🌕📸 සුප්‍රකට 'Earthrise' ඡායාරූපයේ, තිරය පිටුපස කතාව 👨‍🚀🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    "Apollo 8" චන්ද්‍ර මෙහෙයුම අතරතුර ඇමරිකානු ගගනගාමී "William Anders" විසින් ලබාගත්තු 'Earthrise' නමින් හදුන්වන චන්ද්‍ර පෘෂ්ඨයෙන් නැගඑන්නා සේ පෙනෙන පෘථිවි ග්‍රහයා නිරූපණය වන ඡායාරූපය ලබාගන්න දරපු උත්සාහයන් පිළිබද තිරය පිටුපස කතාවත්, එය සිදුකරන්න දායක කරගත්තු අභ්‍යවකාශ ඡායාරූපකරණයේ ආරම්භයත්, එහි විකාශනයත් සිදු වෙච්ච ආකාරයත් ගැන පැහැදිලි කරන අපූරු වීඩියෝවකුයි මේ.






    'Earthrise' ඡායාරූපය පිළිබදව මං මීට පෙර ලියලා පළ කරපු ලිපියක්




    සුප්‍රකට 'Earthrise' ඡායාරූපය

    NASA-Apollo8-Dec24-Earthrise.jpg
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Good post.... More than 50 years have gone by... This "Earthrise" photo made it's own mark. It was a Selfie of the Earth by Earthlings. This photo was the trigger for the Global Environmental Movement which ended up in forming several organisations and also the US EPA. (y)
     
    • Love
    Reactions: Stimulus mind