🎃🎬🎥 Halloween Ends - Official Trailer 🎥🎬🎃

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    halloween-kills-feature.jpg

    Halloween Ends is an upcoming American slasher film directed by David Gordon Green and written by Green, Danny McBride, Paul Brad Logan, and Chris Bernier based on characters created by John Carpenter and Debra Hill. It is a sequel to 2021's Halloween Kills and the thirteenth installment of the Halloween film franchise. The film is set to star Jamie Lee Curtis and James Jude Courtney reprising their roles as Laurie Strode and Michael Myers. Andi Matichak, Will Patton, Kyle Richards, and Omar Dorsey will reprise their roles as Laurie's granddaughter, Allyson, Deputy Frank Hawkins, Lindsey Wallace, and Sheriff Barker. The film will be produced by Jason Blum through his Blumhouse Productions banner alongside Rough House Productions, Miramax, and Trancas International Pictures.

    Halloween Ends is scheduled to be released on October 14, 2022, by Universal Pictures.

    Film synopsis

    “After 45 years, the most acclaimed, revered horror franchise in film history reaches its epic, terrifying conclusion as Laurie Strode faces off for the last time against the embodiment of evil, Michael Myers, in a final confrontation unlike any captured on-screen before. Only one of them will survive.

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Box office පැත්තෙන් හොදට හොයන එක නතර කරනකන් මේකව කොහොමත් එලොව යවන එක කරගන්න බැරිවේවි. 🤑🥴
    ජුරාසික් පාක් එක වගේ ගූ හැලියක් වෙයිද දන්නෙ නැහැ මෙහෙම ගියොත්..මේකේ අන්තිම එක HIT එකක්ද මචන්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    ජුරාසික් පාක් එක වගේ ගූ හැලියක් වෙයිද දන්නෙ නැහැ මෙහෙම ගියොත්..මේකේ අන්තිම එක HIT එකක්ද මචන්
    අන්තිමට ආව Halloween Kills ෆිල්ම් එක ඩොලර් මිලියන 20 ක budget එකට ලෝකෙ වටේම box office ආදායම විදිහට ඩොලර් මිලියන 131.7 හොයලා තියෙනවා. අනික ඔය කොවිඩ් කාලෙ ඇතුලත. ඔයිට ඉස්සෙල්ලා 2018 ආව Halloween ෆිල්ම් එක ඩොලර් මිලියන 10- 15 ත් අතර budget එකකට ලෝකෙ වටේම box office ආදායම විදිහට ඩොලර් මිලියන 255.6 ක් හොයලා තියෙනවා. :yes:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අන්තිමට ආව Halloween Kills ෆිල්ම් එක ඩොලර් මිලියන 20 ක budget එකට ලෝකෙ වටේම box office ආදායම විදිහට ඩොලර් මිලියන 131.7 හොයලා තියෙනවා. අනික ඔය කොවිඩ් කාලෙ ඇතුලත. ඔයිට ඉස්සෙල්ලා 2018 ආව Halloween ෆිල්ම් එක ඩොලර් මිලියන 10- 15 ත් අතර budget එකකට ලෝකෙ වටේම box office ආදායම විදිහට ඩොලර් මිලියන 255.6 ක් හොයලා තියෙනවා. :yes:
    මන් හිතුවේ නැහැ බන් එච්චර හිට් වෙලා කියල..worldwide release නිසා කලෙක්ෂන් එක වැඩියි නේද මචන්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    මන් හිතුවේ නැහැ බන් එච්චර හිට් වෙලා කියල..worldwide release නිසා කලෙක්ෂන් එක වැඩියි නේද මචන්
    පරණ ෆිල්ම්වල main character එක කරපු Jamie Lee Curtis අලුත් ෆිල්ම්වලත් main character එක කරන හින්දයි, nostalgia එකයි හින්දයි, 2018 ආව ෆිල්ම් එකට හොද රිවීව්ස් critics ලගෙනුයි, audience එකෙනුයි ලබුණ එකයි ඕකට හේතුවෙන්න ඇති.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පරණ ෆිල්ම්වල main character එක කරපු Jamie Lee Curtis අලුත් ෆිල්ම්වලත් main character එක කරන හින්දයි, nostalgia එකයි හින්දයි, 2018 ආව ෆිල්ම් එකට හොද රිවීව්ස් critics ලගෙනුයි, audience එකෙනුයි ලබුණ එකයි ඕකට හේතුවෙන්න ඇති.
    :yes: :yes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    මචන්..Blue is the warmest colour ඔච්චර famous උනේ main කැරෙක්ටර් දෙකේ ඇක්ටින්ග් හින්ද නේද..
    ඇයි ඒකේ ඔය ගෑණු දැරිවියො දෙන්නගෙ scene එකක් තියෙනවානෙ විනාඩි 20 කට විතර කිට්ටු වෙන්න.:P ඔය සීන් ඔක්කොම unsimulated ඒවා, ඒ කියන්නෙ ඒවා ඇත්තටම කරන ඒවා ඔය ඇක්ටර්ස්ලම body doubles පාවිච්චි නොකර. Adèle Exarchopoulos නම් හුගක් French ෆිල්ම්වල රගපානවා තමයි දැකලා තියෙන්නෙ. Léa Seydoux නම් හුගක් hollywood ෆිල්ම්ස්වලත් main characters කරනවනෙ. Léa Seydoux ඉන්න අලුත් ෆිල්ම් එකක් ආවා Crimes of the Future කියලා මේ ළගදි. Viggo Mortensen නුයි, Kristen Stewart යි ඕකෙ රගපානවා. :yes:

    MV5BZDdjODNkMmYtYjMwNS00NTQzLThlYjUtODY2ZjdjNTNlY2JiXkEyXkFqcGdeQXVyMTkxNjUyNQ@@._V1_FMjpg_UX1000_.jpg

    1653039721660-pjimage-2.jpeg

    Crimes-of-the-Future-Publicity-H-2022-7ed8.jpg

    Crimes-of-the-Future_st_6_jpg_sd-low.jpg
     
    • Like
    Reactions: NRTG

    Kristen Stewart real life එකේ lesbian කෙනෙක් නේද මචන්,අලුත් එකේනම් rewive ටිකක් හරි නැහැ නේද ..අඩෝ උබ දැනුම ගබඩාවක්‌නෙ.රනිල් මගේ පරණ boss මීට් වෙන්න ආවම ෆිල්ම් ගැන කතා කරනවා..ඌත් උබ වගේ, දවසක් the hurt locker ෆිල්ම් එක ගැන බොස් අහල උබ කියනවා වගේ රචනාවක් කිව්වා රනිලා (රනිල මේ දවස් වල famous නිසා මේක දැම්මේ )
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    Kristen Stewart real life එකේ lesbian කෙනෙක් නේද මචන්,අලුත් එකේනම් rewive ටිකක් හරි නැහැ නේද ..අඩෝ උබ දැනුම ගබඩාවක්‌නෙ.රනිල් මගේ පරණ boss මීට් වෙන්න ආවම ෆිල්ම් ගැන කතා කරනවා..ඌත් උබ වගේ, දවසක් the hurt locker ෆිල්ම් එක ගැන බොස් අහල උබ කියනවා වගේ රචනාවක් කිව්වා රනිලා (රනිල මේ දවස් වල famous නිසා මේක දැම්මේ )
    අපෝ මං කියලා දන්න එහෙම ලොකු දෙයක් නෑ සහෝ. ෆිල්ම්ස්, Astronomy වගේ පැති කීපෙකට තියෙන ආසාවයි, ඒවා ගැන පොඩි දේවල් ටිකක් දන්න නිසා ඒ සම්බන්ධ topics ගැන ලිපි ලියලා දානවා එළකිරියෙ ඉඩ තියෙන වෙලාවට. ඒ ඇර ඉතින් වෙන මහලොකු දෙයක් ගැන දන්නෙ නෑ. :D

    Kristen Stewart ඉස්සෙල්ල කාලයක් Robert Pattinson එක්ක කාලයක් යාළුවෙලා හිටියා. Rupert Sanders කියන ෆිල්ම් ඩිරෙක්ටර් එක්කත් කාලයක් යාළුවෙලා හිටියා.දැන්නම් දන්න විදිහට lesbian තමයි.:yes: