🍌🍉🍍 ඉදිරියේදී පලතුරු හිඟයක් ඇති වීමේ අවදානමක් 🍍🍉🍌

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,990
    152,986
    113
    455_17052017_FRR_CMY.jpg


    ඉදිරියේදී පළතුරු හිගයක්ද ඇතිවීමේ අවදානමක් ඇතැයි පළතුරු ගොවීන් පවසනවා. නෙත් එෆ් එම් බැලුම්ගල කණ්ඩායම සිදුකළ ක්‍ෂේත්‍ර චාරිකාවකදි ගොවීන් පැවසුවේ පොහොර හිගය හේතුවෙන් අපනයනය කිරීමට තරම් ගුණාත්මකභාවයෙන් යුත් පළතුරු ද නෙළාගත නොහැකි බවයි.






    මේ අතර පොරොන්දු වූ පරිදි නිසි කලට පොහොර නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි අනුරාධපුර බඩඉරිගු ගොවීන් පවසනවා. කැකිරාව, ශ්‍රාස්ත්‍රවිල්ලිය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් බඩඉරිගු වගාවන් සිදුකරන ගොවීන් පැවසුවේ වගා ආරම්භ කර දින 15 න් වගාවට යෙදීමට පොහොර දෙන බවට මුදල් එකතු කළද දින 45 ක් ගත වී ඇතත් පොහොර මෙන්ම මුදල්ද තමන්ට අහිමි වී ඇති බවයි.






    නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායකගෙන් විමසීමක් කළා.





    Source: nethnews.lk
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    ඔන්න ඉස්සරහට එළවළු පළතුරු වවාගන්න සාර්ථක විදියක් හොයාගෙන වගා කරන්න පුළුවන් නම් ගොඩයන්න අවස්ථාවක් එයි වගේ 🙄 ඉඩම්හිමි වැවිලිකරුවන් වන එළකිරියන්ස්ලාගේ අවධානය පිණිසයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    ethakota mehen tin wela yawana ewa........
    prashne thiyenne rata swayanposhitha nowee tin karala wena ratawwalata yawana ekama wihiluwak nemeida?
    hariyata thekola wage honda eka rata, mehe unta kasala tea.......
     
    • Like
    Reactions: Stimulus mind