🍟කර කර 🍟ගාලා රසට 🥔හැපෙන පොටෙටෝ🥔 චිප්ස් හ&#35

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    🍟කර කර 🍟ගාලා රසට 🥔හැපෙන පොටෙටෝ🥔 චිප්ස් හ&#35

    ඔන්න 🙋🙋‍♂️අද අපි ඔයාලට 🙋🙋‍♂️අරගෙන ඇවිත් තියෙන්නේ 😍රසට කර කර 😍ගාලා ක්‍රිස්පියට😍 හැපෙන🍟 පොටෙටෝ 🍟චිප්ස් ටිකක් 🥔හදන විදිය. කහට පිපෙන්නේ♨️ නැතිව,බැද්දට පස්සේ 😖මැලවෙන්නේ නැතිව රසට😃 ක්‍රිස්පී ගතියට😃 තියෙන්න 🍟චිප්ස් 🍟හදන රහසත් ඔයාට 😃දැනගන්න පුළුවන්.

    එහෙනම් බලන්නකෝ 😃කොහොමද මෙච්චර 😍හොඳට ගෙදරදීම🍟 චිප්ස් 🍟හදන රහස😍.