🎉 ඩරාස් 7.7 සේල් 🎉

netnet

Well-known member
  • Oct 6, 2016
    9,869
    8,612
    113
    හම්මෝ යකෝ සිංහළු ටිකට රු 7ට ටීවී දෙන්න ඉදලා ගස්සවපු මනෝ පාරම වටින්නේ නැද්ද බං රැ 77,777 ක් විතර.

    දැන් නිදාගනිල්ල.

    උබලව අවුරුදු ගානක් තිස්සේ බයියොයි, ටොයියොයි, ජෙප්පොයි රැවට්ටුවෙත් මෙහෙම තමා. :lol:
    1751828759282.gif
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,132
    23,938
    113
    Thibba Thena witharak Kiyapan Deiyo Mage First Refreshment eken 77 dekak dekka cart eke 22k wage add karala thibba third eka next karanna yanakota cart eke air fryer ekak thiyenawa 12800.00
    Boru nam kiyanna epa
    තිබ්බ බන්. ෂර්ට් එකක් එහෙම 7 ට තිබ්බ විනාඩි 10 කට විතර පස්සෙත්. මම වෙන මුකුත් තියෙයිද බලන්න වටේ ගහල එද්දි ඒකටත් කෙලවිල.

    Guys තාම එහෙන් මෙහෙන් හොඳ offers තියෙනව. පොඩ්ඩක් බැලුවොත්. 7, 77 ඒවා නෙමෙයි වෙන ඒවා.
    ------ Post added on Jul 7, 2025 at 12:39 AM
     
    • Like
    Reactions: Yin And Yang

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,109
    12,249
    113
    තප්පර ගානකට වගේ අඩු උනා. සමහරවිට මුලින්ම ගන්න උන්ට විතරයි වෙන්න ඇති. සමහර ඒවා විනඩි 5ක් වගේ යනකනුත් තිබ්බ. උන් මුලින්ම ලිමිට් එකක් දාගෙන තියෙන්න ඇත්තෙ මේකෙන් 10 යි මේකෙන් 15 යි කියල.
    mama kiyanne TV eka ban, wena 7777 ewa adu wenna athi..
    TV eka dapu eka adu kale 40,000ta eeta passe uma eka buy karala out of stock kala..
    uta ona une free daraz eke promotion ekak ganna.. u ekak wath aduwata dunne naha.. :lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,109
    12,249
    113
    තිබ්බ බන්. ෂර්ට් එකක් එහෙම 7 ට තිබ්බ විනාඩි 10 කට විතර පස්සෙත්. මම වෙන මුකුත් තියෙයිද බලන්න වටේ ගහල එද්දි ඒකටත් කෙලවිල.

    Guys තාම එහෙන් මෙහෙන් හොඳ offers තියෙනව. පොඩ්ඩක් බැලුවොත්. 7, 77 ඒවා නෙමෙයි වෙන ඒවා.
    ------ Post added on Jul 7, 2025 at 12:39 AM
    naha ban godak aduwata thyana ewa buy karala dawasak 2k yanakota seller cancel karanawa.. oya free promotion ganna dena game.. :lol:
     
    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    166
    330
    63
    1000056888.jpg

    Air fryer එකක් secure කරගත්තා, තප්පර එකොළහෙන් ඕඩර් එක ප්ලේස් කලා. තව ෆෑන් එකකුත් දැක්ක රුපියල් 77 ට, දෙකම දාන්න ගියෙ නෑ, දෙකම නැති උනොත් කියලා.
    හැබැයි මේක ලක්සැල, උදේට refund කරයිද දන්නෙ නෑ බඩු නෑ කියලා...
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,844
    2,471
    113
    Matara
    පට්ට බොරු prices දාලා sale discunt කියලා වර්ථමාන වෙළදපොළ වටිනාකමටත් වඩා ගානක් තියලා සේල් ප්‍රයිස් එකට විකුණනවා :lol: :lol:
     
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,132
    23,938
    113
    mama kiyanne TV eka ban, wena 7777 ewa adu wenna athi..
    TV eka dapu eka adu kale 40,000ta eeta passe uma eka buy karala out of stock kala..
    uta ona une free daraz eke promotion ekak ganna.. u ekak wath aduwata dunne naha.. :lol:
    අහ් ඒක දන්නෑ බන් මම ටීවී එක ගන්න ට්‍රයි කරේ නෑ වැඩක් නැති හින්ද.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,730
    113
    View attachment 253299
    Air fryer එකක් secure කරගත්තා, තප්පර එකොළහෙන් ඕඩර් එක ප්ලේස් කලා. තව ෆෑන් එකකුත් දැක්ක රුපියල් 77 ට, දෙකම දාන්න ගියෙ නෑ, දෙකම නැති උනොත් කියලා.
    හැබැයි මේක ලක්සැල, උදේට refund කරයිද දන්නෙ නෑ බඩු නෑ කියලා...

    apinam wadi thanhawata gihin kelawa gaththa 😁

    7,777ta tv.. mathak wenakotath lajjai :ROFLMAO:
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    Ubala mata bannata orders dagatta hugak un innawa bn mama dannama un tv ahemath 7777 dan tibba math dagatta body trainer ekak 7777 gane tawa podi podi dewal wagayak damma mama gedarata kata hari order daggatada kiyala proof karanna ona nam kiyanna mama screenshot dannam card eken pay karapuwala apu sms ekkama genie card eken mama pay kale ona nam genie eke screenshot unath damma haki
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,132
    23,938
    113
    View attachment 253299
    Air fryer එකක් secure කරගත්තා, තප්පර එකොළහෙන් ඕඩර් එක ප්ලේස් කලා. තව ෆෑන් එකකුත් දැක්ක රුපියල් 77 ට, දෙකම දාන්න ගියෙ නෑ, දෙකම නැති උනොත් කියලා.
    හැබැයි මේක ලක්සැල, උදේට refund කරයිද දන්නෙ නෑ බඩු නෑ කියලා...
    ආවොත් පට්ට
     
    • Love
    Reactions: NuwanCK

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    166
    330
    63
    7,777ta tv.. mathak wenakotath lajjai :ROFLMAO:
    මමත් TV එක කාට් එකට දාලා තිබ්බෙ, ඒක ආවෙ නෑ, මේක ආවා. මටත් පුදුමයි ආපු එකට, මම ඔය වාසි සිද්ද වෙන ජාතියේ එකෙක් නෙමෙයි, අතේ තියෙන තුට්ටු දෙකට කෙළවෙන මොනව හරි උනොත් මිසක්.
    කොහොම උනත් ගෙදරට එනකන් ෂුවර් නෑ මට නම්...