පහුගිය දෙසැම්බර් 09 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ, 'Tennessee' ප්‍රාන්තයට අයත් ප්‍රදේශයන්ට බලපාපු ටෝර්නේඩෝ තත්ත්වයකට මැදි වෙන්න ගිහිල්ලා නූලෙන් බේරුණ හැටි තමයි මේ මෝටර් රථ 'dash cam' එකේ සටහන් වෙලා තියෙන්නෙ. පුද්ගලයන් 07 දෙනෙකුට ජීවිත අහිමි කරලා, 60 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබපු මේ ටෝර්නේඩෝව නිසා නිවාස 1000 කට අධික සංඛ්‍යාවකට හානි වෙලත් තියෙනවා. මේ ටෝර්නෝඩෝව හමා ගිහිල්ලා තියෙන්නෙ පැයට සැතපුම් 150 ක පමණ වේගයකිනුයි.
Death toll of Tennessee tornado outbreak grows as 7th victim dies from injuries
Death toll of Tennessee tornado outbreak grows as 7th victim dies from injuries


