~🌻මල් කොපි හදමුද !!(#ගංජා කොපි)🌻🔥🔥~

Baabuwa

Member
Sep 24, 2017
64
13
0
නාවල
~🌻මල් කොපි හදමුද !!(#ගංජා කොපි)🌻🔥🔥~

iXOElic.jpg

*අවශ්‍ය ද්‍රව්‍ය- 1.පිරිසිදු කංසා(ගංජා)අවශ්‍ය
ප්‍රමාණයට(KG❌)
2.කිරිපිටි,මෝල්ට්,චොකලට්
පවුඩර්/නෙස්ටමෝල්ට්,මයිලෝ
3.සීනි
4.නටන තෙක් උණු කරගත්
ජලය

සාදාගැනීම-පියවර 01
පළමුව ගංජා ප්‍රමාණයෙහි ඇති නටු සියල්ලම ඉවත් කරගන්න.කොල හා මල් පමණක් වෙනම වෙන් කරගන්න.(නටු ඉවත් කරගන්නේ කුඩු කර ගැනීමට පහසු වීමටයි)
#කුඩු_කරගන්නා_ආකාරය
වෙන් කරගත් ගංජා මල් හා කොල ඇලුමිනියම් තැටියක් මතට හෝ කබලක් තුලට දමාගන්න.ඉන් පසු මද රස්නයෙන් ටික වේලාවක් ඒවා රත් කරගන්න.(වැඩියෙන් රත් කරගැනීමෙන් වලකින්න).අවශ්‍ය පමණට රත් වූ පසු එය පත්තර කොලයක් වැනි දෙයක් මතට ගෙන ඇගිලි තුඩු මගින් හොදින් කුඩු වන සේ පොඩි කරගන්න.වඩාත්ම සියුම් ලෙස කුඩු කරගැනීමට සාරි රෙද්දක් හෝ පෙනේරයක් භාවිතා කර හලාගන්න.සියුම් කුඩු ලෙස සකසා ගැනීම ඉක්මන් හා වැඩි ප්‍රතිඵල ගෙනදේ.

පියවර 02
උණු කරගත් ජලය කෝප්පයකට දමා ඒ තුලට ගංජා කුඩු ටික එක් කරගෙන කලවම් කරගන්න.ඉන් පසු ඉටි කොලයක් වැනි දෙයකින් එම භාජනයේ කට වසා තබන්න.විනාඩි 5ක් 10ක් පමණ එසේ වසා තබා හොඳ ලෙස තැම්බීමට ඉඩ හරින්න.හොඳම ලෙස තැම්බුණු පසු ජලය කොල පැහැයට හැරේ.

පියවර 03
තවත් කෝප්පයක් ගෙන ඒ තුලට ඔබ කැමති ලෙසකට කිරිපිටි/මෝල්ට්/චොක්ලට් පවුඩර් වැනි දෑ එක් කර සීනිද දමා කලවම් කරගන්න.ඉන් පසු කලින් ගංජා කුඩු එක් කල උණු වතුර එයට දමා හොඳට කලවම් කරගන්න.දැන් ඔබට පානය කිරීම සඳහා මෙය සූදානම්.
#පමණට_පානය_කිරීම_වඩා_සුදුසු_වේ
1Hw4FAL.jpg

මල් කොපි වලට ආස නම් මටත් රෙප් දෙන්න +++
 
DIY

Member
Mar 18, 2016
830
249
0
මට මතක් උනේ සඳරුවගේ කංසා කෝපි කඩේ කතාව..

මේකත් බලලම ඉන්න

කංසා කෝපි කඩේ

ගමේ කෝපි කඩ කීපයක්ම තිබුණත් හැනිබල් මාමගේ කඩේට එන තරම් සෙනගක් වෙන කිසිම කඩේකට ආවේ නෑ . අනෙක් කඩවල් වළට යන්තම් පොඩි එකෙක් දෙන්නෙක් සීනිබෝලයක් ගන්න ආවා ගියා විතරයි. ඒත් හැනිබල් අප්පු මාමට නම් උන්දැගෙ කඩේ ඇතුළේ පිරිලා උන්නු සෙනග හන්දා කන්ඩ බොන්ඩ වත් වෙලාවක් තිබුණේ නැති ගානයි .

ගංසභා පාර දිගේ කෙලෝරටම ගියාම හැනිබල් මාමගේ කෝපි කඩේට ගොඩවැදුණහැකි . ඒ තරම් සැප පහසුකම් ඇති කඩයක් නොවුණත් ඒ කඩේ ඇතුළේ තිබුණු පැත්ත පෙරළාපු තේකොළ පෙට්ටි උඩත් එළියේ තිබුණු බංකු උඩත් නිතරම මිනිස්සු වාඩිගෙන දුං දමන කෝපි කෝප්ප පැයගණං ලෙව කකා ඉන්න හැටි දවසේ කොයි වෙලේක ගියත් දැකගන්න හැකියි .

මුල් කාලේ හැනිබල් මාමා ඒ පුංචි කඩේ විකුණුවේ තේ කහට විතරයි. පස්සේ ගමේ ඇවිදලා හොයාගත්තු පලතුරු වගේ දේවල් බොහෝම සුලු ලාභයක් තියාගෙන විකුණලා ගමේ කවුරු අතරත් හොඳ නමක් දිනාගත්තා . හැනිබල් මාමගේ කඩේ ගැන ගමේ කවුරුත් හොඳ කියද්දී ඒ කඩේ ගමේ උන් හවසට එකතු වෙන ප්‍රසිද්ධ තැනක් බවට පත් වුණේ ඉබේටමයි .

හැනිබල්ගේ තේක නම් පංකාදුයි . !!

හැනිබල් මාමා නෝමල් තේ හදලා දෙන කාලේ ගමේ එවුන් නිතරම හැනිබල් මාමගේ තේ එක වර්ණනා කළා . ඒ වගේ වෙලාවට හැනිබල් මාමා හීන් හිනාවක් දාලා මෙහෙම කියනවා

උඹල තාම මගේ වට්ටෝරුවෙන් එක තේකයි බීලා තියෙන්නේ .. හෙක් හෙක් .
එකමත් එක දවසක ගමේ වැඩි දෙනෙක් කඩේට ගොඩවෙලා හිටි වෙලාවකදී හැනිබල් මාමා පිටි කරපු කංසා පොඩිත්තක් පැහෙන වතුරට දාලා ඒ වතුරට කෝපි කුඩුත් එක්කාසු කරලා කළත්තලා ගමේ උන්ට අමුතුම පානයක් හදලා දුන්නා . එදා ඒ පාන ජතියට හිත නොගිය කෙනෙක් කඩේ උන්නු බවක් නම් මට මතක නෑ

උඹ නං දෙයියෙක් හැනිබලෝ !!

කංසා කෝපි කෝප්පෙට වසඟ වෙච්ච එවුන් හැනිබල්ට වැන්ඳේ නැතුවා විතරයි .ඔන්න එදා ඉඳන් තමා අපේ ගමේ කංසා කෝපි ඉපදුනෙත් හැනිබල් මාමගේ අතමිට සරු වුණෙත් .

කෝපි කුඩු එක්ක කංසා ඇබිත්තක් මුසු කරලා පැහෙන උණුවතුරත් ඒ උඩට වත්කරලා කෝප්පෙන් කෝප්පෙට මාරු කරලා හැනිබල් මාමා හදලා දෙන කෝපි කෝප්පේ බීවාම දෙවුලොව සැප සුටුස් ගාලා ලැබෙනවා කියලයි කවුරුත් කීවේ .ඒ නිසාම කෝපි දිහාවේ ඇහැක්වත් ඇරලා නොබලන මලබද්ද කාරයෝ පවා හැනිබල් මාමගේ කෝපි කෝප්පේ නම් උගුරට දෙකට වග කියලා දැම්මා.

හැනිබල් මාමා පිටගං කාරයා . උන්දැ කියන විදිහට නම් මේ තරම් රහට, සැරට කංසා කෝපි හදන්න උන්දැ දැන ඉගෙන ගෙන තියෙන්නේ නේපාලේ ඉඳන් ආපු හාමුදුරු නමකගෙන් . ඒ හාමුදුරුවෝ දවසක් හදා දුන්නු කෝපි වඩියක රහ වැටිච්චි හැනිබල් මාමා ඒ හාමුදුරුවෝ ගාව මාස ගණනක් ඇබිත්ත කමේ ඉඳලා මේ කෝපි සූත්තරේ ඉගෙන ගත්තා කියලයි කීවේ . ඊට පස්සේ රට පුරාම ඇවිදිමින් උන්නු හැනිබල් මාමා අපේ ගමටත් පරෙන්දුවෙලා ගමේ කාටත් අයිති නැති තැනක කඩයක් අටෝගෙන ගමටම කෝපි බෙදන්න ගත්‍තා .

පිඹිනකොට පවුඩර් වගේ විසිරිලා යන ලා කොළ පාට කංසා කුඩු මල්ලක් කොයි වෙලාවෙත් හැනිබල් මාමගේ කඩේ මුල්ලක හංගලා තිබුණා . කෝපි කුඩුත් එක්ක ඒ කංසා කුඩුත් මුසු කළාම කෝපි කෝප්පෙත් ලා කොළ පාටට හැරෙනවා . පාටින් වගේම විහිදෙන සුවඳින් ඕනෙම කෙනෙකුට කංසා කෝපිත් නිකං කෝපිත් අතර වෙනස දැන අඳුන ගතහැකි .

කෝපි බොන්න අකමැති උදවිය වුණත් ඕනෙ තරම් මේ ගමේ හිටිය නිසා හැනිබල් මාමට ඒ උදවිය වෙනුවෙන් වෙනම පානයක් නිර්මාණය කරන්නත් සිද්ධ වුණා . නැස්ටෝමෝල්ට් සමග කංසා මුසුකරලා වෙනම පාන වර්ගයක් හැනිබල් මාමා හදවුවේ ඒ කෝපි නොබොන උදවිය වෙනුවෙන්මයි . ඒ කංසා මෝල්ට් කංසා බීවාම බලය , ජවය ශක්තිය ඩබල් වෙලා සිරුරට ලැබෙනවා .

වයස අවුරුදු දාහතේ දහාටේ කොල්ලො බොහොමයක් හැනිබල් මාමට වැඳගෙන උන්නේ උන්දැව යාප්පුවෙන් තියාගෙන ඉඳලා හිටලා හරි කංසා මුසු කරපු කෝපි කෝප්පයක් හරි කංසා මෝල්ට් කිරි වීදුරුවක් හරි බොන්න ඕනෙ කම නිසාමයි . වතුර නොබී උන්නත් හැනිබල් මාමගේ කෝපි නොබී ඉන්න බැරි වෙන තරමටම ඒවට ඇබ්බැහි වෙච්ච එවුනුත් මේ අවට ගම්මාන කීපයේම හිටියා .

කොලු කම හන්දා අපි වුණත් නිතරම හැනිබල් මාමගේ කඩේට ගොඩ වෙලා උන්දැට පොඩ් බෝලයක් බස්සලා කඩේ පිටිපස්සෙ තැග්ගැහිලා ගමේ වැඩිහිටියන්ට නොපෙනී කංසා කෝපි තොලගාපු අවස්ථා වුණත් එමට තිබුණා . රැහේ වැටුණාම ඉතින් යන්නං වාලේ පෙළට යනවා මිසක් යන මග හරිද වැරදිද කියලා කොලු කාලේ හිතෙන්නම නෑ නේ .. !

කංසා විකිණීම ලොකු වරදක් . හැනිබල් මාමා කඩේ කරන සන්දිය වෙනකොටත් ඒ තහනම ඒ විදිහටම පැවතුණා ඒත් මේ වගේ ගමක ඇතුළේ හැදෙන කංසා කෝපි කෝප්පයක සුවඳ නගරේ පොලීසියෙ මහත්තුරුන්ගේ නාස් වලට නම් නොදැනෙන තරමට දුරයි . ඒක නිසයි ගමේ මිනිස්සු කොයි කවුරුත් බය හැක අහක දාලා කංසා කෝපි බීවේ . හැනිබල් මාමව පාවලා දෙන්න තරම් මිනිහෙක් වුණත් මේ අහල ගම් කීපයේම හිටියෙත් නෑ .

දවසේ වැඩ ඉවර කරලා ඇළට බැහැලා නාන බොහොමයක් පිරිමි අය ඉන් පස්සේ හනි හනිකට දුවන්නේ හැනිබල් මාමගේ කංසා කෝපි උගුර බොන්න . උදේ ඉඳන් වෙහෙස වෙච්ච ඇඟවල්, කටවල් හැනිබල්ගේ එක කෝපි උගුරකින් නිවිලා යන බව නම් ඉර හඳ වගේ කාටත් විශ්වාසයි . ගමේ රා පොළටයි , කසිය පොළටයි එකතුවෙන සෙනග මහා සද්දෙට ගිල්ලාමුරේ තීවත් හැනිබල් මාමගේ කඩේ නම් හරිම නිහඬයි . කංසා කෝපි බොන අය ඇස් අඩවන් කරගෙන එක දිගට බිම ඉඳගෙන බලාගත්තු අතේ බලාන ඉන්නවා . එතන රණ්ඩු සරුවල් නෑ , කළ කෝලාහල නෑ . හීන් හඬින් කන වැටෙන්නේ බොයිලේරුවේ වතුර පැහෙන හඬ විතරමයි .

හැනිබල් මාමගේ කෝපි කෝප්පය කොයිතරම් රහ වුණත් ඇඟට පතට දැනෙන්න කියලා එයින් කෝපි කෝප්ප දෙක තුනක් නම් බොන්න නරකයි . හැනිබල් මාමා කාටවත් දෙවනි කෝපි වඩිය නම් දෙන්න කැමති නෑ ඒත් ඉතින් වදෙන් පොරෙන් දෙවනි කෝප්පෙත් ඉල්ලාගන්න සමහරු හතරගාතෙන් දපලා ඉන්න හැටි කඩේ පිටිපස්සට ගියාම බලාගත හැකි . කාලයක් බොහෝම හොඳින් හැනිබල් මාමගේ කෝපි වෙළඳාම නැගලා ගියා ඒත් එක දවසක් හරිම අමුතු දෙයක් සිද්ධ වුණා . එදයින් පස්සේ ගමේ අය කංසා කියන නම අහන්නවත් කැමති වුණේ නෑ.

මට මතක විදිහට එදා තරමක වැහි දවසක් හරියට කීවොතින් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය පැවැත්වෙන්න කලින් දවස.එදා වෙනදාටත් වඩා සෙනගක් එදා කෝපි බොන්න කඩේට එක්කාසු වෙලා උන්නා ඒ හැමෝගෙම අතේ තිබුණු කෝපි පිරුණු කෝප්ප, වීදුරු වලින් දුම් නගිමින් තිබුණා.. මමත් මගේ යාළු මිත්‍රයෝ කීප දෙනෙකුත් එදා හැනිබල් මාමගේ කඩේ ඇතුළේ පුංචි බංකුවේ හරිබරි ගැහිලා ඉඳගෙන එක කංසා කෝපි වීදුරුවක් බෙදා හදාගෙන බොමින් හිටියා . හැමදෙනාටම එක කෝපි කෝප්පය ගානේ ගන්න සල්ලි නැති වෙනකොට අපි කවුරුත් කළේ සාක්කු අතපත ගාලා එකතුවෙන පොඩි සල්ලි ටිකෙන් යාන්තම් එක කංසා කෝපි වීදුරුවක් අරගෙන බීපු එක .

මොහොතකින් ඔය කෝපි බීව කොයි කවුරුත් එක එක විකාර දේ කියමින් විලාප තියන්න ගත්තේ ගමටම ඇහෙන තරම් සද්දෙන් .

මට හුස්ම ගන්න හැටි මතක නැතෝ කෝමෙයි මම හුස්ම ගන්නේ කියාපියෝ !

තවත් සමහරු මෙහෙමත් කෑගෑවා

අපොයි මාව ඉස්පිරිතාලේ ගෙනිපල්ලා මේ ලෝකෙ කැරකෙනවා බොලං .

කංසා කෝපි නොබීපු සිහි කල්පනාව හොඳ හැටියට තිබුණු එවුන් එතන හිටියේ කීප දෙනයි .

සමහරු හුස්මගන්න හැටි අමතක වෙලා කෑමොර දෙන්න ගනිද්දී තවත් අය බිම මුනිං අතට පෙරළිලා මඩ ගාගෙන දඟලන්න වුණා . එක වීදුරුවක් බෙදා හදාගෙන බිවුව නිසාද මන්දා අපිට නම් කියන්න තරම් වෙනසක් දැනුණේ නෑ . වටෙන් පිටෙන් මිනිස්සු කඩේට වට වෙනවා දැක්කම අපි හෙමින් සීරුවේ කැලේට පරෙන්දු වුණා . ගමේ වැඩිහිටියන්ට අහුවුනොතින් අහගන්න වෙන දෝස්මුරේ රහ අපි දන්න නිසාමයි අපි ඒ විදිහට කැලේ පැන්නේ .

ඒ වෙලේ මේ සේරෝම දිහා බලාගෙන උන්න හැනිබල් මාමා නම් කළේ හනිකට සල්ලි ලාච්චුව අරං සරමට හලාගෙන පස්ස දොරෙන් පැනලා කැලේට දිවුව එක . එදයින් පස්සේ හැනිබල් මාමා නම් ආයේ ගම ආවේ නෑ . ඒත් මට ආරංචියි ම්නිහා මේ ලංකාවේ කෙළවරක යහතින් ඉන්න විත්තිය .

හැනිබල් මාමා හදලා දුන්නු කංසා කෝපි ජෝගුවට වැඩිපුර කංසා මුලක් වැටිලා තියන බවයි ගමේ අය කතා වුණේ . එදා විකාර කරපු සමහරු ඉස්පිරිතාලෙත් උන්නා . තවත් සමහරු ගොඩගන්න මාස ගාණක් අත් බේත් කරන්නත් වුණා .

ආශාවෙන් තොල ගෑවත් කවුද හිතුවේ කෝපි කෝප්පයක් ඒ තරම් හදියක් කරාවිය කියලා . කවදාකවත් කංසා කෝපි කටේ තියන්නේ නෑ කියලා මමත් මගේ යාළු මිත්‍ර සෙනගත් තදින්ම හිතාගෙන උන්නට ඇඟපත වෙහෙසලා වැඩ පල කරලා සසර කළ කිරුණු දවසකදී අපිට හැනිබල් මාමගේ කංසා කෝපි උගුරේ සුවඳ නම් හීනිවට දැනෙනවා .

උපුටාගැනීම - https://hisahasa.blogspot.com/2012/07/blog-post.html

රෙප් +++
 
Last edited:

:yes:
 
rangana26

Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    සුරියවැව අම්බලන්තොට නයිට් කඩවල ඕක හොරෙන් දෙනවා
    බිව්වම නිදිමත වෙන්නේ නෑ
    පොඩි තිබහ ගතියක් එනවා