Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌐😔 "Cyberbullying' නිසා තවත් වටිනා ජීවිතයක් අහිමි වුණු හැටි... 😔⚠️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"Mikayla Raines" කියන්නෙ පුද්ගලික සත්ත්ව සුරැකුම් පවත්වාගෙන ගියපු කාන්තාවක්. ඇයගෙ සැමියාගෙත් සහය ඇතුව පවත්වාගෙන ගියපු මේ සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථනය මගින් සත්ත්ව ආරක්ෂණ කටයුතු සදහා සිදුවුණු විශාල සේවය නිසාම ඇය හුගදෙනෙක්ගෙ ආදරයට පාත්‍ර වෙලා හිටියා. නමුත් 'Reddit' සමාජ මාධ්‍ය ජාලයේ ඉන්න එක්තරා අධම සාමාජිකයන් පිරිසක් "Mikayla Raines" ව ඉලක්ක කරගෙන අන්තර්ජාලයේ තැන් තැන්වල අතිශය පහත් විදිහට නින්දා අපහාස එල්ල කරමින් ඇගේ චරිතය ඝාතනය කරන්න සෑහෙන කාලයක පටන් අතිශය තුච්ඡ වැඩපිළිවෙළක් ගෙනිහින් තියෙනවා. ජීවිත කාලයේ වැඩි කාලයක්ම autism, depression, bordeline persanality disorder වගේ මානසික රෝග ගණනාවකිනුත් පීඩා විදපු "Mikayla' අන්තර්ජාලයෙන් එල්ල වුණු මේ නින්දා, අපහාස කාලයක් තිස්සෙම විද දරා ගෙන ජීවිතය ගත කරේ ඇය සතුන් වෙනුවෙන් දක්වපු ආදරය කරුණාව නිසාමයි. නමුත් මේ පසුගිය දිනවලදි ඇයට එල්ල වුණු මේ නින්දා, අපහාසවල ප්‍රමාණය උච්ඡතම අවධියකට පැමිණි නිසා ඇයට ඒ දේවල් විද දරා ගන්න හැකිව තිබ්බ සීමාවත් ඉක්මවා යනවා. අන්තිමේ ඇය තීරණය කරන්නෙ තමන්ගෙ ජීවිතෙන් සදහටම සමුගන්නයි. ඒ වෙනකොට ඇය 29 හැවිරිදි වියෙයි පසුවුණේ.

Remembering Mikayla Raines: A Beautiful Soul Who Dedicated Her Life To Saving Foxes

"Cyberbullying' හේතුවෙන් අකාලයේ තම ජීවිතයට සමුදුන් "Mikayla Raines"

සැමියා සමග ලබාගත් ඡායාරූපයක්

YouTube Star Mikayla Raines' Love for Animals Was on Full Display in Last Post Before Her Death by Suicide at 29

[MEDIA=youtube]MVObiuCqCzU[/MEDIA]

"Mikayla Raines" මේ අන්පේක්ෂිත සමු ගැනීම ගැන ඇගේ සැමියා විසින් පළ කරපු වීඩියෝවයි මේ.

[MEDIA=youtube]8qlJir9a1zk[/MEDIA]

'Asmongold' මේ සිද්ධිය පිළිබදව කරපු සවිස්තරාත්මක වීඩියෝව

[MEDIA=youtube]E9uXrstKDg0[/MEDIA]

එළකිරියට විශේෂයි!

එළකිරියෙත් මේ වගේ "Cyberbullying' සිද්ධි දැන් සෑහෙන්න දකින්න ලැබෙන නිසයි මේ නිවුස් එක දැක්කම ඒ ගැන ත්‍රෙඩ් එකක් කිරියෙ දාන්න හිතුණෙ. කිරියෙ ඇඩ්මින්තුමාලවත් මේ "Cyberbullying' සිද්ධිවලට හරිහමන් ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැති එකේ ඕවට සම්බන්ධ අයට පොඩි හරි 'empathy' එකක් තියෙනවා නම් මේ වගේ සිද්ධි හරි දැකලා ඔය කරන කාලකණ්ණි වැඩ නවත්තන්න ඕන කියලා අදහසක් පොඩ්ඩක් හරි ඔළුවට ඒවි කියලා හිතනවා. කී බෝර්ඩ් වීරයෝ වගේ වචන හරඹවලින් අනිත් මිනිස්සුන්ට අන්තිම පහත් විදිහට නින්දා අපහාස කරලා අමුතුම විදිහෙ කාලකණ්ණි සතුටක් ලබන අතරෙ එළියට නොපෙන්නුවට ඒ නින්දා අපහාස විදින මිනිස්සු කොයි තරම් මානසික පීඩනයක් විදිනව ද කියලා ඕවා කරන අයට අබමල් රේණුවක හැගීමක් නෑ බොහෝමයක් වෙලාවට. ඕවා ඉවසල ඉවසලා බැරිම තැන "Mikayla' ගත්ත තීරණේට සමාන තීරණයක් ඒ අයත් ගත්තොතින් ඕවට සම්බන්ධ අයට විතරක් ඒ අයගෙ පවුල්වල අයටත් ඔහොම අනික් මිනිස්සුන්ට රිදවලා දුක් දුන්න සාපෙ අනිවා වදිනවා කියලා හොදින් හිතේ තියාගත්තොත් හොදයි.

[QUOTE="Stimulus mind, post: 30806013, member: 577135"] [CENTER][SIZE=4]"Mikayla Raines" කියන්නෙ පුද්ගලික සත්ත්ව සුරැකුම් පවත්වාගෙන ගියපු කාන්තාවක්. ඇයගෙ සැමියාගෙත් සහය ඇතුව පවත්වාගෙන ගියපු මේ සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථනය මගින් සත්ත්ව ආරක්ෂණ කටයුතු සදහා සිදුවුණු විශාල සේවය නිසාම ඇය හුගදෙනෙක්ගෙ ආදරයට පාත්‍ර වෙලා හිටියා. නමුත් 'Reddit' සමාජ මාධ්‍ය ජාලයේ ඉන්න එක්තරා අධම සාමාජිකයන් පිරිසක් "Mikayla Raines" ව ඉලක්ක කරගෙන අන්තර්ජාලයේ තැන් තැන්වල අතිශය පහත් විදිහට නින්දා අපහාස එල්ල කරමින් ඇගේ චරිතය ඝාතනය කරන්න සෑහෙන කාලයක පටන් අතිශය තුච්ඡ වැඩපිළිවෙළක් ගෙනිහින් තියෙනවා. ජීවිත කාලයේ වැඩි කාලයක්ම autism, depression, bordeline persanality disorder වගේ මානසික රෝග ගණනාවකිනුත් පීඩා විදපු "Mikayla' අන්තර්ජාලයෙන් එල්ල වුණු මේ නින්දා, අපහාස කාලයක් තිස්සෙම විද දරා ගෙන ජීවිතය ගත කරේ ඇය සතුන් වෙනුවෙන් දක්වපු ආදරය කරුණාව නිසාමයි. නමුත් මේ පසුගිය දිනවලදි ඇයට එල්ල වුණු මේ නින්දා, අපහාසවල ප්‍රමාණය උච්ඡතම අවධියකට පැමිණි නිසා ඇයට ඒ දේවල් විද දරා ගන්න හැකිව තිබ්බ සීමාවත් ඉක්මවා යනවා. අන්තිමේ ඇය තීරණය කරන්නෙ තමන්ගෙ ජීවිතෙන් සදහටම සමුගන්නයි. ඒ වෙනකොට ඇය 29 හැවිරිදි වියෙයි පසුවුණේ. [/SIZE][/CENTER] [HEADING=2][CENTER][/CENTER][/HEADING] [HEADING=2][CENTER][URL='https://worldanimalnews.com/2025/06/24/remembering-mikayla-raines-a-beautiful-soul-who-dedicated-her-life-to-saving-foxes/']🏳️ Remembering Mikayla Raines: A Beautiful Soul Who Dedicated Her Life To Saving Foxes[/URL] 🏳️[/CENTER][/HEADING] [HEADING=2][CENTER][SIZE=4][U]"Cyberbullying' හේතුවෙන් අකාලයේ තම ජීවිතයට සමුදුන් "Mikayla Raines"[/U][/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4][U][IMG]https://i.tribune.com.pk/media/images/mikayla-raines1750715685-0/mikayla-raines1750715685-0-640x480.webp[/IMG] [IMG width="731px"]https://www.indy100.com/media-library/image.png?id=61091526&width=1245&height=700&quality=85&coordinates=0%2C110%2C0%2C111[/IMG][/U][/SIZE] [B]සැමියා සමග ලබාගත් ඡායාරූපයක්[/B] [SIZE=4][U][IMG width="695px"]https://www.hindustantimes.com/ht-img/img/2025/06/24/550x309/Untitled_1750724669931_1750724670173.jpg[/IMG][/U][/SIZE] [U][IMG width="708px"]https://images.indianexpress.com/2025/06/YouTuber-Mikayla-Raines-death.jpg[/IMG] [IMG width="561px"]https://www.thedailybeast.com/resizer/v2/JH5OBVF6QJCPHBWERGR6KICSLI.jpg?auth=8dd3dd09685cae4c5368a17b3f4b36fde48cc86db737d6b4664f38980ad9c5ad&width=800&height=1187[/IMG][/U][/CENTER] [HEADING=2][CENTER][SIZE=5][URL='https://people.com/youtuber-mikayla-raines-last-post-before-her-death-showed-her-love-for-animals-11760413']🏳️ YouTube Star Mikayla Raines' Love for Animals Was on Full Display in Last Post Before Her Death by Suicide at 29[/URL] 🏳️[/SIZE][/CENTER][/HEADING] [CENTER] [SIZE=4][MEDIA=youtube]MVObiuCqCzU[/MEDIA] [B]"Mikayla Raines" මේ අන්පේක්ෂිත සමු ගැනීම ගැන ඇගේ සැමියා විසින් පළ කරපු වීඩියෝවයි මේ.[/B] [MEDIA=youtube]8qlJir9a1zk[/MEDIA][/SIZE] [B]'Asmongold' මේ සිද්ධිය පිළිබදව කරපු සවිස්තරාත්මක වීඩියෝව [/B] [MEDIA=youtube]E9uXrstKDg0[/MEDIA] [B][U]එළකිරියට විශේෂයි![/U][/B] [SIZE=4]එළකිරියෙත් මේ වගේ "Cyberbullying' සිද්ධි දැන් සෑහෙන්න දකින්න ලැබෙන නිසයි මේ නිවුස් එක දැක්කම ඒ ගැන ත්‍රෙඩ් එකක් කිරියෙ දාන්න හිතුණෙ. කිරියෙ ඇඩ්මින්තුමාලවත් මේ "Cyberbullying' සිද්ධිවලට හරිහමන් ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැති එකේ ඕවට සම්බන්ධ අයට පොඩි හරි 'empathy' එකක් තියෙනවා නම් මේ වගේ සිද්ධි හරි දැකලා ඔය කරන කාලකණ්ණි වැඩ නවත්තන්න ඕන කියලා අදහසක් පොඩ්ඩක් හරි ඔළුවට ඒවි කියලා හිතනවා. කී බෝර්ඩ් වීරයෝ වගේ වචන හරඹවලින් අනිත් මිනිස්සුන්ට අන්තිම පහත් විදිහට නින්දා අපහාස කරලා අමුතුම විදිහෙ කාලකණ්ණි සතුටක් ලබන අතරෙ එළියට නොපෙන්නුවට ඒ නින්දා අපහාස විදින මිනිස්සු කොයි තරම් මානසික පීඩනයක් විදිනව ද කියලා ඕවා කරන අයට අබමල් රේණුවක හැගීමක් නෑ බොහෝමයක් වෙලාවට. ඕවා ඉවසල ඉවසලා බැරිම තැන "Mikayla' ගත්ත තීරණේට සමාන තීරණයක් ඒ අයත් ගත්තොතින් ඕවට සම්බන්ධ අයට විතරක් ඒ අයගෙ පවුල්වල අයටත් ඔහොම අනික් මිනිස්සුන්ට රිදවලා දුක් දුන්න සාපෙ අනිවා වදිනවා කියලා හොදින් හිතේ තියාගත්තොත් හොදයි. [IMG width="563px"]https://d1csarkz8obe9u.cloudfront.net/posterpreviews/stop-cyberbullying-square-image-design-template-8e4f45056c09f3367e0655a9ac77bdf5_screen.jpg?ts=1611741385[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom