🌱 එළකිරි ගෙවතු වගාව 🌴🌿🎋🌷

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ගෙවතු වගාවේ යෙදිලා ඉන්න කිරියෝ වරෙල්ලා. අපි වවමු අපි හැදෙමු. 🌴🌱🌿🎋🌷
    වගා කොරලා මහන්සි 😌 බියර් බිවුවා 😇
    @asanka+++ වර ඌරා මරාගන්ඩ 🤼‍♂️ 🤜👊🤛 ⚔️🥊💥

    mVfbuD6.jpg

    e8gsp1m.jpg

    rOnv1R0.jpg

    gSWVCBZ.jpg

    uYjOeNg.jpg

    UMUVTHV.jpg

    EUAyJ8w.jpg

    ykLhGOK.jpg

    h6JKlC4.jpg

    mZPWKQe.jpg

    nI7cozT.jpg

    Xn736mr.jpg

    P92g4h1.jpg

    ANgTzn2.jpg

    ch3av1E.jpg

    4ZVTvo1.jpg

    Ge6mIIP.jpg

    Dq5SMLs.jpg

    izLDHFL.jpg

    MlhYoIT.jpg

    IPgbdlm.jpg

    jZT31KW.jpg

    7dJKOgf.jpg

    CNByXrU.jpg

    Lez5sR4.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වගා කොරලා මහන්සි 😌

    යකො, මන් හිතුවෙ අක්කර බාගයක් උදලු ගාල, බිම හදලා, කුරහන්, මුන් ඇට, බටු, තක්කලි හිටෝල කියල

    කලින් හිටෝපු ගස් ටිහකට අතු රිකිලි ටිකක් කපල ගස් මුලට දාලනෙ :cautious:
    මේකද මේ වගා කොරල මහන්සි කියන්නෙ

    හරි ඉතින්, නිවිති පැලයක්, ගම්මෛරිස් පැලයක් තියනව තමයි
    ඒක වගාවක් කියන්න බෑනෙ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    කෝමාරිකා පෝච්චි වල හොඳට වැවෙනවා නේද බිම හිටවනවට වඩා..ඒකට හේතුව මොකක්ද?
     
    • Like
    Reactions: Lovtus and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    සුපිරි,.... තව එලකලු පැල ටිකක් දාන්න..... :love2: 👌

    යකො, මන් හිතුවෙ අක්කර බාගයක් උදලු ගාල, බිම හදලා, කුරහන්, මුන් ඇට, බටු, තක්කලි හිටෝල කියල

    කලින් හිටෝපු ගස් ටිහකට අතු රිකිලි ටිකක් කපල ගස් මුලට දාලනෙ :cautious:
    මේකද මේ වගා කොරල මහන්සි කියන්නෙ

    හරි ඉතින්, නිවිති පැලයක්, ගම්මෛරිස් පැලයක් තියනව තමයි
    ඒක වගාවක් කියන්න බෑනෙ

    Go Away Fight GIF by Foil Arms and Hog

    ------ Post added on Mar 23, 2024 at 6:12 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    යකො, මන් හිතුවෙ අක්කර බාගයක් උදලු ගාල, බිම හදලා, කුරහන්, මුන් ඇට, බටු, තක්කලි හිටෝල කියල

    කලින් හිටෝපු ගස් ටිහකට අතු රිකිලි ටිකක් කපල ගස් මුලට දාලනෙ :cautious:
    මේකද මේ වගා කොරල මහන්සි කියන්නෙ

    හරි ඉතින්, නිවිති පැලයක්, ගම්මෛරිස් පැලයක් තියනව තමයි
    ඒක වගාවක් කියන්න බෑනෙ
    පල හු$# :baffled:

    කෝමාරිකා පෝච්චි වල හොඳට වැවෙනවා නේද බිම හිටවනවට වඩා..ඒකට හේතුව මොකක්ද?
    ඔව්. ඔකේ පැල වෙන්කරන්න ඕනේ
    ------ Post added on Mar 23, 2024 at 6:24 PM