Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌟 TOR එකෙන් DARK WEB යන ආකාරය 🌟
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TOR එකෙන් DARK WEB යන ආකාරය

අපි මේ ලිපියේදී කතා කරන්නේ Tor Network එකට යන්නේ කොහොමද කියලා..හැබැයි Dark Web කියන්නේ Tor Network එකට විතරක් නෙමෙයි..

අපිට Dark web එකට යන්න ඕන කරන web browser එකක් තමයි Tor Browser කියලා කියන්නේ..මුලින්ම ඒක Download කරගන්න ඕනේ..

මෙම ලින්කුවට පිවිසීමෙන් ඔබට TOR download කර හැක..

https://www.torproject.org/download/download-easy.html.en

මේකෙදි ඔයාලගේ OS එක අනුව Windows , Linux,Mac,Android වලට වෙන වෙනම Download කරගන්න පුළුවන්.

එත් එක්කම අලුතින්ම Dark web එකට යන අයට ගොඩක් දෙනෙක් දෙන උපදෙස් ටිකක් තියනවා..ඒ තමයි.

කවුරු කොහොම කිව්වත් Tor Browser එකෙන් ඔයාලට 100% Privacy එකක් ලැබෙන්නේ නෑ..ඒ නිසා නීතිවිරෝදී දේවල් කරනවානම් පරිස්සමින්

අනිත් එක Tor Network එකේදී මුදල් විදිහට පාවිච්චි වෙන්නේ Bitcoins.හැබැයි Tor network එකේ තියන හැමදේම ඇත්ත නෙමෙයි..ඒ කිව්වේ ඔයාව රවට්ටලා සල්ලි ගන්ඩ ඕන තරම් website බලන් ඉන්නවා..ඒ හින්ද මුදල් ගනුදෙනු පරිස්සමින්.

පුළුවන්නම් WebCam එකට කළු ටේප් එකක් අලවගන්ඩ..Dark Web එක Malware වලින් පිරිලා තියෙන්නේ..ඒ එකක් හරි ඔයාගේ පරිගණකයට ආවොත් WebCam එකෙන් ,Mic එකෙන් ගන්න දේවල් වලින් ඔයාව Blackmail කරන්න පුළුවන්.

මම මේ ලිපියේදී විස්තර කරන්නේ Linux OS එකේ Tor Browser එක Install කරලා config කරගන්න විදිහ..අනිත් OS වලදීත් මේක ගොඩක් දුරට සමානයි..මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් Comment එකක් ගෙන යන්ඩ..

Tor Browser Bundle එක Download කරලා ඒක Extract කරගත්තට පස්සේ මෙන්න මෙහෙම files දෙකක් දකින්ඩ පුළුවන්.

දැන් Tor Browser කියන file එක උඩ Double Click කරාම...

මේ විදිහට Window එකක් දකින්න පුළුවන් වෙයි..මෙතැනදී ඔයාට පුළුවන් කෙලින්ම Connect කියන Button එක click කරලා බලන්න..සමහරවිට කිසි ප්‍රශ්නයක් නැතුව Tor network එකට connect වෙලා Tor Browser එක open වෙයි..හැබැයි සමහරවිට ඔයාගේ ISP, ඒ කිව්වේ ඔයාට අන්තර්ජාල පහසුකම් ලබාදෙන ආයතනය විසින් Tor Network එක block කරලනම් තියෙන්නේ, connect වෙන්න බැරි වෙයි..

දැන් ඔයාලට පේනවා ඇති මම Connect වෙන්න යද්දී error එකක් ආවා..එකට හේතුව තමයි මම පාවිච්චි කරන university network එකෙන් Tor Block කරනවා.. දැන් මොකද කරන්නේ..

ඇත්තටම කොහොමද මේ ISP අපිව Tor Network එකෙන් Block කරන්නේ..

Tor Network එක කියලා කියන්නේ ලෝකේ වටේම තියන ස්වේච්චාවෙන් ලබාදීලා තියන Server ගොඩක එකතුවක්.මෙන්න මේ විදිහේ Server වලට අපි කියනවා Tor Relay එකක් කියලා..අපි Tor Network එකට connect වෙනවා කියන්නේ මෙන්න මේ Tor Relay එකකට connect වෙන එක..

ඉතින් අපේ ISP කරන්නේ මේ විදිහට TOR Relay හොයාගන්න පුළුවන් ඔක්කොම හොයාගෙන ඒවාට Connection Block කරලා දානවා..ඉතින් අපිට පුලුවන්නම් අපේ ISP ට හොයාගන්න බැරි TOR Relay එකකින් Tor Network එකට Connect වෙන්න...එහෙනම් කාටවත් අපිව block කරන්න බැනේ නේද..

එහෙනම් එක කරන්න අපිට පුළුවන් Tor Browser එක Config කරලා..ඒකට Reconfigure කියන Button එක click කරාම අයෙත් මුලටම එනවා...

මෙතනින් Configure කියන button එක click කරාම Configuration options ටික පෙන්නනවා.

මෙන්න මෙතන තියනවා Tor is censored in my country කියලා option එකක්..අන්න ඒකට tick එකක් දාන්න..

එතකොට අපිට මේ වගේ Bridge එකක් Select කරන්න කියලා එයි ..

මොකක්ද මේ Bridge එකක් කියලා කියන්නේ..

මම ඉස්සරලා කිව්වනේ අපේ ISP Tor Realays හොයලා බ්ලොක් කරනවා කියලා..මේ විදිහට බ්ලොක් කරන්න පුළුවන් ප්‍රසිද්ද Relay විතරනේ..ISP දන්නේ නැති Relay තියනවනම් ඒවා Block කරන්න බෑනේ..මෙන්න මේ විදිහට Tor network එකේ කොටසක් කියලා ප්‍රසිද්ද කරන්නේ නැතුව තියන Tor relays වලට අපි කියනවා Tor Bridges කියලා..

ඉතින් අපිට පුළුවන් Select a built-in bridge වලින් Tor Browser එකත් එක්කම එන Buit-in Bridge එකකට connect වෙන්න..එතන එක එක වර්ගයේ built-in bridge ලිස්ට් එකක් තියනවා..ඒවා එකින් එක try කරලා බලන්ඩ Connect වෙනවද කියලා..

දැන් මේ Tor Browser එකෙන් ඔයාට Privacy එක ආරක්ෂා කරගෙන වෙබ් අඩවි වලට යන්ඩ පුළුවන්.. එතකොට කොහොමද Dark Web එකට යන්නේ...එකට අපිට Dark Website වල Links ඕනේ වෙනවා. ඒ links මම මෙතන සදහන් කරන්නේ නෑ... ඔයාලට අවශ්‍ය ඇතැම් dark web links සාමාන්‍ය සෙවුම් යන්ත්‍ර මගින් සොයා ගන්න පුලුවන්...

ඒ වගේම Tor network එකේ තවත් වැදගත් සයිට් එකක් තමයි The Hidden Wiki කියන්නේ..Tor Browser එක පාවිච්චි කරලා මේකට ගිහින් බලන්න.

මේක නමේ හැටියටම Dark Web එකේ Wikipedia එකක් කියලා කියන්ඩ පුළුවන්..Tor Network එකේ තියන ගොඩක් වෙබ් අඩවි ගැනයි ඒවගේ තියන දේවල් ගැනයි විස්තර මේකෙන් හොයාගන්න පුළුවන්..

එතකොට ඇයි සාමාන්‍ය Browser එකකින් Tor Network එකට යන්න බැරි?

මේකට හේතුව තමයි Tor network එකේ තියන Hidden Website වල තියන්නේ .onion domain name එක..අපි අපේ web browser එකේ domain name එකක් ගැහුවම ඇත්තටම Web browser එක දන්නේ නෑ මේ කියන web site එක කොහෙද තියෙන්නේ කියලා..එහෙම හොයාගන්න නම් ඒ domain name එකට අදාළ IP Address එක හොයාගන්න ඕනේ..

මේ විදිහට වෙබ් අඩවියක Domain name එක දුන්නම එකේ IP Address එක දෙන විශේෂ Server ජාතියක් තියනවා..අපි මේවට කියනවා DNS Server කියලා..ඉතින් අපි සාමාන්‍ය WebBrowser එකක .onion domain name එකක් ගැහුවට ඒකට අදාල IP Address එක DNS Server වල නෑ.. මේ විදිහේ .onion වෙබ් අඩවි වලට යන්න ඕනි නම් Tor Network එකට සම්බන්ද වෙන්නම වෙනවා.. දැන් ඉතින් ඔයාලා දන්නවනේ කොහොමද tor යන්නේ කියලා..

(තොරතුරු අන්තර්ජාලයෙනි..)

[QUOTE="SL MULTIMEDIA TUTORIAL, post: 26838332, member: 575597"] [COLOR=rgb(251, 160, 38)][SIZE=5]🌟 TOR එකෙන් DARK WEB යන ආකාරය 🌟[/SIZE][/COLOR] අපි මේ ලිපියේදී කතා කරන්නේ Tor Network එකට යන්නේ කොහොමද කියලා..හැබැයි Dark Web කියන්නේ Tor Network එකට විතරක් නෙමෙයි.. 🔆අපිට Dark web එකට යන්න ඕන කරන web browser එකක් තමයි Tor Browser කියලා කියන්නේ..මුලින්ම ඒක Download කරගන්න ඕනේ.. [IMG]https://securityinabox.org/media/tool/logo//tor-logo-hr.png[/IMG] 🚫මෙම ලින්කුවට පිවිසීමෙන් ඔබට TOR download කර හැක..👇👇 [URL='https://www.torproject.org/download/download-easy.html.en'][B]https://www.torproject.org/download/download-easy.html.en[/B][/URL] ‼️ මේකෙදි ඔයාලගේ OS එක අනුව Windows , Linux,Mac,Android වලට වෙන වෙනම Download කරගන්න පුළුවන්. [B]🚫 එත් එක්කම අලුතින්ම Dark web එකට යන අයට ගොඩක් දෙනෙක් දෙන උපදෙස් ටිකක් තියනවා..ඒ තමයි.👇👇[/B] [LIST] [*]කවුරු කොහොම කිව්වත් Tor Browser එකෙන් ඔයාලට 100% Privacy එකක් ලැබෙන්නේ නෑ..ඒ නිසා නීතිවිරෝදී දේවල් කරනවානම් පරිස්සමින් [*]අනිත් එක Tor Network එකේදී මුදල් විදිහට පාවිච්චි වෙන්නේ Bitcoins.හැබැයි Tor network එකේ තියන හැමදේම ඇත්ත නෙමෙයි..ඒ කිව්වේ ඔයාව රවට්ටලා සල්ලි ගන්ඩ ඕන තරම් website බලන් ඉන්නවා..ඒ හින්ද මුදල් ගනුදෙනු පරිස්සමින්. [*]පුළුවන්නම් WebCam එකට කළු ටේප් එකක් අලවගන්ඩ..Dark Web එක Malware වලින් පිරිලා තියෙන්නේ..ඒ එකක් හරි ඔයාගේ පරිගණකයට ආවොත් WebCam එකෙන් ,Mic එකෙන් ගන්න දේවල් වලින් ඔයාව Blackmail කරන්න පුළුවන්. [/LIST] [IMG]https://1.bp.blogspot.com/-qOctrJp5nz4/W11WVAWRAKI/AAAAAAAAGsA/e1MmKRCubF8Q9KsMK6Km6tvyyFDaFwRLwCLcBGAs/s640/Screenshot%2Bfrom%2B2018-07-29%2B11-23-06.png[/IMG] ⭕ මම මේ ලිපියේදී විස්තර කරන්නේ Linux OS එකේ Tor Browser එක Install කරලා config කරගන්න විදිහ..අනිත් OS වලදීත් මේක ගොඩක් දුරට සමානයි..මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් Comment එකක් ගෙන යන්ඩ.. ⭕ 🔷 Tor Browser Bundle එක Download කරලා ඒක Extract කරගත්තට පස්සේ මෙන්න මෙහෙම files දෙකක් දකින්ඩ පුළුවන්.👇👇 [IMG]https://3.bp.blogspot.com/-fEf0JlsJCHI/W11cGJP0nmI/AAAAAAAAGsM/BAR6XGeaRccsIZsTHcLA1OD5qMZM6KswgCLcBGAs/s320/Screenshot%2Bfrom%2B2018-07-29%2B11-44-40.png[/IMG] 🔷දැන් Tor Browser කියන file එක උඩ Double Click කරාම...👇👇 [IMG]https://4.bp.blogspot.com/-h-vfacW8NmA/W11c51nrBGI/AAAAAAAAGsU/LFKjr2FjALAdGwi4Ovtxn1bE9ivt6S1owCLcBGAs/s640/Screenshot%2Bfrom%2B2018-07-29%2B11-50-41.png[/IMG] මේ විදිහට Window එකක් දකින්න පුළුවන් වෙයි..මෙතැනදී ඔයාට පුළුවන් කෙලින්ම Connect කියන Button එක click කරලා බලන්න..සමහරවිට කිසි ප්‍රශ්නයක් නැතුව Tor network එකට connect වෙලා Tor Browser එක open වෙයි..හැබැයි සමහරවිට ඔයාගේ ISP, ඒ කිව්වේ ඔයාට අන්තර්ජාල පහසුකම් ලබාදෙන ආයතනය විසින් Tor Network එක block කරලනම් තියෙන්නේ, connect වෙන්න බැරි වෙයි.. [IMG]https://4.bp.blogspot.com/-7UUI17GcEYA/W11eATId-II/AAAAAAAAGsg/vdzBRga6xsQASlON6xktaApsjSBQOLMtwCLcBGAs/s640/Screenshot%2Bfrom%2B2018-07-29%2B11-55-10.png[/IMG] [IMG]https://2.bp.blogspot.com/-KfDAdpIzrsI/W11eSVeOfcI/AAAAAAAAGso/SoNfmL_E8tYHb3Fcgywv-w13snm80CLzwCLcBGAs/s640/Screenshot%2Bfrom%2B2018-07-29%2B11-56-43.png[/IMG] 🔷 දැන් ඔයාලට පේනවා ඇති මම Connect වෙන්න යද්දී error එකක් ආවා..එකට හේතුව තමයි මම පාවිච්චි කරන university network එකෙන් Tor Block කරනවා.. දැන් මොකද කරන්නේ.. [B]🚫 ඇත්තටම කොහොමද මේ ISP අපිව Tor Network එකෙන් Block කරන්නේ..🤔[/B] Tor Network එක කියලා කියන්නේ ලෝකේ වටේම තියන ස්වේච්චාවෙන් ලබාදීලා තියන Server ගොඩක එකතුවක්.මෙන්න මේ විදිහේ Server වලට අපි කියනවා Tor Relay එකක් කියලා..අපි Tor Network එකට connect වෙනවා කියන්නේ මෙන්න මේ Tor Relay එකකට connect වෙන එක.. ඉතින් අපේ ISP කරන්නේ මේ විදිහට TOR Relay හොයාගන්න පුළුවන් ඔක්කොම හොයාගෙන ඒවාට Connection Block කරලා දානවා..ඉතින් අපිට පුලුවන්නම් අපේ ISP ට හොයාගන්න බැරි TOR Relay එකකින් Tor Network එකට Connect වෙන්න...එහෙනම් කාටවත් අපිව block කරන්න බැනේ නේද.. 🔷 එහෙනම් එක කරන්න අපිට පුළුවන් Tor Browser එක Config කරලා..ඒකට Reconfigure කියන Button එක click කරාම අයෙත් මුලටම එනවා...👇👇 [IMG]https://4.bp.blogspot.com/-h-vfacW8NmA/W11c51nrBGI/AAAAAAAAGsU/LFKjr2FjALAdGwi4Ovtxn1bE9ivt6S1owCLcBGAs/s640/Screenshot%2Bfrom%2B2018-07-29%2B11-50-41.png[/IMG] 🔷 මෙතනින් Configure කියන button එක click කරාම Configuration options ටික පෙන්නනවා. 🔷 මෙන්න මෙතන තියනවා Tor is censored in my country කියලා option එකක්..අන්න ඒකට tick එකක් දාන්න..👇👇 [IMG]https://4.bp.blogspot.com/--RsQg1DQg7A/W11jm0BwUrI/AAAAAAAAGs0/lm6ChxXqR7QvkAe5PQUttM6VHELJCf9gQCLcBGAs/s640/Screenshot%2Bfrom%2B2018-07-29%2B12-18-36.png[/IMG] 🔷 එතකොට අපිට මේ වගේ Bridge එකක් Select කරන්න කියලා එයි ..👇👇 [IMG]https://3.bp.blogspot.com/-tabnqT7ttWc/W11lE5lL2JI/AAAAAAAAGtA/a0I6niB2iZ02CzyjVSRo5MkCiK3vYJlRgCLcBGAs/s640/Screenshot%2Bfrom%2B2018-07-29%2B12-24-39.png[/IMG] 🚫 මොකක්ද මේ Bridge එකක් කියලා කියන්නේ..🤔 🔷 මම ඉස්සරලා කිව්වනේ අපේ ISP Tor Realays හොයලා බ්ලොක් කරනවා කියලා..මේ විදිහට බ්ලොක් කරන්න පුළුවන් ප්‍රසිද්ද Relay විතරනේ..ISP දන්නේ නැති Relay තියනවනම් ඒවා Block කරන්න බෑනේ..මෙන්න මේ විදිහට Tor network එකේ කොටසක් කියලා ප්‍රසිද්ද කරන්නේ නැතුව තියන Tor relays වලට අපි කියනවා Tor Bridges කියලා.. 🔷 ඉතින් අපිට පුළුවන් Select a built-in bridge වලින් Tor Browser එකත් එක්කම එන Buit-in Bridge එකකට connect වෙන්න..එතන එක එක වර්ගයේ built-in bridge ලිස්ට් එකක් තියනවා..ඒවා එකින් එක try කරලා බලන්ඩ Connect වෙනවද කියලා.. [IMG]https://1.bp.blogspot.com/-P5gJKXYe96M/W11m689hHDI/AAAAAAAAGtM/hWg1VmhWdFMh3oDrRKs5N-xcUUmRVmJnwCLcBGAs/s640/Screenshot%2Bfrom%2B2018-07-29%2B12-32-11.png[/IMG] [IMG]https://1.bp.blogspot.com/-Txvzy1i_BM4/W119XYKYeTI/AAAAAAAAGtY/nXM9NSr_y6kMhItcgPdazdTevIQ9wgY-ACLcBGAs/s640/Screenshot%2Bfrom%2B2018-07-29%2B14-04-40.png[/IMG] [IMG]https://1.bp.blogspot.com/-n9gEtAPEj7w/W119Xu7xMUI/AAAAAAAAGtc/UPmKyAo33RA-IGpLRlouQfuqirR2iJOdgCLcBGAs/s640/Screenshot%2Bfrom%2B2018-07-29%2B14-04-49.png[/IMG] 🔷 දැන් මේ Tor Browser එකෙන් ඔයාට Privacy එක ආරක්ෂා කරගෙන වෙබ් අඩවි වලට යන්ඩ පුළුවන්.. එතකොට කොහොමද Dark Web එකට යන්නේ...එකට අපිට Dark Website වල Links ඕනේ වෙනවා. ඒ links මම මෙතන සදහන් කරන්නේ නෑ... ඔයාලට අවශ්‍ය ඇතැම් dark web links සාමාන්‍ය සෙවුම් යන්ත්‍ර මගින් සොයා ගන්න පුලුවන්... 🔷 ඒ වගේම Tor network එකේ තවත් වැදගත් සයිට් එකක් තමයි The Hidden Wiki කියන්නේ..Tor Browser එක පාවිච්චි කරලා මේකට ගිහින් බලන්න. 🔷 මේක නමේ හැටියටම Dark Web එකේ Wikipedia එකක් කියලා කියන්ඩ පුළුවන්..Tor Network එකේ තියන ගොඩක් වෙබ් අඩවි ගැනයි ඒවගේ තියන දේවල් ගැනයි විස්තර මේකෙන් හොයාගන්න පුළුවන්..👇👇 [IMG]https://3.bp.blogspot.com/-yKs5SBfMgdA/W12Hw6Af-FI/AAAAAAAAGug/hAuRK7qW6w0zMR8IKuEJlsYIxprbOxr6QCLcBGAs/s640/Screenshot%2Bfrom%2B2018-07-29%2B14-53-46.png[/IMG] ⭕ එතකොට ඇයි සාමාන්‍ය Browser එකකින් Tor Network එකට යන්න බැරි?🤔 මේකට හේතුව තමයි Tor network එකේ තියන Hidden Website වල තියන්නේ .onion domain name එක..අපි අපේ web browser එකේ domain name එකක් ගැහුවම ඇත්තටම Web browser එක දන්නේ නෑ මේ කියන web site එක කොහෙද තියෙන්නේ කියලා..එහෙම හොයාගන්න නම් ඒ domain name එකට අදාළ IP Address එක හොයාගන්න ඕනේ.. මේ විදිහට වෙබ් අඩවියක Domain name එක දුන්නම එකේ IP Address එක දෙන විශේෂ Server ජාතියක් තියනවා..අපි මේවට කියනවා DNS Server කියලා..ඉතින් අපි සාමාන්‍ය WebBrowser එකක .onion domain name එකක් ගැහුවට ඒකට අදාල IP Address එක DNS Server වල නෑ.. මේ විදිහේ .onion වෙබ් අඩවි වලට යන්න ඕනි නම් Tor Network එකට සම්බන්ද වෙන්නම වෙනවා.. දැන් ඉතින් ඔයාලා දන්නවනේ කොහොමද tor යන්නේ කියලා.. 😉 (තොරතුරු අන්තර්ජාලයෙනි..) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom