Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 මාර්තු 10 🌌🔭🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝලාකාර තරු පොකුරු (Globular star clusters) ගනයට අයත්වන "47 Tucanae" නමින් හදුන්වන තාරාකා පොකුරෙහි ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. "NGC 104" යනුවෙන් ද හදුන්වන මෙම තරු පොකුර පිහිටා තිබෙන්නේ "Tucana" නම් තාරකා රාශියේ ( Small Magellanic Cloud අසල) ය. මෙවැනි "Globular star clusters" ගනයට අයත් වන තාරකා පොකුරු 200 කට ආසන්න සංඛ්‍යාවක් අපගේ පෘථිවිය අයත් වන ක්ෂීරපථය මන්දාකිණියෙහි පවතින අතර පෘථිවියට දිස්වන දීප්තිමත් ම ගෝලාකාර තාරකා පොකුර (Globular star cluster) වන "Omega Centauri" තාරකා පොකුරට පසුව වඩාත් ම දීප්තියෙන් දිස්වන ගෝලාකාර තාරකා පොකුර ලෙස ද මෙම "47 Tucanae" තාරකා පොකුර හදුන්වනු ලබයි. "47 Tucanae" තාරකා පොකුරට පෘථිවියේ සිට ඇති දුර ආලෝක වර්ෂ 15,790 වන අතර එහි විෂ්කම්භය ආලෝක වර්ෂ 120 ක් පමණ වන බවත් ගණන් බලා ඇත. මෙම තාරකා පොකුර තුළ තාරකා සිය දහස් ගණනක් පවතින අතර ඡායාරූපයේ දිස්වන පරිදි තාරකා පොකුරේ බාහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති කහ වර්ණයට සමාන වර්ණයකින් දිස්වන දැවැන්ත රතු තාරකාවන් (Red giant stars) මෙම තාරකා පොකුරෙහි ඇති කැපීපෙනෙන අංගයන් ලෙස හැදින්විය හැක. තාරකා විද්‍යාඥයන්ට අනුව මෙම තාරකා පොකුරෙහි මධ්‍යයය කුඩා ප්‍රමාණයේ ඝන මධ්‍යම හරයකින් සමන් විත බවත් බොහෝ විට මෙය අතරමැදි ස්කන්ධ කළු කුහරයක් ( intermediate-mass black hole) විය හැකි බවටත් මත පල කරයි. මෙම "47 Tucanae" ගෝලාකාර තාරාකා පොකුර ප්‍රථමවරට සොයාගන්නා ලද්දේ, 1751 වසරේ සැප්තැම්බර් 14 වන දින, ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ "Nicolas Louis de Lacaille" විසිනි.

47 Tucanae (NGC 104)

[MEDIA=youtube]TRdRes1JRJI[/MEDIA]

[MEDIA=youtube]vA45oZNcqEc[/MEDIA]

[MEDIA=youtube]08_FMaFHp1A[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27453845, member: 577135"] [IMG]https://i.imgur.com/nvexcIu.jpg[/IMG] ගෝලාකාර තරු පොකුරු (Globular star clusters) ගනයට අයත්වන "47 Tucanae" නමින් හදුන්වන තාරාකා පොකුරෙහි ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. "NGC 104" යනුවෙන් ද හදුන්වන මෙම තරු පොකුර පිහිටා තිබෙන්නේ "Tucana" නම් තාරකා රාශියේ ( Small Magellanic Cloud අසල) ය. මෙවැනි "Globular star clusters" ගනයට අයත් වන තාරකා පොකුරු 200 කට ආසන්න සංඛ්‍යාවක් අපගේ පෘථිවිය අයත් වන ක්ෂීරපථය මන්දාකිණියෙහි පවතින අතර පෘථිවියට දිස්වන දීප්තිමත් ම ගෝලාකාර තාරකා පොකුර (Globular star cluster) වන "Omega Centauri" තාරකා පොකුරට පසුව වඩාත් ම දීප්තියෙන් දිස්වන ගෝලාකාර තාරකා පොකුර ලෙස ද මෙම "47 Tucanae" තාරකා පොකුර හදුන්වනු ලබයි. "47 Tucanae" තාරකා පොකුරට පෘථිවියේ සිට ඇති දුර ආලෝක වර්ෂ 15,790 වන අතර එහි විෂ්කම්භය ආලෝක වර්ෂ 120 ක් පමණ වන බවත් ගණන් බලා ඇත. මෙම තාරකා පොකුර තුළ තාරකා සිය දහස් ගණනක් පවතින අතර ඡායාරූපයේ දිස්වන පරිදි තාරකා පොකුරේ බාහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති කහ වර්ණයට සමාන වර්ණයකින් දිස්වන දැවැන්ත රතු තාරකාවන් (Red giant stars) මෙම තාරකා පොකුරෙහි ඇති කැපීපෙනෙන අංගයන් ලෙස හැදින්විය හැක. තාරකා විද්‍යාඥයන්ට අනුව මෙම තාරකා පොකුරෙහි මධ්‍යයය කුඩා ප්‍රමාණයේ ඝන මධ්‍යම හරයකින් සමන් විත බවත් බොහෝ විට මෙය අතරමැදි ස්කන්ධ කළු කුහරයක් ( intermediate-mass black hole) විය හැකි බවටත් මත පල කරයි. මෙම "47 Tucanae" ගෝලාකාර තාරාකා පොකුර ප්‍රථමවරට සොයාගන්නා ලද්දේ, 1751 වසරේ සැප්තැම්බර් 14 වන දින, ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ "Nicolas Louis de Lacaille" විසිනි. [IMG]https://apod.nasa.gov/apod/image/2203/NGC104_TL_PS1_INSIGHT.jpg[/IMG] [URL='https://en.wikipedia.org/wiki/47_Tucanae'][SIZE=5][B]47 Tucanae (NGC 104)[/B][/SIZE][/URL] [SIZE=5][B][MEDIA=youtube]TRdRes1JRJI[/MEDIA] [MEDIA=youtube]vA45oZNcqEc[/MEDIA] [MEDIA=youtube]08_FMaFHp1A[/MEDIA][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom