🎉 ඩරාස් 7.7 සේල් 🎉

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,528
    5,633
    113
    ow. moose/dsi nam cancel wena ekak ne. anikwa sure ne
    දැන් බඩු ගත්තද අඩුවට??

    අන්තිමට elakiri යෙ සෙට් එකත් අහුවුනා. මෙ පාරනම් ගත්තෙ නෑ. කිරි පිටි වලට අහුවුනා 😑
    kiripiti awa. uba godak danna athi
    ------ Post added on Jul 7, 2025 at 9:00 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    @Kalegana tho adada hiren eliyata awe
    aewill haha danna epa ballo aye aethulata danawa
    උඹ ගත්තු සෙරෙප්පු සතියක් වත් දන්නා වෙන්නේ නැ. කැඩෙනවා ෂුවර්.
    අන්තිමට elakiri යෙ සෙට් එකත් අහුවුනා. මෙ පාරනම් ගත්තෙ නෑ. කිරි පිටි වලට අහුවුනා 😑
    අපේ උන් අහුවෙනවා අනිවා..
     
    • Haha
    Reactions: SIC and Ashan052

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,228
    10,848
    113
    උඹ ගත්තු සෙරෙප්පු සතියක් වත් දන්නා වෙන්නේ නැ. කැඩෙනවා ෂුවර්.
    සිරා කතාව බන් , එක සැරයක් පෙට්ටිගලවත්තේ DSI outlet එකේ sale එකක් තිබිලා ගත්තා , සති දෙකෙන් බඩු ඉවරයි

    හෙන ගහපන් ඔටුවා 😐
    ඌට පිල්ලියෙක් සෙට් වෙලා, දැන් හෙන ගැහුවා වගේ තමයි :ROFLMAO:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    හෙන ගහපන් ඔටුවා 😐
    ඔන්න පල්ලෙහා බලපන් බොරුද කියල. අපරාදේ රුපියල් 700 උඹේ. ඕකෙන් බියර් එකක් ගහන්න තිබ්බ,.,.
    සිරා කතාව බන් , එක සැරයක් පෙට්ටිගලවත්තේ DSI outlet එකේ sale එකක් තිබිලා ගත්තා , සති දෙකෙන් බඩු ඉවරයි
    එකනේ..
     
    • Like
    Reactions: hi.dushan

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    koko 77% vocher දැන් නම් ඉවර ඇති 🥲
    අපරාදේ රුපියල් 700 සෙරප්පු වලට වියදම් කරපු.
    අර කුඩේ ගත්තේ කාටද?? කෙල්ලට නම් දෙන්න එපා ඔකේත් නන කැඩෙනවා සතියෙන්. උඹ කුනෙක් කියල හිතාවි..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,886
    21,234
    113
    adala nene
    අපරාදේ රුපියල් 700 සෙරප්පු වලට වියදම් කරපු.
    අර කුඩේ ගත්තේ කාටද?? කෙල්ලට නම් දෙන්න එපා ඔකේත් නන කැඩෙනවා සතියෙන්. උඹ කුනෙක් කියල හිතාවි..
    වයිප්ට හොරෙන් කෙල්ලොන්ට දෙන්න බෑ බොල