ඇත්තටම මේක වෙන්න ඕන දෙයක්..ඉස්සර කාලේ කරපිංචා වෙනුවට අපි කෑමට දැම්මේ කංසා කොළ.. කංසා කියන්නේ සිංහල වෙදකමේ අම්මා.. මේ බව දැනගත් පර සුද්දෝ කංසා ලංකාවේ තහනම් කලේ සිංහල වෙදකම විනාස කරන්නයි.. සුද්දන්ගේ කාලකණ්නි සදාචාරය බෞද්ධකරණය කරගෙන ඉන්න සිංහල බෞද්ධයන්ගේ කතා නාහා අනුර මේ කරපු දේ ප්රශංසනීයයි..කංසා කියන්නේ කප් රුකක්.. ඕනම දෙයක් නරකට යොදාගත්තොත් වෙන්නේ විනාසයක්.. නිකන් කංසා කොලයක් කාලා බලාපල්ලා මත් වෙනවාද කියලා ..
