🎥🎬📈 සතිඅන්ත "Box Office" ආදායම් වාර්තාව: 2022 වසරේ අගෝස්තු 05 - 07 📉🎬🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,988
    152,981
    113
    b9F5dMX.jpg



    Box Office" ආදායම් වාර්තාව

    share.jpg

    ඇමරිකානු - කැනඩා (Domestic) සතිඅන්ත box office ආදායම් වාර්තා අනුව පළමු ස්ථානය ලබාගත් චිත්‍රපටය: Bullet Train

    ඉපයූ ආදායම (සිකුරාදා සිට ඉරිදා දිනය දක්වා): $30 125 000

    චිත්‍රපටය තිරගත වූ සිනමා ශාලා සංඛ්‍යාව: 4357

    Bullet Train - Box office

    Domestic Weekend




    සතිය අවසානය විට විවිධ චිත්‍රපට විසින් තබන ලද "Box Office" ආදායම් වාර්තාවන්

    🎬 1997 වර්ෂයේ තිරගත වූ ජේම්ස් කැමරන්ගේ TITANIC චිත්‍රපටය විසින් ඇමරිකාව හා කැනඩාව තුළ (Domestic Box office) ඉපයූ $659,363,944 (පසු එළිදැක්වීම්වලදී ඉපැයූ ආදායමුත් සමග, උදා: TITANIC 3D) ක ආදායම පසු කරමින් ඇමරිකාව හා කැනඩා box office ආදායම් වාර්තා සටහනේ 7 වන ස්ථානයට පත් වීමට ටොම් කෲස්ගේ ‘Top Gun: Maverick’ චිත්‍රපටයට හැකිවීම.

    Titanic (1997)

    277466930_5428881863791250_5434462979725729051_n.jpg


    ඇමරිකාව හා කැනඩාව තුළ ‘Top Gun: Maverick’ චිත්‍රපටය ඉපැයූ ආදායම (Domestic Box office) : $662,486,308
    විදේශයන්හීදී ඉපැයූ ආදායම (International Box office): $690,000,000
    ලොව පුරා ඉපැයූ ආදායම (Worldwide box office): ඩොලර් බිලියන 1.53 ($1,352,486,308)

    Top Gun: Maverick



    🎬 "Minions: The Rise of Gru" චිත්‍රපටයේ ලොව පුරා ඉපැයූ box office ආදායම ඩොලර් මිලියන 700 සීමාව ඉක්මවා යාම.

    ලොව පුරා ඉපැයූ box office ආදායම: $759,004,925

    MinionsTROG_banner.jpg


    Minions: The Rise of Gru



    වැඩිදුර තොරතුරු සදහා

    📽🎥🎬📈 Box Office Results - Mega Thread 📉🎬🎥📽
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,988
    152,981
    113
    Machan..lagadi HIT weyi kiyala hithana low budget film monada?
    එහෙමයි කියලා එකක් කියන්න අමාරුයි. කොහොමත් ඔස්කාර් සීසන් එකේ රිලීස් වෙන ෆිල්ම්ස්වලට සාමාන්‍යයෙන් long box office legs තියෙනවා අඩු ගාණක් opening weekend එකේ හෙව්වත්. box office පැත්තෙන් Don't Worry Darling (2022) කියන ෆිල්ම් එක සාර්ථක වෙයි කියලා හිතෙනවා.

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,988
    152,981
    113
    Stream service වල පෙන්නන ඒව Box Office එකට ඇතුලත් නැ නේද?
    නෑ, ඒවා ඇතුළත් වෙන්නෙ නෑ. :yes:
    Lightyear hodai da
    Huge box office failure. woke මගුල් ඔබ්බලා ෆිල්ම් එක කාල කියලා තමයි බලපු අය කියන්නේ.
     
    Last edited:

    Similar threads