wedada mathake ne bn. anidda ei ehenamHeta poyata weda da bun..?
wedada mathake ne bn. anidda ei ehenamHeta poyata weda da bun..?
mokadda ban A seen eka?uba order karapuwa nemei da ewala thiyenne?item missing kiyanne uba pay karapu okkoma item tika awith nadda?uba complain ekak demma da?ado mageth orders tikak thiyenawa ban,thama badu tika awenam namoose item bageta bagayak waradiy and missing item
![]()
මගෙත් chino එකක් එන්න තියෙනව බලමු එක අවමmoose item bageta bagayak waradiy and missing item
![]()

Item 8k dammamokadda ban A seen eka?uba order karapuwa nemei da ewala thiyenne?item missing kiyanne uba pay karapu okkoma item tika awith nadda?uba complain ekak demma da?ado mageth orders tikak thiyenawa ban,thama badu tika awenam na

Unta danen na bn. Moko athin wiydn wenawa kiyalada. Kohomat salary gewama staff eka, kohomat duwana delivery routes tika.We should carry out a coordinated mass COD delivery attack, with a minimum order value of 100,000 LKR to long-distance destinations.
.open thread.
ඕවට මචං online flatform වලින් complain කරල හරියන්නෙ නෑ. ජනාධිපති ලේකම් එකට වගේ Consumer Affairs Authority එකත් මේවට action ගන්නෙ නැති එකගැන කම්ප්ලේන් කරල සිංහල ලියුම් ගහන්න ඕන. ඉංගිරිස් ගැහුවොත් ඒත් කචල්.කරන්න ඕනි උන්ගෙ වැඩ ගැන හොද publicity එකක් දෙන එක. මේකෙ ඇතිනෙ ලොකු contacts තියෙන උන්. රජයෙ ඉහලම තැන් වලට පැමිනිලි කරන්න ඕනි
Adoo mageth item 7k withara thibba ban. Man nam COD demme. Kadala balala salli denna wei da.?return karala hari oder eka place kara ganna puluwan wei da nattan. Aduwata gatta nisa item eka thamai ban wedagathItem 8k damma
3x shorts Tibba
Eken 2y ewala tiyenne
Ewapu 2th 1k wrong size
3in1 shirt pack ekk tibba
Eke 1k ewala na..
T shirt 2k and short ekak witry hariyata tibbe
Dn refund ans return open karala tiyenne
Redda![]()
COD ඒවා ගෙවන්න කලින් package එක open කරන්න පුළුවන්ද?Adoo mageth item 7k withara thibba ban. Man nam COD demme. Kadala balala salli denna wei da.?return karala hari oder eka place kara ganna puluwan wei da nattan. Aduwata gatta nisa item eka thamai ban wedagath![]()
baha afaik, package eka ganna thana indnama record karagena mama ganneCOD ඒවා ගෙවන්න කලින් package එක open කරන්න පුළුවන්ද?![]()
mage nam moose short deka aawaItem 8k damma
3x shorts Tibba
Eken 2y ewala tiyenne
Ewapu 2th 1k wrong size
3in1 shirt pack ekk tibba
Eke 1k ewala na..
T shirt 2k and short ekak witry hariyata tibbe
Dn refund ans return open karala tiyenne
Redda![]()
එහෙම කරන එක හොඳයි තමා. මටනම් මෙච්චර කාලෙකට උන්ගෙන් එකම එක පාරයි case එකක් උනේbaha afaik, package eka ganna thana indnama record karagena mama ganne
lajja nowi video karannna open karala physical damages naha kiyana eka 100% sure wenakan ,
nath nam case open karama un kiyanawa apen kadila katha.
Daraz app එක මායිමකවත් උඹලා ගිහින් නැද්ද? මේ රෙෆ්රල් කිය කියා මැරෙන්න හදන්නේ..? යකො ඇප් එකෙ ශෙයා බටන් එක ක්ලික් කරලා ලින්ක් කොපි කරපු ගමන් ඔන එකකෙට එන්නෙ ඔය වගෙ ශෝට් ලින්ක් එකක්.. ගන්න එකෙක් ගනි, නොගන්නා එකා නොගෙන ඉදි.. මූ ලින්ක් දැම්මා කියලා උඹලා එකෙක්වත් ගන්න ඔනෙම කියලා එකක් නැ.. උඹලා කැමති නම් ගනිල්ලා, නැත්නම් නිකම් ඉදපල්ලා.. අනික ඔෆර්ස් දාලා තිබ්බම ඔහෙ ගන් නැතුව පොඩ්ඩක් හොයලා ගනිල්ලා.. ආ මේක නන් වෙන සයිට් වල අඩුයි මේකෙ වැඩියෙන් ලිස්ට් කරලා ප්රයිස් එක කියලා මේ දාන එකාගෙ වැරැද්ද කියලා මේකෙ ඇලැව්වට වැඩක් නැ.. හරියට හොයල බලලා අඩුයි නම් දාපල්ලා බඩුව♂
munta track, packing karapu eka track out wela pack karanna atte.mage nam moose short deka aawa
kisi awulak na, order karapu size ekama tibba, Premium Chino eka nam maru
View attachment 253464


