🌺🌺🌺🌺සනත් නිශාන්තගේ බිරිඳ වේදිකාවට. පොහොටුව ඉපිළෙයි.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පහුගිය දවස්වල පන්සල් ගානේ ගිහින් ලක්ෂ ගනන් බෙදුවෙ චන්දෙ බලාගෙන වෙන්න ඇති :lol:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai

    ‘ආණ්ඩුවේ වැඩ අනුමත කරන පිරිස තුන් ගුණයකින් ඉහළට’: වෙරිටේ රිසර්ච් කියයි​


    මාස 4කට පෙර සිටියාට වඩා තෙගුණයකට වැඩි ජනතාවක් වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය අනුමත කරන බව ත් ආර්ථිකය සහ රටේ ආර්ථික දිශානතිය ගැන සුබවාදීව සිතන බව ත් සිය දීප ව්‍යාප්ත ජනමත විමසුමේ නවතම 2024 ජූලි ප්‍රතිඵලවලින් පෙනී යන බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

    එම ප්‍රතිඵලවලට අනුව, ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 2024 පෙබරවාරි මාසයේ තිබූ 7%ක අගයෙන් 24%ක් දක්වා එනම් තෙගුණයකට වැඩියෙන් ඉහළ ගොස් ඇති බව එම ආයතනය සඳහන් කරයි.

    වර්තමාන ආර්ථික තත්ත්වය හොඳ හෝ විශිෂ්ට මට්ටමක පවතින බවට සමීක්ෂණයකට සහභාගීවූවන්ගෙන් 28%ක ප්‍රතිශතයක් වර්ග කර තිබෙන අතර එය 2024 පෙබරවාරි මාසයේ තිබුණු 9%ක අගයට වඩා තුන් ගුණයකින් ඉහළ යන අතර රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙන බව විශ්වාස කරන ජනතාවගේ කොටසත් තෙගුණයකින් ඉහළ ගොස් තිබෙන අතර එම පිරිස ප්‍රතිශතයක් ලෙස 30%කි.

    2024 පෙබරවාරි මාසයේ එසේ සිතා ඇත්තේ, 9%ක පිරිසක් පමණි.

    2024 ජූලි මාසයේ දැන ගත හැකි මෙම ධනාත්මක පෙරැළිය 2023 ජූනි මාසයේ පැවති මට්ටම හා සමාන වනවා මෙන් ම ඇතැම් අංශවලින් තරමක් ඉහළ දළ වේග 2022 ජනවාරියෙන් පසුව රට, ආණ්ඩුව සහ ආර්ථිකය ගැන වැඩිම පිරිසක් ධනාත්මකව සිතූයේ 2023 ජූනි මාසයේ බව ද මෙම ප්‍රතිඵල ඉදිරිපත් කරමින් වෙරිටේ රිසර්ච් ආයතනය පැවසීය.
    .
    .
    .
    .
    .

    මේ පාරත් හරි වගේ
     
    • Haha
    Reactions: Mugen

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    කොටි ගහනවා කියලා ඕකා කොටුවක් පනින්න යන්න හදන්න ඇත්තේ.... 🤣