~🌻මල් කොපි හදමුද(#ගංජා කොපි)🌻🔥🔥~

Baabuwa

Member
Sep 24, 2017
64
13
0
නාවල
~🌻මල් කොපි හදමුද(#ගංජා කොපි)🌻🔥🔥~

UEww4e8.jpg


*අවශ්‍ය ද්‍රව්‍ය- 1.පිරිසිදු කංසා(ගංජා)අවශ්‍ය
ප්‍රමාණයට(KG❌)
2.කිරිපිටි,මෝල්ට්,චොකලට්
පවුඩර්/නෙස්ටමෝල්ට්,මයිලෝ
3.සීනි
4.නටන තෙක් උණු කරගත්
ජලය

සාදාගැනීම-පියවර 01
පළමුව ගංජා ප්‍රමාණයෙහි ඇති නටු සියල්ලම ඉවත් කරගන්න.කොල හා මල් පමණක් වෙනම වෙන් කරගන්න.(නටු ඉවත් කරගන්නේ කුඩු කර ගැනීමට පහසු වීමටයි)

#කුඩු_කරගන්නා_ආකාරය
වෙන් කරගත් ගංජා මල් හා කොල ඇලුමිනියම් තැටියක් මතට හෝ කබලක් තුලට දමාගන්න.ඉන් පසු මද රස්නයෙන් ටික වේලාවක් ඒවා රත් කරගන්න.(වැඩියෙන් රත් කරගැනීමෙන් වලකින්න).අවශ්‍ය පමණට රත් වූ පසු එය පත්තර කොලයක් වැනි දෙයක් මතට ගෙන ඇගිලි තුඩු මගින් හොදින් කුඩු වන සේ පොඩි කරගන්න.වඩාත්ම සියුම් ලෙස කුඩු කරගැනීමට සාරි රෙද්දක් හෝ පෙනේරයක් භාවිතා කර හලාගන්න.සියුම් කුඩු ලෙස සකසා ගැනීම ඉක්මන් හා වැඩි ප්‍රතිඵල ගෙනදේ.

පියවර 02
උණු කරගත් ජලය කෝප්පයකට දමා ඒ තුලට ගංජා කුඩු ටික එක් කරගෙන කලවම් කරගන්න.ඉන් පසු ඉටි කොලයක් වැනි දෙයකින් එම භාජනයේ කට වසා තබන්න.විනාඩි 5ක් 10ක් පමණ එසේ වසා තබා හොඳ ලෙස තැම්බීමට ඉඩ හරින්න.හොඳම ලෙස තැම්බුණු පසු ජලය කොල පැහැයට හැරේ.

පියවර 03
තවත් කෝප්පයක් ගෙන ඒ තුලට ඔබ කැමති ලෙසකට කිරිපිටි/මෝල්ට්/චොක්ලට් පවුඩර් වැනි දෑ එක් කර සීනිද දමා කලවම් කරගන්න.ඉන් පසු කලින් ගංජා කුඩු එක් කල උණු වතුර එයට දමා හොඳට කලවම් කරගන්න.දැන් ඔබට පානය කිරීම සඳහා මෙය සූදානම්.

#පමණට_පානය_කිරීම_වඩා_සුදුසු_වේ 😻😻

හොදයි නම් රෙපක් දෙන්න යාලුවනේ 💗💗💗💗

#Legalize_Marijuana_in_Srilanka❤️🇱🇰🍁 fb page එකෙන් උපුටා ගන්න ලදී