. 2019 වසරේ දෙසැම්බර් 28 වන දින හබල් දුරේක්ශය මගින් ලබාගත් මෙම වල්ගාතරුවේ පැහැදිලි ඡායාරූපයන් මගින් පවා මෙම වල්ගාතරුවේ න්‍යෂ්ටිය පිළිබද පැහැදිලි අදහසක් ගැනීමට තාරකා විද්‍යාඥයන් හට නොහැකි වුණද ඔවුන් විශ්වාස කරන්නේ එම න්‍යෂ්ටියෙහි විෂ්කම්භය කිලෝමීටරයකට වඩා අඩු අගයක් ගැනීමට හැකියාව පවතින බවයි. [IMG]https://apod.nasa.gov/apod/image/2203/borisovStsci1826.jpg[/IMG] [B][SIZE=5][U]"Comet 2I/Borisov" වල්ගාතරුව ප්‍රථම වරට සොයාගත් යුක්රේන ජාතික තාරකා විද්‍යාඥ "Gennadiy Borisov"[/U][/SIZE] [URL='https://en.wikipedia.org/wiki/Gennadiy_Borisov#Discovery_of_2I/Borisov'][SIZE=5]Gennadiy Borisov[/SIZE][/URL] [IMG]https://phototass1.cdnvideo.ru/width/1020_b9261fa1/tass/m2/en/uploads/i/20191114/1236951.jpg[/IMG] [URL='https://en.wikipedia.org/wiki/2I/Borisov'][SIZE=5]2I/Borisov (Comet)[/SIZE][/URL] [MEDIA=youtube]NNOb3xrjOhE[/MEDIA] [SIZE=5][MEDIA=youtube]Qs4DlolF9s8[/MEDIA][/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom