🌐😔 "Cyberbullying' නිසා තවත් වටිනා ජීවිතයක් අහිමි වුණු හැටි... 😔⚠️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    "Mikayla Raines" කියන්නෙ පුද්ගලික සත්ත්ව සුරැකුම් පවත්වාගෙන ගියපු කාන්තාවක්. ඇයගෙ සැමියාගෙත් සහය ඇතුව පවත්වාගෙන ගියපු මේ සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථනය මගින් සත්ත්ව ආරක්ෂණ කටයුතු සදහා සිදුවුණු විශාල සේවය නිසාම ඇය හුගදෙනෙක්ගෙ ආදරයට පාත්‍ර වෙලා හිටියා. නමුත් 'Reddit' සමාජ මාධ්‍ය ජාලයේ ඉන්න එක්තරා අධම සාමාජිකයන් පිරිසක් "Mikayla Raines" ව ඉලක්ක කරගෙන අන්තර්ජාලයේ තැන් තැන්වල අතිශය පහත් විදිහට නින්දා අපහාස එල්ල කරමින් ඇගේ චරිතය ඝාතනය කරන්න සෑහෙන කාලයක පටන් අතිශය තුච්ඡ වැඩපිළිවෙළක් ගෙනිහින් තියෙනවා. ජීවිත කාලයේ වැඩි කාලයක්ම autism, depression, bordeline persanality disorder වගේ මානසික රෝග ගණනාවකිනුත් පීඩා විදපු "Mikayla' අන්තර්ජාලයෙන් එල්ල වුණු මේ නින්දා, අපහාස කාලයක් තිස්සෙම විද දරා ගෙන ජීවිතය ගත කරේ ඇය සතුන් වෙනුවෙන් දක්වපු ආදරය කරුණාව නිසාමයි. නමුත් මේ පසුගිය දිනවලදි ඇයට එල්ල වුණු මේ නින්දා, අපහාසවල ප්‍රමාණය උච්ඡතම අවධියකට පැමිණි නිසා ඇයට ඒ දේවල් විද දරා ගන්න හැකිව තිබ්බ සීමාවත් ඉක්මවා යනවා. අන්තිමේ ඇය තීරණය කරන්නෙ තමන්ගෙ ජීවිතෙන් සදහටම සමුගන්නයි. ඒ වෙනකොට ඇය 29 හැවිරිදි වියෙයි පසුවුණේ.

    "Cyberbullying' හේතුවෙන් අකාලයේ තම ජීවිතයට සමුදුන් "Mikayla Raines"

    mikayla-raines1750715685-0-640x480.webp

    image.png

    සැමියා සමග ලබාගත් ඡායාරූපයක්

    Untitled_1750724669931_1750724670173.jpg

    YouTuber-Mikayla-Raines-death.jpg

    JH5OBVF6QJCPHBWERGR6KICSLI.jpg

    "Mikayla Raines" මේ අන්පේක්ෂිත සමු ගැනීම ගැන ඇගේ සැමියා විසින් පළ කරපු වීඩියෝවයි මේ.

    'Asmongold' මේ සිද්ධිය පිළිබදව කරපු සවිස්තරාත්මක වීඩියෝව

    එළකිරියට විශේෂයි!

    එළකිරියෙත් මේ වගේ "Cyberbullying' සිද්ධි දැන් සෑහෙන්න දකින්න ලැබෙන නිසයි මේ නිවුස් එක දැක්කම ඒ ගැන ත්‍රෙඩ් එකක් කිරියෙ දාන්න හිතුණෙ. කිරියෙ ඇඩ්මින්තුමාලවත් මේ "Cyberbullying' සිද්ධිවලට හරිහමන් ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැති එකේ ඕවට සම්බන්ධ අයට පොඩි හරි 'empathy' එකක් තියෙනවා නම් මේ වගේ සිද්ධි හරි දැකලා ඔය කරන කාලකණ්ණි වැඩ නවත්තන්න ඕන කියලා අදහසක් පොඩ්ඩක් හරි ඔළුවට ඒවි කියලා හිතනවා. කී බෝර්ඩ් වීරයෝ වගේ වචන හරඹවලින් අනිත් මිනිස්සුන්ට අන්තිම පහත් විදිහට නින්දා අපහාස කරලා අමුතුම විදිහෙ කාලකණ්ණි සතුටක් ලබන අතරෙ එළියට නොපෙන්නුවට ඒ නින්දා අපහාස විදින මිනිස්සු කොයි තරම් මානසික පීඩනයක් විදිනව ද කියලා ඕවා කරන අයට අබමල් රේණුවක හැගීමක් නෑ බොහෝමයක් වෙලාවට. ඕවා ඉවසල ඉවසලා බැරිම තැන "Mikayla' ගත්ත තීරණේට සමාන තීරණයක් ඒ අයත් ගත්තොතින් ඕවට සම්බන්ධ අයට විතරක් ඒ අයගෙ පවුල්වල අයටත් ඔහොම අනික් මිනිස්සුන්ට රිදවලා දුක් දුන්න සාපෙ අනිවා වදිනවා කියලා හොදින් හිතේ තියාගත්තොත් හොදයි.

    stop-cyberbullying-square-image-design-template-8e4f45056c09f3367e0655a9ac77bdf5_screen.jpg
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,786
    1
    11,115
    113
    thamnage personal dewal social media danawa nan hama dema daragnda puluwan wela danda one. honda un wagema thanikara sakkilima manasika mattam thiyena un innawa.hondama wade social media eke gnda puluwan athal deyak aran thamange private,personal dewal share nokara inna eka thama. lankaweth dakala thiyenawa jarama saththu innawa.me elakiriyeth ehema thama
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    මේකෙ එකෙක් ඉන්නව ඌ අම්ම ගැන පුදුම ලිංගික ආශාවල් තියෙන්නෙ ඌට.
    කරන්නෙම ඒව අනිත් උන්ගෙ ඇගේ එල්ලන්න හදන එක
    ගෙදරදි කුනුහරප කියන ඒව නෝමල් ඌට.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    Ai eki reddit balala tiyenne itin
    මට බනිනවද මට බනිනවද කියල හැමවෙලාවෙම රෙඩිට් බලල
    හැම මනුස්සයම එකවගේ නෑ මහත්තයෝ. සමහර දේවල්වලට මිනිස්සු රියැක්ට් කරන විදිහ එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ට වෙනස් වෙනවා. නැති වුණු මනුස්සයා ඒකට රියැක්ට් කරපු විදිහ ගැන නෙවේ. ඒ මනුස්සයට මානසිකව පීඩා කරලා ජීවිතේ නැති කරගන්න තැනටම ඇදලා දාන්න කාලෙ කාගෙන කී බෝර්ඩ්වල උඩ පැන පැන ටයිප් කරපු පුද්ගලයො මොන වගේ මානසික මට්ටමක හිටපු කට්ටිය ද කියන එක ගැනයි හරි නම් කතා කරන්න ඕන.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,835
    113
    • attacks came not only from strangers but also from within her animal rescue community and even among people she considered close friends. They spread “ridiculous claims and rumors” that deeply hurt her .
    • This harassment included being vilified for every fox that died, with some compiling exhaustive spreadsheets of every animal incident in her rescue—turning genuine care mistakes into ammunition to tear her down .
     
    "Animal shelters" කරගෙන ගියපු තවත් කට්ටියක් මෙයත් එක්ක තිබ්බ තරහට තමයි ඔය බොරු පතුරවලා තියනවා කියන්නෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    "Mikayla Raines" කියන්නෙ පුද්ගලික සත්ත්ව සුරැකුම් පවත්වාගෙන ගියපු කාන්තාවක්. ඇයගෙ සැමියාගෙත් සහය ඇතුව පවත්වාගෙන ගියපු මේ සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථනය මගින් සත්ත්ව ආරක්ෂණ කටයුතු සදහා සිදුවුණු විශාල සේවය නිසාම ඇය හුගදෙනෙක්ගෙ ආදරයට පාත්‍ර වෙලා හිටියා. නමුත් 'Reddit' සමාජ මාධ්‍ය ජාලයේ ඉන්න එක්තරා අධම සමාජිකයන් පිරිසක් "Mikayla Raines" ව ඉලක්ක කරගෙන අන්තර්ජාලයේ තැන් තැන්වල අතිශය පහත් විදිහට නින්දා අපහාස එල්ල කරමින් ඇගේ චරිතය ඝාතනය කරන්න සෑහෙන කාලයක පටන් අතිශය තුච්ඡ වැඩපිළිවෙළක් ගෙනිහින් තියෙනවා. ජීවිත කාලයේ වැඩි කාලයක්ම autism, depression, bordeline persanality disorder වගේ මානසික රෝග ගණනාවකිනුත් පීඩා විදපු "Mikayla' අන්තර්ජාලයෙන් එල්ල වුණු මේ නින්දා, අපහාස කාලයක් තිස්සෙම විද දරා ගෙන ජීවිතය ගත කරේ ඇය සතුන් වෙනුවෙන් දක්වපු ආදරය කරුණාව නිසාමයි. නමුත් මේ පසුගිය දිනවලදි ඇයට එල්ල වුණු මේ නින්දා, අපහාසවල ප්‍රමාණය උච්ඡතම අවධියකට පැමිණි නිසා ඇයට ඒ දේවල් විද දරා ගන්න හැකිව තිබ්බ සීමාවත් ඉක්මවා යනවා. අන්තිමේ ඇය තීරණය කරන්නෙ තමන්ගෙ ජීවිතෙන් සදහටම සමුගන්නයි. ඒ වෙනකොට ඇය 29 හැවිරිදි වියෙයි පසුවුණේ.

    "Cyberbullying' හේතුවෙන් ආකාලයේ තම ජීවිතයට සමුදුන් "Mikayla Raines"

    mikayla-raines1750715685-0-640x480.webp

    image.png

    සැමියා සමග ලබාගත් ඡායාරූපයක්

    Untitled_1750724669931_1750724670173.jpg

    YouTuber-Mikayla-Raines-death.jpg

    JH5OBVF6QJCPHBWERGR6KICSLI.jpg

    "Mikayla Raines" මේ අන්පේක්ෂිත සමු ගැනීම ගැන ඇගේ සැමියා විසින් පළ කරපු වීඩියෝවයි මේ.

    'Asmongold' මේ සිද්ධිය පිළිබදව කරපු සවිස්තරාත්මක වීඩියෝව

    එළකිරියට විශේෂයි!

    එළකිරියෙත් මේ වගේ "Cyberbullying' සිද්ධි දැන් සෑහෙන්න දකින්න ලැබෙන නිසයි මේ නිවුස් එක දැක්කම ඒ ගැන ත්‍රෙඩ් එකක් කිරියෙ දාන්න හිතුණෙ. කිරියෙ ඇඩ්මින්තුමාලවත් මේ "Cyberbullying' සිද්ධිවලට හරිහමන් ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැති එකේ ඕවට සම්බන්ධ අයට පොඩි හරි 'empathy' එකක් තියෙනවා නම් මේ වගේ සිද්ධි හරි දැකලා ඔය කරන කාලකණ්ණි වැඩ නවත්තන්න ඕන කියලා අදහසක් පොඩ්ඩක් හරි ඔළුවට ඒවි කියලා හිතනවා. කී බෝර්ඩ් වීරයෝ වගේ වචන හරඹවලින් අනිත් මිනිස්සුන්ට අන්තිම පහත් විදිහට නින්දා අපහාස කරලා අමුතුම විදිහෙ කාලකණ්ණි සතුටක් ලබන අතරෙ එළියට නොපෙන්නුවට ඒ නින්දා අපහාස විදින මිනිස්සු කොයි තරම් මානසික පීඩනයක් විදිනව ද කියලා ඕවා කරන අයට අබමල් රේණුවක හැගීමක් නෑ බොහෝමයක් වෙලාවට. ඕවා ඉවසල ඉවසලා බැරිම තැන "Mikayla' ගත්ත තීරණේට සමාන තීරණයක් ඒ අයත් ගත්තොතින් ඕවට සම්බන්ධ අයට විතරක් ඒ අයගෙ පවුල්වල අයටත් ඔහොම අනික් මිනිස්සුන්ට රිදවලා දුක් දුන්න සාපෙ අනිවා වදිනවා කියලා හොදින් හිතේ තියාගත්තොත් හොදයි.

    stop-cyberbullying-square-image-design-template-8e4f45056c09f3367e0655a9ac77bdf5_screen.jpg

    itin ai social media deactivate karala tika kalayak inna normal state ekata enakan?
     
    • Like
    Reactions: NRTG