Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 මාර්තු 14 🌌🔭🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාරකාවන් නිර්මාණය වන්න කෙබදු ස්ථානවලදැයි ඔබ දන්නවා ද? එවැනි ආකාරයේ නව තාරකාවන් බිහිවීමේ ක්‍රියාවලිය සක්‍රියව සිදුවන එක් ස්ථානයක් ලෙස "Serpens" තාරකා රාශියට අයත් "Eagle Nebula" නැතහොත් "M16" නමින් හදුන්වන විවෘත්ත තාරකා පොකුර ( open cluster of stars)තුළ පිහිටා ඇති "EGGs" ලෙස හදුන්වන සුවිශේෂ කලාපය හැදින්විය හැක. දැවැන්ත කුළුණූ සේ දිස්වන ධූලි හා වායු වළාවන්ගෙන් ( giant pillar of gas and dust) සැදුම් ලත් මෙම කලාපය, තාරකාවන්ගේ සිදුවන ගුරුත්වාකර්ෂණ බිඳ වැටීමෙන් පසුව ඉතිරිවූ දෑ මගින් හටගත් අණුක හයිඩ්රජන් වායුවෙන් ගහණ ප්‍රදේශයක් ලෙස ද හදුන්වනු ලබයි. මෙහි ඇති අලුතෙන් ම නිර්මාණය වූ දීප්තිමත්ම හා උණුසුම්ම තාරකාවන්ගෙන් පැමිණෙන ආලෝකය මගින් ඇතිවන විශාල උණුසුම නිසා මෙම "pillar" හි අගභාගයට වන්නට ඇති කලාපයේ පවතින

දූවිලි හා වායුන් වාෂ්පීකරණයට භාජනය කිරීම සිදු කරන අතර එමගින් තවත් මෙවැනි "EGGs" කලාපයන් හා නවතාරකාවන් බිහිවීම සදහා ඉඩහසර ද ලබාදේ. අද දිනයේ දවසේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන ඡායාරූපය 2014 වසරේ ලබාගෙන ඇති අතර, ඒ සදහා පෘථිවිය වටා කක්ෂ ගත කර ඇති හබල් දුරේක්ශය (Hubble Space Telescope)තම දායකත්වය ලබා දී ඇත. පැය 30 අධික exposure කාලයකින් සමන්විත වූ මෙම ඡායාරූපය මෙහි දැක්වෙන ආකාරයට නවීන මෘදුකාංගයක් යොදාගෙන ඩිජිටල් මාධ්‍යයෙන් නිර්මාණය කරන ලද්දේ ස්වෙඡ්චාවෙන් ඉදිරිපත්ව මෙම කටයුත්තට දායක වූ ආර්ජන්ටියානු පර්යේශකයන් පිරිසක් විසිනි. මෙහි දක්වෙන මෙම නව තාරකාවන්ගේ උත්පත්තියට දායක වූ දැවැන්ත ධූලි හා වායු කුළුණු (birth pillars), ඉදිරියට තවත් වසර 100 000 ක කාලයක් තුළ එම තාරකා මගින්ම ක්‍රමක්‍රමයෙන් විනාශ කර දැමීම සිදුකරන අතර එසේ සිදුනොවුනහොත් අවම වශයෙන් අනාගතයේදී සිදුවන සුපර්නෝවා පිපිරුමකින් හෝ ඒවා විනාශ වී යාම සිදුවේ.

stellar eggs

Eagle Nebula

[MEDIA=youtube]ynBFzS-M9HQ[/MEDIA]

[MEDIA=youtube]rJRH49n6vkc[/MEDIA]

[MEDIA=youtube]lj3t_gjuXWk[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27467835, member: 577135"] [IMG]https://i.imgur.com/nvexcIu.jpg[/IMG] තාරකාවන් නිර්මාණය වන්න කෙබදු ස්ථානවලදැයි ඔබ දන්නවා ද? එවැනි ආකාරයේ නව තාරකාවන් බිහිවීමේ ක්‍රියාවලිය සක්‍රියව සිදුවන එක් ස්ථානයක් ලෙස "Serpens" තාරකා රාශියට අයත් "Eagle Nebula" නැතහොත් "M16" නමින් හදුන්වන විවෘත්ත තාරකා පොකුර ( open cluster of stars)තුළ පිහිටා ඇති "EGGs" ලෙස හදුන්වන සුවිශේෂ කලාපය හැදින්විය හැක. දැවැන්ත කුළුණූ සේ දිස්වන ධූලි හා වායු වළාවන්ගෙන් ( giant pillar of gas and dust) සැදුම් ලත් මෙම කලාපය, තාරකාවන්ගේ සිදුවන ගුරුත්වාකර්ෂණ බිඳ වැටීමෙන් පසුව ඉතිරිවූ දෑ මගින් හටගත් අණුක හයිඩ්රජන් වායුවෙන් ගහණ ප්‍රදේශයක් ලෙස ද හදුන්වනු ලබයි. මෙහි ඇති අලුතෙන් ම නිර්මාණය වූ දීප්තිමත්ම හා උණුසුම්ම තාරකාවන්ගෙන් පැමිණෙන ආලෝකය මගින් ඇතිවන විශාල උණුසුම නිසා මෙම "pillar" හි අගභාගයට වන්නට ඇති කලාපයේ පවතින දූවිලි හා වායුන් වාෂ්පීකරණයට භාජනය කිරීම සිදු කරන අතර එමගින් තවත් මෙවැනි "EGGs" කලාපයන් හා නවතාරකාවන් බිහිවීම සදහා ඉඩහසර ද ලබාදේ. අද දිනයේ දවසේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන ඡායාරූපය 2014 වසරේ ලබාගෙන ඇති අතර, ඒ සදහා පෘථිවිය වටා කක්ෂ ගත කර ඇති හබල් දුරේක්ශය (Hubble Space Telescope)තම දායකත්වය ලබා දී ඇත. පැය 30 අධික exposure කාලයකින් සමන්විත වූ මෙම ඡායාරූපය මෙහි දැක්වෙන ආකාරයට නවීන මෘදුකාංගයක් යොදාගෙන ඩිජිටල් මාධ්‍යයෙන් නිර්මාණය කරන ලද්දේ ස්වෙඡ්චාවෙන් ඉදිරිපත්ව මෙම කටයුත්තට දායක වූ ආර්ජන්ටියානු පර්යේශකයන් පිරිසක් විසිනි. මෙහි දක්වෙන මෙම නව තාරකාවන්ගේ උත්පත්තියට දායක වූ දැවැන්ත ධූලි හා වායු කුළුණු (birth pillars), ඉදිරියට තවත් වසර 100 000 ක කාලයක් තුළ එම තාරකා මගින්ම ක්‍රමක්‍රමයෙන් විනාශ කර දැමීම සිදුකරන අතර එසේ සිදුනොවුනහොත් අවම වශයෙන් අනාගතයේදී සිදුවන සුපර්නෝවා පිපිරුමකින් හෝ ඒවා විනාශ වී යාම සිදුවේ. [IMG]https://apod.nasa.gov/apod/image/2203/Pillars_HstBibillo_1097.jpg[/IMG] [URL='https://www.nsf.gov/discoveries/disc_summ.jsp?cntn_id=302439&org=NSF&from=news#:~:text=April%207%2C%202021,too%20harsh%20to%20form%20stars.'][SIZE=5][B]stellar eggs [/B][/SIZE][/URL] [SIZE=5][B][URL='https://en.wikipedia.org/wiki/Eagle_Nebula#:~:text=The%20Eagle%20Nebula%20(catalogued%20as,de%20Cheseaux%20in%201745%E2%80%9346.']Eagle Nebula[/URL][/B][/SIZE] [MEDIA=youtube]ynBFzS-M9HQ[/MEDIA] [SIZE=5][B][MEDIA=youtube]rJRH49n6vkc[/MEDIA] [MEDIA=youtube]lj3t_gjuXWk[/MEDIA][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom