Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 මාර්තු 19 🌌🔭🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගතකරන ලද නවතම දුරේක්ශය වන James Webb අභ්‍යවකාශ දුරේක්ශය (James Webb Space Telescope), පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2000 ඈතට වන්නට, අපගේ ක්ෂීරපථය මන්දාකිණිය (Milky Way Galaxy) තුළම පිහිටා ඇති "2MASS J17554042+6551277" නම් තාරකාව දෙසට නාභිගත කළ මොහොතේ ගනු ලැබූ මෙම අපූරු ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇත. මෙලෙස James Webb අභ්‍යවකාශ දුරේක්ශය නාභිගත කිරීමේදී එහි ආලෝකය විවර්තනය වන රටාව නිර්මාණය කිරීම දුරේක්ශයට අයත් ෂඩාස්රාකාර දර්පණ කොටස් 18 මගින් සිදු කරන අතර එම දර්පණ සම්පුර්ණයෙන් දිගහැරීමෙන් පසුව අධෝරක්ත කිරණයන්හි තරංග ආයාමයන්ට අදාළව දුරේක්ශය යොමු කර ඇති ආකාශ වස්තුවේ (මෙම අවස්ථාව ගතහොත් "2MASS J17554042+6551277" තාරකාවේ) පැහැදිලි විභේදනයක් ලබාගැනීම සදහා එම ෂඩාස්රාකාර දර්පණයන්ට සමගාමීව දුරේක්ශයේ ඇති මීටර 6.5 ක විෂ්කම්භයකින් යුතු ප්‍රාථමික දර්පණය ද ක්‍රියාත්මක කරවීම මෙහිදී සිදුවේ. මෙලෙස දර්පණයන් නාභිගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු ලබාගත් දුරේක්ශීය රූපරාමුව (telescope image) James Webb Space Telescope'හි ඇති "NIRCam" නමින් හදුන්වන අධෝරක්ත කැමරාව (Near Infrared Camera) මගින් ඡායාරූප ගත කිරීම සිදු කරයි. මෙම ඡායාරූපයේ දිස්වන "2MASS J17554042+6551277" තාරකාව අමතරව, ඡායාරූපයේ පසුබිමෙහි ආලෝක වර්ෂ බිලියන ගණනක දුරකට අයත් වන කලාපයක් තුළ පිහිටා ඇති, තැන තැන විසිරී පවතින මන්දාකිණි විශාල ප්‍රමාණයක් ද මෙහිදී නිරීක්ශනය කළ හැක.

James Webb අභ්‍යවකාශ දුරේක්ශය පිළිබද මම ලියපු වෙනත් ලිපි

විශ්වයේ රහස් සෙවීමට අභ්‍යවකාශ ගතකළ James Webb අභ්‍යවකාශ දුරේක්ශය තම ප්‍රථම ඡායාරූපය ගැනීමට සූදානම් වීමේ ක්‍රියාවලිය අරඹයි

"James Webb" අභ්‍යවකාශ දුරේක්ශය මගින් ගනු ලැබූ ප්‍රථම ඡායාරූප නාසා ආයතනය විසින් එළි දක්වයි

[MEDIA=youtube]rErV7pAhuyQ[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27485415, member: 577135"] [IMG]https://i.imgur.com/nvexcIu.jpg[/IMG] නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගතකරන ලද නවතම දුරේක්ශය වන James Webb අභ්‍යවකාශ දුරේක්ශය (James Webb Space Telescope), පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2000 ඈතට වන්නට, අපගේ ක්ෂීරපථය මන්දාකිණිය (Milky Way Galaxy) තුළම පිහිටා ඇති "2MASS J17554042+6551277" නම් තාරකාව දෙසට නාභිගත කළ මොහොතේ ගනු ලැබූ මෙම අපූරු ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇත. මෙලෙස James Webb අභ්‍යවකාශ දුරේක්ශය නාභිගත කිරීමේදී එහි ආලෝකය විවර්තනය වන රටාව නිර්මාණය කිරීම දුරේක්ශයට අයත් ෂඩාස්රාකාර දර්පණ කොටස් 18 මගින් සිදු කරන අතර එම දර්පණ සම්පුර්ණයෙන් දිගහැරීමෙන් පසුව අධෝරක්ත කිරණයන්හි තරංග ආයාමයන්ට අදාළව දුරේක්ශය යොමු කර ඇති ආකාශ වස්තුවේ (මෙම අවස්ථාව ගතහොත් "2MASS J17554042+6551277" තාරකාවේ) පැහැදිලි විභේදනයක් ලබාගැනීම සදහා එම ෂඩාස්රාකාර දර්පණයන්ට සමගාමීව දුරේක්ශයේ ඇති මීටර 6.5 ක විෂ්කම්භයකින් යුතු ප්‍රාථමික දර්පණය ද ක්‍රියාත්මක කරවීම මෙහිදී සිදුවේ. මෙලෙස දර්පණයන් නාභිගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු ලබාගත් දුරේක්ශීය රූපරාමුව (telescope image) James Webb Space Telescope'හි ඇති "NIRCam" නමින් හදුන්වන අධෝරක්ත කැමරාව (Near Infrared Camera) මගින් ඡායාරූප ගත කිරීම සිදු කරයි. මෙම ඡායාරූපයේ දිස්වන "2MASS J17554042+6551277" තාරකාව අමතරව, ඡායාරූපයේ පසුබිමෙහි ආලෝක වර්ෂ බිලියන ගණනක දුරකට අයත් වන කලාපයක් තුළ පිහිටා ඇති, තැන තැන විසිරී පවතින මන්දාකිණි විශාල ප්‍රමාණයක් ද මෙහිදී නිරීක්ශනය කළ හැක. [IMG]https://apod.nasa.gov/apod/image/2203/telescope_alignment_evaluation_image_labeled.jpg[/IMG] [CENTER] [SIZE=6][B][U] James Webb අභ්‍යවකාශ දුරේක්ශය පිළිබද මම ලියපු වෙනත් ලිපි[/U][/B][/SIZE] [SIZE=5][B][U][URL='https://elakiri.com/threads/%F0%9F%8C%8C%F0%9F%9B%B0%EF%B8%8F%F0%9F%94%AD-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A-%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81-%E0%B6%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%85-james-webb-%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81-%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%81%E0%B6%BA-%E0%B6%AD%E0%B6%B8-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8-%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92-%F0%9F%94%AD%F0%9F%9B%B0%EF%B8%8F%F0%9F%8C%8C.2027405/']🌌🛰️🔭 විශ්වයේ රහස් සෙවීමට අභ්‍යවකාශ ගතකළ James Webb අභ්‍යවකාශ දුරේක්ශය තම ප්‍රථම ඡායාරූපය ගැනීමට සූදානම් වීමේ ක්‍රියාවලිය අරඹයි 🔭🛰️🌌[/URL] [URL='https://elakiri.com/threads/%F0%9F%9A%80%F0%9F%9B%B0%EF%B8%8F%F0%9F%94%AD%F0%9F%8C%8C-james-webb-%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81-%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%81%E0%B6%BA-%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B6%B1%E0%B7%94-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8-%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4-%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8F-%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B7%85%E0%B7%92-%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92-%F0%9F%8C%8C%F0%9F%94%AD%F0%9F%9B%B0%EF%B8%8F%F0%9F%9A%80.2031718/']🚀🛰️🔭🌌 "James Webb" අභ්‍යවකාශ දුරේක්ශය මගින් ගනු ලැබූ ප්‍රථම ඡායාරූප නාසා ආයතනය විසින් එළි දක්වයි 🌌🔭🛰️🚀[/URL] [MEDIA=youtube]rErV7pAhuyQ[/MEDIA][/U][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom